ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    ජේ. ආර්. කතෝලිකයෙක්, ඡන්ද දිනන්න ඕන නිසා නමට බෞද්ධ උනා :ROFLMAO:
    තෝ කිව්වොත් කියන්නෙ ගොං කතාවක් 🤦‍♂️

    The Office Lol GIF

    උෟට බෞද්ධයෝ සෙට් ඵකක්ම වට කරන් පුපේ අැරලා වගේ මේකේ හෙළයොන්ටයි, බෞද්ධයොන්ටයි දවස ගාණේ බැණ බැණ ඉන්නව...සමහර විට ඕකා මුස්ලිම් කිව්වට දෙමළෙක් වෙන්නත් පුළුවන්..🤣
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    උෟට බෞද්ධයෝ සෙට් ඵකක්ම වට කරන් පුපේ අැරලා වගේ මේකේ හෙළයොන්ටයි, බෞද්ධයොන්ටයි දවස ගාණේ බැණ බැණ ඉන්නව...සමහර විට ඕකා මුස්ලිම් කිව්වට දෙමළෙක් වෙන්නත් පුළුවන්..🤣
    ඕකා මුස්ලිම් නෙමේ කතෝලික, මූ එක එක වේස මායං දානව ජාතිවාදෙ, ආගම් වාදෙ අවුස්සන්ඩ, ඒත් කවුරුවත් ගනං ගන්නෙ නෑ :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    ඕකා මුස්ලිම් නෙමේ කතෝලික, මූ එක එක වේස මායං දානව ජාතිවාදෙ, ආගම් වාදෙ අවුස්සන්ඩ :ROFLMAO:

    කුරුසයෝ යටිං ගේම කියලා ඒ කාලේ ත්‍රෙඩ් වල tags දාල තිබ්බේ ඒක තමයි..🥴
     
    • Like
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    උෟට බෞද්ධයෝ සෙට් ඵකක්ම වට කරන් පුපේ අැරලා වගේ මේකේ හෙළයොන්ටයි, බෞද්ධයොන්ටයි දවස ගාණේ බැණ බැණ ඉන්නව...සමහර විට ඕකා මුස්ලිම් කිව්වට දෙමළෙක් වෙන්නත් පුළුවන්..🤣
    ඒක තමයි මහත්තයො තියෙන එකම විනොදෙ.

    කොහොම හරි, අකමැති වුනත් රට කන්නෙ, හොරා කන්නෙ හෙළයො. Bitter truth!
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    ඒක තමයි මහත්තයො තියෙන එකම විනොදෙ.

    කොහොම හරි, අකමැති වුනත් රට කන්නෙ, හොරා කන්නෙ හෙළයො. Bitter truth!
    හෙළයන්ට තියෙන එකම විනෝදෙ උබ වගේ ජාතිවාදෙ අවුස්සන උන්ට අරින එක තමයි :ROFLMAO:
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    ඒක තමයි මහත්තයො තියෙන එකම විනොදෙ.

    කොහොම හරි, අකමැති වුනත් රට කන්නෙ, හොරා කන්නෙ හෙළයො. Bitter truth!

    තොපේ කුරුසයෝ හොරා කාපු හැටි හොයල බලලම ඕක කිව්වනම් තමයි වටින්නේ..🤣🤣

    තොපි වගේ හොරු, මිනීමරුවෝ අමු සක්කිලි කොහෙද යකෝ වෙන...🤣🤣

    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    තොපේ කුරුසයෝ හොරා කාපු හැටි හොයල බලලම ඕක කිව්වනම් තමයි වටින්නේ..🤣🤣

    තොපි වගේ හොරු, මිනීමරුවෝ අමු සක්කිලි කොහෙද යකෝ වෙන...🤣🤣

    මෙහෙ වරෙං @sinhawanshaya ඉන්ටනැසනල් හොරු බලන්ට :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    තොපේ කුරුසයෝ හොරා කාපු හැටි හොයල බලලම ඕක කිව්වනම් තමයි වටින්නේ..🤣🤣

    තොපි වගේ හොරු, මිනීමරුවෝ අමු සක්කිලි කොහෙද යකෝ වෙන...🤣🤣

    මෙහෙ වරෙං @sinhawanshaya ඉන්ටනැසනල් හොරු බලන්ට :ROFLMAO:
    වෙනස තමයි උන් හොරකම් කරන එවා උන්ගෙ රට හදන්නෙ දායක කරගන්නවා, හෙළයො වගෙ සාක්කු වල දාගන්නෙ නැ. අනිත් එක තමයි පුරවස්තු හොරකම් කරා නම්, එවාත් උන්ගෙ කෞතුකාගාර වල පරිස්සමින් තියෙනවා, මෙහෙ වගෙ උස්සන් යන්නෙ නැ ගෙවල් වල. අනිත් එක තමයි, උන් හොරකම් කරල ගියා 1948, ඊට පස්සෙ වත් රට සුකිත මුදිත වෙන්න එපැයි. පෙන්නෙ නැද්ද හෙළයො බුදු පිලිම වල සිරස oluwa හාරල නිදන් හොයනවා.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඕමාන් ෆෝරින් මිනිස්ටර් කියලා තිබ්බා නේද ඉරාන් සාකච්ඡා වලට කැමති වෙලා හිටියේ හැබැයි ට්‍රම්ප්ගේ බෑනා Jerard Kushner තමා යුද්දෙකට ට්‍රම්ප් කාරයාව තල්ලු කරේ කියලා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    වෙනස තමයි උන් හොරකම් කරන එවා උන්ගෙ රට හදන්නෙ දායක කරගන්නවා, හෙළයො වගෙ සාක්කු වල දාගන්නෙ නැ. අනිත් එක තමයි පුරවස්තු හොරකම් කරා නම්, එවාත් උන්ගෙ කෞතුකාගාර වල පරිස්සමින් තියෙනවා, මෙහෙ වගෙ උස්සන් යන්නෙ නැ ගෙවල් වල. අනිත් එක තමයි, උන් හොරකම් කරල ගියා 1948, ඊට පස්සෙ වත් රට සුකිත මුදිත වෙන්න එපැයි. පෙන්නෙ නැද්ද හෙළයො බුදු පිලිම වල සිරස oluwa හාරල නිදන් හොයනවා.
    හොරකම් කරපු දේවල් වලට මොනා කරත් ඌ හොරාම තමයි යකෝ :ROFLMAO:
    සුද්දො තමයි හෙලයන්ට හොරකම කියල දීල ගියේ

    The Office Lol GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    හොරකම් කරපු දේවල් වලට මොනා කරත් ඌ හොරාම තමයි යකෝ :ROFLMAO:
    සුද්දො තමයි හෙලයන්ට හොරකම කියල දීල ගියේ

    The Office Lol GIF
    බෞද්ද ඉගැන්වීම් අභිබවා ගියා සුද්දාගෙ හොරකම් කිරිමෙ ක්‍රම සහා විදි?

    හොරා කෑම (සොර මුල්, ගිරව් දෙන්නාගෙ කතාව.), බඩු පොට් (නගර සොභිනි, අන්තන් පුරා, සුරා පානේ (සුරාව ගැන බෞද්ද ඉගැන්වීම් වලම තියෙනවා, නාලාගිරි ඇතා කිරි බිව්වුවෙ නැ නෙ ). හොරකම කියන දෙවල් සුද්දා එන්න කලින්ම තිබ්බ දෙවල්.
    ------ Post added on Mar 18, 2026 at 9:18 AM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    බෞද්ද ඉගැන්වීම් අභිබවා ගියා සුද්දාගෙ හොරකම් කිරිමෙ ක්‍රම සහා විදි?

    හොරා කෑම (සොර මුල්, ගිරව් දෙන්නාගෙ කතාව.), බඩු පොට් (නගර සොභිනි, අන්තන් පුරා, සුරා පානේ (සුරාව ගැන බෞද්ද ඉගැන්වීම් වලම තියෙනවා, නාලාගිරි ඇතා කිරි බිව්වුවෙ නැ නෙ ). හොරකම කියන දෙවල් සුද්දා එන්න කලින්ම තිබ්බ දෙවල්.
    ------ Post added on Mar 18, 2026 at 9:18 AM
    බෞද්ද ඉගැන්වීම් වල කොහෙද සොර මුල්, බඩු පොට් කරන්න කියල තියෙන්නෙ? :ROFLMAO:

    මහා පරිමානයෙන් අනුන්ගෙ රටවල් වලට ගිහිල්ල හොරා කෑම ලෝකෙටම කියල දුන්නෙ සුද්දො :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    බෞද්ද ඉගැන්වීම් වල කොහෙද සොර මුල්, බඩු පොට් කරන්න කියල තියෙන්නෙ?
    let me clarify, බෞද්ද ජාතක කතා වල ඔය ටොපික්ස් ඔක්කොම තියෙනවා

    මහා පරිමානයෙන් අනුන්ගෙ රටවල් වලට ගිහිල්ල හොරා කෑම ලෝකෙටම කියල දුන්නෙ සුද්දො :ROFLMAO:
    ඉතින් හෙළ බෞද්දයො ඒකට අහු වුනාද? බෞද්දාගම් පවර් එකෙන් එවා මැඩ පැවැත්වුනෙ නැද්ද?
    ------ Post added on Mar 18, 2026 at 9:26 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,008
    113
    let me clarify, බෞද්ද ජාතක කතා වල ඔය ටොපික්ස් ඔක්කොම තියෙනවා

    ඉතින් හෙළ බෞද්දයො ඒකට අහු වුනාද? බෞද්දාගම් පවර් එකෙන් එවා මැඩ පැවැත්වුනෙ නැද්ද?
    ------ Post added on Mar 18, 2026 at 9:26 AM
    ඒ කියන්නෙ කතෝලික ආගමේ කියල තියෙනවද අනුන්ගෙ රටවලට ගිහිල්ල මිනී මරල හොරා කන්ඩ කියල? ඒකද සුද්දො හොරා කෑවෙ? :ROFLMAO: