ඇමරිකාවේ Proxy එකක් ඕනේ

Oct 13, 2016
2,675
276
0
ඇමරිකාවේ Proxy එකක් ඕනේ

මචන්,
මට ඇමරිකාවේ IP address එකකින් log වෙන්න විදියක් කියපන්කො proxy එකක් වගේ පාවිච්චි කරලා.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ඇඩ්මින් බැන්නද ෆේක් එකකිං එනව කියල දැන් ඇමරිකාවෙ IP හොයන්නෙ ? :baffled: :baffled:
 
Oct 13, 2016
2,675
276
0
opera eken puluwan bn dan, option ekak tiyenne VPN walata

අඩෝ, මම try කළා මේක දැන්. එළකිරි වගේ වැඩ. උඹ නම් දෙයියෙක් බන්. උදේ ඉඳන් අනාථ වෙලා හිටියේ US Proxy යක් හරියට දාගන්න බැරුව. REP 15+
:)