
ඒ හොරු සෙට් එක amateur සෙට් එකක් හින්ද හොඳයි. හරියාකාර හොරු සෙට් එකක්නම්, අරූ වෙඩි කාල. ලංකාවෙ වගේ නෙමෙයි, හොරු වැඩි හරියක් ගාව තුවක්කු තියනව.
අනික උන්ගෙ ගෘප් ඉන්නෙ.. ඒ ගෘප් එකත් පාලනය කරන එවුන් ඉන්නවා.. එහෙම එහෙම දිගටම යනවා.. උන් එකෙකුට කෙලියා කියන්නෙ යහතින් ඉන්නවා බොරු..man andurana ekekuth kitiya me wage karate,mui thai,wushu okkoma kala 100ta unath gahai taniyama ,antimata u wedi kala mala![]()





suminda a.k.a "bafana" kyla dial ekakda katunayake paththe hitapu
![]()
