මම හිතන්නේ එක්කෝ නියුක් එකක් අත්හැරියේ නැත්නම් හරි. ඉරානෙන් ඇමරිකා ෂිප් දෙක තුනක ගිල්ලුවේ නැත්නම් හරි.
Uae සෞදි ඕමාන් කටාර් කෙලින්ම ඇම්රිකාව ප්‍රේශර් කරලා. සමා සාකච්ජා වලට යන්න බලේ කරේ නැත්තන්.
නවත්තන්න පුළුවන් එකම කෙනා ඇමරිකාවේ මිනිස්සු. උද්ඝෝෂණ පෙළපාලි වගේ ගිහින්
උබලට පුළුවන් නම් reddit ඔයා වගේ fb page group එහෙම රන් කරනවා නම්. ඇමරිකාවේ මේ වැඩේ නිසා ඇමරිකාවේ බඩු මිල වැඩි වෙනවා. වගේ ලයින් එකක් ගහලා වුන් ව අවුස්සන්න පොඩි හරි දෙයක් කරන්න පුළුවන් නම් කරපං. ඇමරිකාවේ ජනදෙත් එනවා ත්‍රම්ප් කාරයා එකට පැරදිලා යන්න නම් කැමති නැහැ කොහොමහරි යුද්දෙ ඇදගෙන යයි.
අපිට තමයි හුකාබායි වෙන්නේ. කරන්ට් කපලා. තුවරිසම් බායි කියලා. රට ඉන්න වුන්ගේ ඩොලර් ආවේ නැති වුණාම
දැන්ම පුළුවන් දෙයක් කරපල්ලා.