අඩෝ ඇමරිකාවෙත් මෙහෙම ජනාධිපතිවරණෙ කාලේදී අපේක්ෂකයෝ ටීවී එක ඉස්සරහට ගෙන්නලා විවාදයක් තියනවා නේද. මේක නම් මරුවට තියෙයි. හැබැයි ඉතින් ප්රශ්න ටික ස්ක්රිප්ට් එකකට ගියොත් වැඩක් නෑ. කාබනික ප්රශ්න විචාරාත්මක වැඩසටහනක් වුනොත් හොඳයි..

දැන් උන්ගේ එක්කෙවත් නෑනේරාජපක්ෂලත් එක්ක ඕක කරන්න බෑ.. උන්ට ඔක්කොම කලින් ලියල දෙන්න ඕන
උගෙන් අහපන්
ඒකත් ඇත්ත..අපි බැලුවට වැඩක් නෑනේ. අපිට තෝරන්න බෑනේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තමයි පෙන්නන්න ඕනේ
Ranila ei samaharawita eith okawa prashna ahala sawuththu karanna puluwan ekek nemei.රනිල ඕකට එන් නෑ කීයටවත්. අනුර ඩලස් & සජිත එයි බොහෝ විට
මම කිව්වේ මෙච්චර කල් එහෙම ඒවා ලංකාවේ තිබ්බේ නැතිවෙන්න හේතුව.දැන් උන්ගේ එක්කෙවත් නෑනේ
එතනින්ම පේනවා නූගත් මැටි හරක් කියලාරාජපක්ෂලත් එක්ක ඕක කරන්න බෑ.. උන්ට ඔක්කොම කලින් ලියල දෙන්න ඕන
math meka thama kiyanna giye.අපි බැලුවට වැඩක් නෑනේ. අපිට තෝරන්න බෑනේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තමයි පෙන්නන්න ඕනේ