ඇමරිකාවේ වෙන අර්බුදය එනපොට හොද නැ.

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    2008දිත් ඇමරිකාවෙ ආර්ථික අර්බුදේ හින්ද ලෝකෙ රටවල් බර ගානකට දොඹෙන් යන්න හම්බුනා...😢
     
    • Sad
    Reactions: NRTG and acryan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට කෙලින්න හොංකොං ගිණි තිබ්බ බලු අැමරිකාවට චීනේ ගේම දෙන්නෙ ටිකෙන් ටික..බලන් හිටපං තව ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්.🤣🤣
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Liquidity crisis machan

    US Fed ekan ganna decision walata unta dan control karaganna amaru wela thiyanne.

    Print karanawa kiyala iwarayak na nee :no: :no:

    2008දිත් ඇමරිකාවෙ ආර්ථික අර්බුදේ හින්ද ලෝකෙ රටවල් බර ගානකට දොඹෙන් යන්න හම්බුනා...😢
    Ita wadaa doben yanne me para tech bubble ekath ekka

    ekaiyi lanakweth WSO2 wagee ewa hiring freeze karala thiyanne. Tech gaints la India, USA wala layoff karanawa hamadama

    Recession eka lesi wenne na me para eka nam, balamuko wena deya

    Fed eka economy eka crash wenna dila balagena idiwi kiyalath hithenawaa
    ------ Post added on Mar 13, 2023 at 7:16 PM