ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :no: :no: :no:
    ඇමරිකානුවො දන්නව මහින්ද ලඞ්කාවට කෙලිය විදිහ.. උන් කවදාවත් මහින්දට දෙන්නෑ :yes:
    මහින්ද ඇමරිකාවෙ ජනාධිපතිවුනානං ප්‍රාන්ත ගලෝල කන්නෙ :yes:
    වෙලාවත් පැය ගනං වෙනස්නෙ :D
    එක වෙලාවෙ ප්‍රාන්ත දෙකක් කනව ඕක :P
    එහෙව් රජෙක් මහින්ද :yes: :yes:
    ආඩම්බරයි යකෝ :baffled:

    :eek::eek:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    11025754_800267763393144_3197729424608522606_n_j.jpg
     

    thanujaka

    Well-known member
  • ඔක්කොම ගෙනිහින් නැත්තේ ඉතිං ට්‍රක් එකක පටවන තරං තොගයක් වෑන් එකක පටවන්න බෑනේ බං..
    වෑන් එක පිරෙන්න පටවගෙන තව පුළු පුළුවන විදිහට සාක්කු වල එහෙම පුරවාගෙන ඉතුරු ටික දාල යන්න ඇති...