ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

-333-

Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිට මැසචුසෙට්ස් දක්වා ට‍්‍රක් රථයක් තුළ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් පවුම් තොගයක් සන්නද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් සොරාගෙන ඇතැයි වාර්තා වේ.

    මියාමි නගරයේ සිට මෙම රන් තොගය ගෙනයමින් තිබූ ඇට්ල්බොරෝ නගරය එහි රන් භාණ්ඩ නිෂ්පාදකයින් හේතුවෙන් ආභරණ නගරය ලෙසද හැඳින්වේ.

    ට‍්‍රක් රථය උතුරු කැරොලිනාවේ 95වන අන්තර්ප‍්‍රාන්ත අධිවේගී මාර්ගයේ පිටිසරබද ප‍්‍රදේශයකදී යාන්ත‍්‍රික දෝෂයකට මුහුණදීම හේතුවෙන් එය තල්ලූ කර මාර්ගයෙන් ඉවත් කිරීමට සිදුවූ බව රන් ප‍්‍රවාහනය කිරීම සඳහා වගකීම පැවරී තිබූ ට‍්‍රාන්ස්වැලියු සමාගම පවසා තිබේ.

    ඉන් මද වේලාවකට පසුව සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් විසින් ට‍්‍රාන්ස්වැලියුහි ආරක්‍ෂකයින් දෙදෙනා බැඳ දමා වනයට ගෙනගොස් ඇති අතර බැරල්වල බහා තිබූ රන් කිලෝග‍්‍ර‍්‍රෑම් 125ක ප‍්‍රමාණයක් රැගෙන ගොස් තිබේ.:confused::confused::confused:

    ට‍්‍රක් රථයේ තිබූ සියලූම රන් දඬු මංකොල්ලකරුවන් විසින් පැහැරගෙන නොමැති බවද වාර්තාවී ඇති අතර ඊට හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැත.:shocked::shocked:

    ඩොලර් මිලියන 4.8ක් වටිනා පැහැරගත් රන් තොගය කොල්ලකෑ අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නෙකු සඳහා ඩොලර් 50000ක් ත්‍යාගයක් ලබාදෙන බවද ට‍්‍රාන්ස්වැලියු සමාගම පවසා තිබේ.

    මේ වන විට විල්සන් කෝරළ ෂෙරිෆ් කාර්යාලය සහ එෆ්.බී.අයි ආයතනය එක්ව පරීක්‍ෂණ කටයුතු සිදුකරමින් ඇතැයි වාර්තා වේ.


    kankacnews.com
     
    Last edited:
    • Like
    Reactions: roma100

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අප්පච්චිහ්ගෙ මල්ලීහ් ? :eek:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ් ? :shocked:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ්ම තමා ඕයි මේකනං :yes:
    හුරේ.. අප්පච්චිහ්ගෙ මල්ලිට ජයවේවා :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අප්පච්චිහ්ගෙ මල්ලීහ් ? :eek:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ් ? :shocked:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ්ම තමා ඕයි මේකනං :yes:
    හුරේ.. අප්පච්චිහ්ගෙ මල්ලිට ජයවේවා :D

    :lol:

    ඌ එහෙත් වැඩ පටන් අරන් වගේ! :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol:

    ඌ එහෙත් වැඩ පටන් අරන් වගේ! :rofl:

    ආයිත් අහල.. දන්නවනෙ රාජපක්ෂල. :D
    ආයෙ ගියොත් රටම කාලයි එන්නෙ :D
    ප්‍රාන්තයක්වත් ඉතුරු කරන්නෑ ඔව්..
    ඔක්කොම කනව :baffled:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අප්පච්චිහ්ගෙ මල්ලීහ් ? :eek:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ් ? :shocked:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ්ම තමා ඕයි මේකනං :yes:
    හුරේ.. අප්පච්චිහ්ගෙ මල්ලිට ජයවේවා :D

    :rofl::rofl::rofl:

    නෑ. මේක බැසිල්ගෙ වැඩක්.. මහින්ද ලඞ්කාවෙනෙ :P
    සුදු වෑන් තියන නිසා ගෝඨාත් හෙල්ප් 1ක් දෙන්න ඇති. :eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුද දන්නෙ ජනාධිපති ලේකම් කාර්යලයේ සුදු වෑන් එකක් යැව්වද කියල බැසිල් ගේ දෑත ශක්තිමත් කරන්න. :eek:

    ඔව් නේ :baffled: ඇමරිකාවෙ තියෙන පරිසරේ හැටියට අත භාවිතා කොරනවත් වැඩි ඇතිනෙ :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අප්පච්චිහ්ගෙ මල්ලීහ් ? :eek:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ් ? :shocked:
    අප්පච්චිහ්ගෙ මල්ලිහ්ම තමා ඕයි මේකනං :yes:
    හුරේ.. අප්පච්චිහ්ගෙ මල්ලිට ජයවේවා :D

    එතකොට ඇමරිකාවේ ජනාධිපති මහින්ද ඇහ්...:sorry:
    මෙහෙමත් මානසික ලෙඩ්ඩු :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට ඇමරිකාවේ ජනාධිපති මහින්ද ඇහ්...:sorry:
    මෙහෙමත් මානසික ලෙඩ්ඩු :(

    :no: :no: :no:
    ඇමරිකානුවො දන්නව මහින්ද ලඞ්කාවට කෙලිය විදිහ.. උන් කවදාවත් මහින්දට දෙන්නෑ :yes:
    මහින්ද ඇමරිකාවෙ ජනාධිපතිවුනානං ප්‍රාන්ත ගලෝල කන්නෙ :yes:
    වෙලාවත් පැය ගනං වෙනස්නෙ :D
    එක වෙලාවෙ ප්‍රාන්ත දෙකක් කනව ඕක :P
    එහෙව් රජෙක් මහින්ද :yes: :yes:
    ආඩම්බරයි යකෝ :baffled: