ඇමරිකාවේ දේශපාලන සංස්කෘතිය ලංකාවටත්.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අඩෝ ඇමරිකාවෙත් මෙහෙම ජනාධිපතිවරණෙ කාලේදී අපේක්ෂකයෝ ටීවී එක ඉස්සරහට ගෙන්නලා විවාදයක් තියනවා නේද. මේක නම් මරුවට තියෙයි. හැබැයි ඉතින් ප්‍රශ්න ටික ස්ක්‍රිප්ට් එකකට ගියොත් වැඩක් නෑ. කාබනික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වුනොත් හොඳයි..

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩෝ ඇමරිකාවෙත් මෙහෙම ජනාධිපතිවරණෙ කාලේදී අපේක්ෂකයෝ ටීවී එක ඉස්සරහට ගෙන්නලා විවාදයක් තියනවා නේද. මේක නම් මරුවට තියෙයි. හැබැයි ඉතින් ප්‍රශ්න ටික ස්ක්‍රිප්ට් එකකට ගියොත් වැඩක් නෑ. කාබනික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වුනොත් හොඳයි..

    @AnuradhaRa කෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අපි බැලුවට වැඩක් නෑනේ. අපිට තෝරන්න බෑනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමයි පෙන්නන්න ඕනේ
    ඒකත් ඇත්ත..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රනිල ඕකට එන් නෑ කීයටවත්. අනුර ඩලස් & සජිත එයි බොහෝ විට
    Ranila ei samaharawita eith okawa prashna ahala sawuththu karanna puluwan ekek nemei.

    Anik eka Anurayai Sajithayai hithan innawanam oka dinanna puluwan kiyala unta pissu.

    phottuwone chande denne.
    ------ Post added on Jul 17, 2022 at 10:55 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාජපක්ෂලත් එක්ක ඕක කරන්න බෑ.. උන්ට ඔක්කොම කලින් ලියල දෙන්න ඕන
    එතනින්ම පේනවා නූගත් මැටි හරක් කියලා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    අපි බැලුවට වැඩක් නෑනේ. අපිට තෝරන්න බෑනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමයි පෙන්නන්න ඕනේ
    math meka thama kiyanna giye.