ඇමරිකාවේ රොබරි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    මයිනව යැව්වනං උගන්ඩාවෙන්වත් හොයාගන්න බැරිවෙන්න රොබරිය දෙන්නේ :lol:
    89 ජෙප්පෝ යැවුවා නම් රොබරියත් දීලා ඉන්න එවුනුත් BBQ කරලා එයි 🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    89 ජෙප්පෝ යැවුවා නම් රොබරියත් දීලා ඉන්න එවුනුත් BBQ කරලා එයි 🤩
    ටයිම් ට්‍රැවල් කරලා උන් සෙට් එක යවමු. බටලන්දෙත් යවමු
     
    • Like
    Reactions: mayadmax

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඔය සෙට් එකම වගේ අල්ලගනිවි බං. ඕකෙන් එකෙක් අහු වුනා නම් ඇති වමාරන්න අනික් උන්ව.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,188
    7,709
    113
    ochchara set ekak awama.. ikmanta ekek allaganna lesi..kohenhari ekek leak wenawa badu tika aran set ekama safe place ekakata giyath. eeta passe ithin anith un tikatath wede hari.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    ,

    @2osama මහ දවල් බැංකු කඩපු එකෙක් 113. එකතු වෙලා ජනාධිපති කරාම
    unp4evr බන්

    පොදු අපේක්ශාව රනිල් ස ☝️

    කෝට් ටයි දාල යන්නේ යකූ බලපන් ගැම්ම RW4EVR

    සිරා

    RW4EVR
    මරු පොරක් 🤣🤣🤣 රනිල්ගෙ වහලෙක් මහා බැංකුව ගැන කතා කරනවා
    ------ Post added on Jun 21, 2024 at 10:12 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    කල්ලන්ටම රට බාර දෙන්න තියෙන්නේ..
    Insurance නිසා කඩේ අයිති කාරයට පාඩුවක් නැතුව ඇති Stock තිබ්බ ගානට වඩා වැඩි ගාණක් දාලා Lost පෙන්වනවා ඇති
    හොරුන්ගේ පැත්තෙන් බැලුවත් උනුත් ගොඩ කඩ කාරයාගේ පැත්තෙන් බැලුවත් ඌත් ගොඩ
    පාඩුව ඇත්තේ Insurance company එකට🤩
     
    • Like
    Reactions: aneasarayana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Insurance නිසා කඩේ අයිති කාරයට පාඩුවක් නැතුව ඇති Stock තිබ්බ ගානට වඩා වැඩි ගාණක් දාලා Lost පෙන්වනවා ඇති
    හොරුන්ගේ පැත්තෙන් බැලුවත් උනුත් ගොඩ කඩ කාරයාගේ පැත්තෙන් බැලුවත් ඌත් ගොඩ
    පාඩුව ඇත්තේ Insurance company එකට🤩
    ඕවායින් වැඩිය කෙල වෙන්නේ පොඩි පොඩි බිස්නස්කාරයන්ට.

    ඕවායේ ඉපැක්ට් නෑ කියන උන්ට ..

    හොරුන්ට හරියන නීතිත් තියෙනවානේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    අැමරිකාවෙ...අැමරිකාවෙ..☹️😐

    Physical damage ekake karanna ba machan ekaiyi seen eka. oya godak un mukuth karanne nathee ekaiyi

    Godak Diyunu ratawal hora gedarata panala horata gahala physical damage ekake karapu unta Horama nadu dala thiyanawa. ewalin horata loku compensation gewanna wela thiyanawaa

    Ekaiyi Insurance karalnna ona dewal oya ratawala. lanakwe wage horakamkadi gahannna ba

    Horakama <<<< Physical damage

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Kyle Rittenhouse :yes:
    1718957709773.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Physical damage ekake karanna ba machan ekaiyi seen eka. oya godak un mukuth karanne nathee ekaiyi

    Godak Diyunu ratawal hora gedarata panala horata gahala physical damage ekake karapu unta Horama nadu dala thiyanawa. ewalin horata loku compensation gewanna wela thiyanawaa

    Ekaiyi Insurance karalnna ona dewal oya ratawala. lanakwe wage horakamkadi gahannna ba

    Horakama <<<< Physical damage

    :cool: :cool:
     
    • Love
    Reactions: acryan