Americansල පොදුවේ ගත්තහම හුඟක් ඔහොම තමයි. මමත් ටික කාලයක් එහෙ හිටියනේ. උන් තමුන් ඉන්න ලෝකෙන් එහාට දෙයක් දන්නෙත් නැහැ, හොයන්නෙත් නැහැ, වැඩකුත් නැහැ. මේක කොච්චර ඇත්තද දන්නේ නැහැ හැබැයි මම හිතනවා මගේ අත්දැකීම් වලට අනුව හරි වෙන්න ඕන. Americansල 75% කට passport නැතිලු. තියෙන අයගෙනුත් අසල රටකට යන්නේ 10% ලු. එකත් වැඩිමවුනොත් Mexico, Caribbean Islands වගේ, අඩු ප්‍රමාණයක් අපේ කලාපයට හෝ Europe වලට එන්නේ. ඒ හින්ද අමෙරිකාවෙන් එහාට ලෝකයක් දන්නේ නැහැ. එක හින්ද එහෙ ඉන්න සිංහල උන් Americansලට කියන්නේ ලින්මැඩියෝ කියල (තමුන් ඉන්න ප්‍රාන්තයෙන් එහාට දෙයක් දන්නේ නැහැ). එදිනෙද තමන් වටේ තියෙන ප්‍රශ්න එක ගැටී ගැටී ඉන්න අයට ඔය "ජාත්‍යන්තරය" වගේ දේවල්වල ඇති වැඩක් නැහැ.
මෙහෙම මිනිස්සු අන්දන්න හරි ලේසිය්, එහෙ Media, Politicians, Businesses මෙහෙම මිනිස්සුන්ව හොඳට අන්දගෙන ඉන්නේ. අනික හුඟක් ඉන්නවා migrantsල (Mexican, Korean, Vietnamese etc..) උන්ට මෙ ක්ලිප් එකේ අහන ඒවා වගේ ඒවා වැඩක නැති දේවල් (ඔයිට වැඩිය ප්‍රශ්න තියෙන අය, තමුන්ගේ වැඩක් කරගෙන ඉන්නවා). එක දෙයක් කියන්න ඕනි, සැහෙන හොඳ මිනිස්සු ඉන්නවා.
ලොකු තැන් වල බහුතරය "Jewish" ඒගොල්ලෝ තමයි මේක පාලනය කරන්නේ, එක එහෙ ඉන්න ඕන කෙනෙක්ට obvious. දැන් දැන් ඒ තැනවල වෙන ජාතිනුත් (Indian වගේ) එන්න එන්නම වැඩි වෙනවා. එහෙම අයට මොලේ තිබ්බහම ඇති ඇමෙරිකාව පාලනය කරන්න (උන්තමයි show එක run කරන්නේ). මට අත්දැකීම් නැහැ, එත් යුරෝපිය උන් මීට වැඩිය දහස්ගුණයකින් හොඳයිලු (මොලේ පාවිච්චි කරනවලු).![]()

බටහිර ජාතීන්ට තියෙන්නෙ සල්ලි විතරයි....
ලංකාව වගේ රටවල් වලට නැත්තෙ සල්ලි විතරයි
බටහිර ජාතිකයෙක්ම මෙහෙම කිව්වා කියලා
අපෙ එලකිරි කොල්ලෙක් දාලා තිබුනා...
that's our quality![]()
දැන් ඔතන විතරයි කියන එකේ අනෙක් එක මොකක්ද එතකොට?
ඔයා අදහස් කරන්නේ බුද්ධිය නම් ඉතිහාසය කියවලා බලන්න
දැන් ඔයා ඉදගෙන ඉන්නේ පුටුවේ ඉදලා ගෙදර තියෙන හැම දෙයක්ම
දක්වා බටහිරයන්ගේ නිර්මාණ සමහර ඒවායේ සැලසුම් බටහිරයන් විසින් නිර්මාණය
කරන ලද ඒවා. මම ඒකෙන් කියන්නේ නෑ ආසියාතික රටවල අයට බුද්ධිය නෑ
අද ඉන්දියාවේ මිනිස්සු සෑම කේෂත්‍රයකම පැතිරිලා ඉන්නාවා හැම රටකම
සමහර ආයතන වල ඉහළම තනතුරු දරන්නේ අද ඉන්දියන් අය ඇමරිකාවේ වුනත්.
නමුත් එතන තියෙන්නේ බුද්ධියේ අඩුපාඩුව නෙවෙයි සමගියේ අඩුපාඩුවයි
තුන්වෙනි ලෝකයේ බහුතර රටවල ඉන්න මිනිස්සු හරි කුහකයි, ජාතිවාදියි, අන්තවාදියි
මාන්නය ,පටු ආකල්ප තියෙන්නේ නමුත් බටහිරයන් විසින් ඒ වායින් මිදිලා නිසයි ඔවුන් හට
ඉහළ තැනක ඉන්න පුලුවන් ආසියාතික රටවල ඉන්න අයට මුදල් හොයන්න පුලුවන්
ඕන තරම් ඒකේ ප්‍රශ්ණයක් නෑ. අද ලංකාව වුනත් පහළ තියෙන්නේ පාලකයන්ගේ ඉදලා
ජනතාව දක්වා බහුතරයන් දුෂකයන් ,අලස නිසා, පටු ආකල්ප වලින් හිස් පුරවගෙන ඉන්න නිසා.
රටක් හදන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු හැදිලා ඉන්න ඕනේ, මිනිස්සු හදන්න නම් ඒ මිනිස්සුන්ගේ
ආකල්ප වෙනස් කරනන් හෝ වෙන්න ඕනේ. නැත්නම් එතන වෙනසක් වෙන්නේ නෑ.

බටහිර ජාතිකයෙක්ම මෙහෙම කිව්වා කියලා
අපෙ එලකිරි කොල්ලෙක් දාලා තිබුනා...
that's our quality
බටහිරින් ලංකාවෙ සංචාරයකට ආව විදේශික කෙනෙක් තමයි මෙහෙම කිව්ව කියලා තිබුනෙ.
මට ආය එව්වගෙ අල ගිය මුල ගිය තැන් හොයන්න ඕන නෑ.සමහර විට මේක දැක්කොත් එයා ඒක ඔප්පු කරයි.
සමහරවිට සුද්දා දකින්න ඇති අපෙ රටේ ශ්‍රී විභූතිය...මේ අද ඊයෙ හාල්පාරු දේශපාලනය නෙවෙයි....ඉපැරණි වාරිකර්මාන්ත වගේ දේවල්.
යෝධ ඇලේ ස්ලෝප් එක කිලෝ මීටරයට අඟලයි....
අපෙ මිනිස්සු ඔව්ව හදද්දි බටහිර පැත්තෙ මිනිස්සුවත් හිටියද කියල සැකයි.
එක පාරක් නුවර වැවේ වතුර බෙදන්න ගුවනින් පවා ෆොටෝ අරගෙන සිතියම් ගත කරලා නියම තැන කොම්පියුටර් වලින් තීරණය කරලා හාරද්දි මතු උනේ ඊට ශතවර්ශ ගනනකට කලිං අපේ මිනිස්සු හදපු බිසෝකොටුව.
තාක්ෂණය තමයි ඒ.
ඊජිප්තුවෙ රජවරු වහල්ලුන්ට කසෙන් ගහ ගහ පිරමිඩ හැදෙව්වා,චීන මහා ප්‍රාකාරය හදද්දී මැරුන මිනිස්සු ඒකටම යට කලා.ලෝකයේ දිගම සොහොන උනේ එකයි.
අපෙ මිනිස්සු මහා වෙහෙර විහාර හැදුවෙ පින් බලාගෙන.පඩිය ගන්නෙ නැතුව පලාගිය මිනිස්සු ගැනත් ලියවිලා තියෙනවා.
මහියන්ගනේ සොරබොර වැව හැදුවෙ මාලිගාවට බුලත් ගෙනියන මිනිහා....යන එන ගමන් ගල් ගෙනියලා හැදුවෙ.
ඒ තමයි අපෙ මිනිසුන්ගෙ කැපවීම.
කුහක කම,ජාතිවාදය,අන්තවාදය විතරක් නෙවෙයි හොරකම පවා මුලු ආසියාකරයටම බටහිරින් ලැබුන දායාද තමයි.
අලි ජින්නා ට ජාතිවාදය රිංගවලා ඉන්දියාව දෙකඩ කලේ කවුද?
එංගලන්තය තමයි ලංකාවට ජාතිවාදය රිංගෙව්වේ.අපි ගියාම තොපිම බේර ගනියව් කියන කුහක කම තමයි තවමත් අපිට විරිත්තන්නෙ.
අන්තවාදය ගැන කවර කතාද.
සමහර විට අර විතරයි කියන අදහස අර සුද්දාට එන්න ඇහ්තේ මිනිහට යමක් කමක් තේරන නිසා වෙන්න පුලුවන්.
මේ ත්‍රේඩ් එකෙ(vdo) තියෙන දේවල් දැක්කම අර සුද්දා කියපු දේ ඇත්ත වෙනවා.
සමහරු දන්නෙ නෑ යූ අකුරින් පටන් ගන්න රටවල් අතරට උන්ගෙන රටත් ඇතුල් වෙනවා කියලා ලොල් නේ?