pakistanaya sathu siyaluma Nuclear Bombs tika Amaricawa matha Pathitha Wewai kiyala eka sithin Prarthana Karanwaaaa !!!!!!
අමුතුවෙන් ආක්‍රමණය කරන්න දෙයක් නෑ බන්. පාකිස්ථානෙ කියන්නෙ ඇමරිකන් අල්ලෙ නැටවෙන රූකඩයක් නේ..

වෙන්න ඇති සහෝ ඒත් අපිත් එක්ක ඇත්තටම හිටියේ ඉන්දියාව විතරයි. එයාලත් ඒක කරේ රජීව් ගාන්ධි මරපු පලිය ගන්න . ඇමෙරිකාවටත් අත දාන්න දුන්නේ නැත්තේ එයාලා .අනිත් අය කරේ උදව් කරේ අවි අයුධ විකුණා ගන්න. මට මතක විදියට ඇමෙරිකාව සුඩානයට ගහනකොට සුඩානය රුසියාවෙන් අවි අයුධ විශාල ලෙස මිලට ගත්තා රුසියාව එයාලට උදව් කරයි කියලා . රුසියාව ඒ වෙලාවේ සුඩානයේ මිත්‍ර රටක් . ඒත් UN එකේදී සුඩානයට ගහන්න යෝජනාව ආවම රුසියාව අත උස්සලා නිකන් හිටියා . අහිංසක මිනිස්සු මරනකම් නිකන් හිටියා .. මොකද මචෝ ඔය ඒක රටක වත් පොඩි රටවල් වලට හරි යනවට කැමති නෑ .. මේ මගේ අදහසක් මම වැරදි වෙන්න පුළුවන්..![]()
ඇමරිකාව කවදාහරි කන්නේ චීනෙන් තමයි.දකුනු අසියාවට අතතියන්න චීනය ලේසියෙන් ඉඩදෙන්නේ නෑ
මාතර කිඹුලා;10202426 said:පිස්සුද බන්මේ බල්ලෝ න්‍යෂ්ටික භාණ්ඩ ගහගන්න පටන් ගත්තොත් අපිත් ඉවරයි තමා !!! අනික ආර්ථිකය වැටෙනවා බන් කන්න වෙන්නේ ඇට තමා
අම්මෝ යුද්ධ නම් එපෝ ජීවිතයි වටින්නේ මට නම්
නමුත් අර අලි **** අපි තැලෙනව වෙන එක තමා අවුල....
කතාව ඇත්ත කිඹුල්ස්......නමුත් මචං අමෙරිකාව පාකිස්ථානෙ වට්ටන්න ඕන පොතේ හැටියට....හේතුව පකිස්ථානෙ පාලනය තලේබාන් හෝ වෙනත් ඉස්ලාම් මූලධර්මවාදි කල්ලියක් අතට යයි කියල අමෙරිකාවේ බයක් තියනවා. හේතුව.......?????
පකිස්ථානේ තමයි න්‍යෂ්ඨික මිසයිල 100කට වඩා අත්පත් කරගෙන ඉන්න එකම මුස්ලිම් රට......ඔන්න හේතුව.....අමෙරිකාවට ඕන අස්ථාවර රූකඩ ආණ්ඩුවක් පාකිස්ථානෙ.....මේ ඔක්කොම කතා ඕකයි...!!!

ඉන්දියාව අපිත් එක්ක හිටියෙ නෑ , උන්ට එහෙම කරන්නත් බෑ , මොකද බහුතරය දෙමල මිනිස්සු නිසා , චීනය , රුසියාව මුස්ලිම් රටවල් ගොඩක් උදව් කලා ආයුධ දුන්නා ,

නෑ මචෝ ඉන්දියාවේ කොන්ග්‍රස් ආණ්ඩුව අපිත් එක්ක හිටියා . එයාලා කරුනානිදීත් නිශ්ශබ්ද කර ගත්තා ඒ නිසා . ඒත් එකෙන් එයාලට ඕනේ උනේ ලංකාවේ යුද්දෙන් දේශපාලන වාසි ලබාගන්න. ඉන්දියාව හිතුවේ මහින්ද ජනාධිපතිතුමන් යුද්දය දිනලා 13 වන වියවස්තාව ක්‍රියාත්මක කරලා උතුරට ස්වයං පාලන බලතල දේවි කියලා. ඊට පස්සේ ඉන්දියාව ඒක market කරලා තමිල්නාඩුවේ චන්දය දිනන්න. ඒත් ඒක එහෙම උනේ නෑ. ලංකාවේ වාසනාවට 13 වන වියවස්තාව ක්‍රියාත්මක කරේ නෑ. .කරුනානිදී අන්ත පරාජයට පත් කරලා ජයලලිතා ගෑනි දින්නා . දැන් එකේ තරහෙනුත් ඉන්දියාව ඉන්නේ. ඒකයි බැංකි මුන්ට විරුද්දව ඉන්දියාව මුකුත් නොකියන්නේ. ඒක නිසා අපි හැමෝම දැන ගන්න ඕනේ අපිට කව්රුත් උදව් කරන්නේ ප්‍රති උපකාර බලාගෙන . රුසියාවත් චීනයත් ලංකාවේ තෙල් වලට අහැගහගෙන ඉන්නේ...![]()
පුශ්පෙ අයියා;10204119 said:China uddeta udaw kale, unge weapons apita wikuna ganna.. and future development projects wala contracts ganna (eva dan oya sidda wenne)
okkoma hadanne apita seeni bola deela rawattala ape dewal ganna..