ඇමරිකාවේ විරෝධය

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආ! මේ ෆොක්ස් නිව්ස්නේ!
    ට්‍රම්පච්චිව ප්‍රමෝට් කරන චැනල් එකනේ!
    එක අතකට කමක් නැහැ!
    බයිඩන් ගේ රථ පෙළපාලි වලත් මෙහෙම දේවල් තියෙන බව පෙන්නන එකට!
    නැති නම් CNN වගේ එවුන් හදන්නෙම බයිඩන්ගේ පක්ෂෙට අදින්න!
    උන් ට්‍රම්පච්චිට පඩයක් ගියත් ඒවා නිව්ස් වල දානවා!
     
    • Like
    Reactions: Arumbaya De Almeida