ඇමරිකාවේ සහ චීනයේ දියුණුවේ වෙනස

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Freedom එක සාමාන්‍ය ගානට තිබුණා ම ඇති බං මිනිසුන්ට ඕනේ හොදට කාලා බීලා සැපෙන් ඉන්න අපි හැම දේම කරන්නේ සැපේ ඉන්න නේ
    eka aththa. freedom valata limit ekak ona. eheth lankave tharm vath china vala freedom na na ban. man kiwwe na western europe level ekata freedom ona kiyala. aduma lankave tharamvath ona
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    China yana goda denek kiyanne patta futuristic kiyela… wenema realm ekekata giya wage kiyela.
    මමත් මෙච්චරම දෙයක් හිතුවේ නෑ. මේ video එක දකිනකන්. හොඳ tourist destination වෙයි මේ වගේ තියෙනකොට නම්.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    qatar GDP per capita Australia valata vada vedi. den ubata ratawal 2ka citizenship dunnoth uba mkd ganne?

    මට නම් කොහේ හිටියතත් ඵකයි පවුල ඵක්කම ඉන්න දෙනවනම්.ලංකාවත් අවුලක් නෑ..ගෑස්, තෙල් පෝලිම් වල ලැගන් කරන්ට් නැතුව ඉන්න නැත්නම්..වෙන රටකට ගියත් වැඩ කරලනේ සල්ලි හම්බ වෙන්නේ..ගෙයක්,වාහනයක් ජොබක් තියෙනවනම් කොහෙත් ඵකයි බං මේ මැරෙන ටික කාලෙට.
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    eka aththa. freedom valata limit ekak ona. eheth lankave tharm vath china vala freedom na na ban
    ඔව් ඒක නම් ඇත්ත හැබැයි China වල ඉන්නේ පිස්සු මිනිස්සු උන් ට Freedom එක දුන්නා නම් France වලට වඩා කලබල කරනවා එහෙම උනොත් චිනේ ආර්ථිකය එතනින්ම ඉවරයි.
    අරාබියේ නම් Freedom එක නැති වෙලා තියෙන්නේ ෂරියා නීතිය නිසා නේ
    China Google ,Toutube , Facebook Block කරන එක නම් අවුල් එත් ඔවා Unblock කරා කියන්නේ අරාබි වසන්තය ඉක්මනටම චිනේටත් එනවා කියන එක සෝෂල් මිඩිය හරහා බටහිර රටවල් චීනය Unstable කරයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,911
    18,001
    113
    :lol: okata vada develop ban den saudi,qatar,dubai. development thiyala vedak thiyanavada freedom nethnam 🤭. development kiyanne buildings vitharak nemai.
    ඒකනෙ. බඩගින්න හැදුනම freedom එක්ක පරිප්පු හොද්දක් හදා ගත්තම වේල් දෙක තුනකට ඇති
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒකනෙ. බඩගින්න හැදුනම freedom එක්ක පරිප්පු හොද්දක් හදා ගත්තම වේල් දෙක තුනකට ඇති
    freedom ona nethnam ai ban parippu valata salli viyadam karanne. Prison ekata giya nam hari na. mama danne vidiyata Magazine and Welikada Prisons vala kema free :lol:
     
    • Like
    Reactions: NRTG and 2osama

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,911
    18,001
    113
    freedom ona nethnam ai ban parippu valata salli viyadam karanne. Prison ekata giya nam hari na. mama danne vidiyata Magazine and Welikada Prisons vala kema free :lol:
    උඹ ඔය හිතන තරම් ඇමෙරිකාවෙ ඇති freedom එකක් නෑ. එහෙනං චන්දෙ ලං වෙලා ට්‍රම්ප්ට නඩු ගොඩක් දාන්නෙ නෑනේ. ඔය වැඩේ වෙන රටක එකෙක් කලානං කියය් dictator කෙනෙක් කියල. අනිත් එක හොයල බලපන් civil rights movement එකේ කී දෙනෙක් මැරුවද කියල fbi එකෙන්. Fred Hampton ව මැරුවේ fbi එකෙන් උගේ යාලුවෙක් වගේ එකෙක්ව බොරුවට හදල උන්ගෙ සංවිධානෙ ඇතුලට යවල
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උඹ ඔය හිතන තරම් ඇමෙරිකාවෙ ඇති freedom එකක් නෑ. එහෙනං චන්දෙ ලං වෙලා ට්‍රම්ප්ට නඩු ගොඩක් දාන්නෙ නෑනේ. ඔය වැඩේ වෙන රටක එකෙක් කලානං කියය් dictator කෙනෙක් කියල. අනිත් එක හොයල බලපන් civil rights movement එකේ කී දෙනෙක් මැරුවද කියල fbi එකෙන්. Fred Hampton ව මැරුවේ fbi එකෙන් උගේ යාලුවෙක් වගේ එකෙක්ව බොරුවට හදල උන්ගෙ සංවිධානෙ ඇතුලට යවල
    :lol: ubata rajayata against nadu kiyanne puluwan USA,Lankava,India khoe hari. China vala government decision ekak gaththoth gaththa thami. minissu vahallu vage against venna ba.

    elakiri eke ranilata baninava mahindata baninwa anurata baninava. China vala forum ekak hadala Xi Jinping va mehema criticize karoth mkd venna kiyala dannavada.
     
    • Like
    Reactions: 2osama and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,305
    36,402
    113
    කෑගල්ල
    China yana goda denek kiyanne patta futuristic kiyela… wenema realm ekekata giya wage kiyela.
    වැඩැක් නෑ. කොච්චර ගානක් දීලා කැම ගත්තත් අපේ බල්ලොවත් කන්නේ නැති සීන් එකක් තියෙන්නේ. :lol: මමනම් දැක්ක හොදම දේ බයිසිකල් පාරේ හැම තැනම නවත්තලා තියනවා. කැමති එකෙක්ට wechat එකෙක්න් ගෙවලා qr එක අල්ලලා අරන් යන්න පුලුවන්. ඒකියන්නේ බයිසිකල් හොරකම් කරන්න තරම් අහේනියක් නැ උන්ට.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    චීනේ ගමකට ගිහින් බලපන් හුත්තිගෙ පුතෝ @2osama හැමදාම මයිනට කටට දෙන ගමන් youtube video එකක් බලල චීනේ දියුනුයි කීවට වැඩක් නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    කවුරු උනත් කමක් නැහැ මේ තියන දෙයක් අරගෙන අපිට ඩොලර් ටිකක් නයට දෙන්නකෝ
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,039
    113
    ආශ්චර්යමත් රටක
    මේක දාන බයි බැල්ලිගෙ පුතා උනත් ඇමරිකාවයි, චීනෙයි දෙකෙන් එකක් තෝරගනින් කිව්වොත් “මාව ඇමරිකාවට යවනව නං…

    වැද්දට උණත් පුක දෙනු ලැබේ


    කියල කියන්නෙ 😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හොදට කාලා බීලා සැපෙන් ඉන්න අපි හැම දේම කරන්නේ සැපේ ඉන්න නේ

    පුක දෙන්නෙත් කාලා බීලා සැපේ ඉන්නනේ :sorry:

    වැද්දට උණත් පුක දෙනු ලැබේ

    XObzJTX.png