ඇමරිකාවේ හොරුන්ට පන්න පන්න ගැහුව ලංකාවේ &#3482

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ හොරු සෙට් එක amateur සෙට් එකක් හින්ද හොඳයි. හරියාකාර හොරු සෙට් එකක්නම්, අරූ වෙඩි කාල. ලංකාවෙ වගේ නෙමෙයි, හොරු වැඩි හරියක් ගාව තුවක්කු තියනව.​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    පට්ට කොල්ලෙක් බන්..
    එච්චර දක්ෂ කොල්ලෙක්ටත් ලංකාවෙ තැනක් නෑ..
    දුකයි බන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ශොට් ටිකක් දෙනවා බං.. ඇමෙරිකන් බොඩියකට කෙලිනවා කියන්නෙත් ලේසිපහසු වැඩක් නෙමේනේ බං.. ජය වේවා..!

    කොල්ලට යහතින් ඉන්න ලැබේද කියලා මට බයක් දැනෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ හොරු සෙට් එක amateur සෙට් එකක් හින්ද හොඳයි. හරියාකාර හොරු සෙට් එකක්නම්, අරූ වෙඩි කාල. ලංකාවෙ වගේ නෙමෙයි, හොරු වැඩි හරියක් ගාව තුවක්කු තියනව.​
    ඔව් මචං උඹගෙ කතාව ඇත්ත..:yes: අනික උන්ගෙ ගෘප් ඉන්නෙ.. ඒ ගෘප් එකත් පාලනය කරන එවුන් ඉන්නවා.. එහෙම එහෙම දිගටම යනවා.. උන් එකෙකුට කෙලියා කියන්නෙ යහතින් ඉන්නවා බොරු..
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    Menna Mayura India wala tibba MMA fight ekaka video ekak
    dekala nethi ayata,, hari nam dinnan oni ape kolla,, :angry:


     

    Similar threads