ඇමරිකාවේ_ජීවිතය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අත්දැකීම් බෙදා ගත්තට ස්තුතියි මචෝ ... ආසාවෙන් කියෙව්වා ... ++++
    ඔහේ ඉන්න ගමන් කෙල්ලෝ එහෙම සෙට් වෙන්නේ නැද්ද මචෝ ... මම අහල තියෙන රුසියාවේ නං ලංකාවේ කොල්ලන්ට ඉල්ලුම වැඩි කියල :D
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Uba hodata salli tyna dial ekakne.. uba moko mewa wala work kale?.. pocket money hoyagannda?.. :eek::eek::eek:

    salli nam thinewa ban.... eath ban ae ape thatha hoyapuwa ne ban.... ewa pinata kaka bibi inna ba ne.... mamath kiyala magema monahari karagnna epai....anika ban salli tibba notibba thamange jiwathe thaman hadagnna epai ban....
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, දන්න උන්, දැනට ඉන්න උන් තව විස්තර දාපන් US life එක ගැන. මමත් අහල තියෙන විදියට aus, new Zealand වලට වඩා පට්ට චා US.
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    කොහොමහරි කට්ට කාලා,ඉන්න උනුත් සෙට් කරගෙන,පුළුවන් විදියට මැච් එක ගහපං මචං...ගොඩ වරෙන් එකෙම්ම...උබට ජය;-)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකෙ තියෙන ක්‍රිස්පි ක්‍රීම් ඩෝනට් එක තමයි මං ආසම
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Dont-Give-Up.png


    i will do it
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    interesting thread ekak machan. mageth heenayak thiyenawa kawadahari america wala settle wenna. machan education walata awilla ohe settle wenna barida?