ඇමරිකාවේ_ජීවිතය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,554
    17,591
    113
    Auckland
    Kammalii kiyanne.. mun wage kammali jathiyak nam mama dakalama naa.. Office ekata 9ta enwa hawasa 2-3 wenakota suddo, ekekwath naa ban.. inne dabadiwa set ekai, china set ekai vitrai.. :lol::lol::lol:

    :lol::lol::lol:

    ලන්කාවෙත් රජයේ ඒවගෙ එහෙම තමා :rolleyes::rolleyes::P

    සින්හලුත් ඇමරිකන් කාරයො වගේ :cool:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    mn work kere 5pm - 3am andenewa ban.... passe ban lankawata wahana damma.... easy money ban .... mahansi wenna oni na.... job eakata wada 3x hamba kera.... dan nam lankawe ban inne....

    Salli labenwanam awlak nane ban.. Maath mehe permanent neme ban inne maasa keepayakata... Kohe giyath lankawe wage kick ekaknam naa ban.. :):):)

    :lol::lol::lol:

    ලන්කාවෙත් රජයේ ඒවගෙ එහෙම තමා :rolleyes::rolleyes::P

    සින්හලුත් ඇමරිකන් කාරයො වගේ :cool:

    Apo ape government office walata gahanna nam suddata tikak amarui ban.. Mun 2ta 3ta maaru unata wada (mail gahana eka :P ) tikak krnwa.. :rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( එක රටක්වත් හොඳ නෑ. හඳට ගිය ලයිකා බැල්ලි පවා මේකෙ අයට දුක කියල තියෙනව. යන්න නම් එපා හඳට. පට්ට දුකක්. :( :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Meke ewa goodak adala wenne ban US walata galapena qualification ekak nathuwa giyooth tamaa..

    Mage yaluwoo innwa Amazon eke (Me weekend eke uge place ekatath giyaa.. ), T-Mobile, Bank of America wage.. Un gewanne supiri jeevitha.. :):):)

    sira machan :yes: man Aus gana kiuwe BruceWayne Aus gana adala aran thibba nisa :):):) USA wala thama oya wage opportunities wadiyenma thiyenne.mokada prasidda loke hama company ekakama head office nathnan branch ekak wath thiyenawa ne.ithin qualified talented ayata ea opportunities labenawa.eka grab karaganna danagannath one :) kisima deyak nathuwa nikanma aapu ayata hamadaama katta eka ahanna deyak na :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ!
    විදේශ බලවේග!
    දිනු නිදහස
    ඩොලර් කුට්ටි!
    විදේශ පිල්ලි!
    ඇමරිකානු බළල් අත්!
    ඊනියා කුමන්ත්‍රණය
    NGO
    රට පාවා දීම!
    අශුද්ධ සන්ධාන
    කොටි සෙවනැළි!
    ඩයස්පෝරාව!
    ජ්‍යාත්‍යන්තර අධිකරණය!
    ඊනියා මානව හිමිකම්
    කැස කවනවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. ඔය කිව්වා වගේ මෙහෙ එන බහුතරයක් ටික කාලයක් දුක් විඳලා ඉන් පස්සේ ස්ථාවර වෙලා බොහොම හොඳින් ජීවත් වෙනවා. දිගින් දිගටම odd ජොබ්ස් කරලා දුක් විඳින්නේ බහුතරයක් work permit නැති අය, එහෙමත් නැත්නම් green card ලැබුනට කිසිම සුදුසුකමක් නැතුව ආපු අය. මම දැකපු බහුතරයක් ග්‍රීන් card ලැබිල ඇවිත් ඉන්න අය බොහෝ දෙනෙක්ට මෙහෙ හොඳ රැකියාවක් කරන්න තරම් සුදුසුකම් නැහැ.ඉතින් දරු පවුලක්ම නඩත්තු කරන්න ඕනේ නිසා එක්කෙනා ජොබ් දෙක තුන කරනවා. අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් තිබුනත් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියාව ලැබෙන්න ටිකක් කල් යනවා, එතකල් odd ජොබ් එකක් ගොඩක් අය කරනවා. එහෙම කරලා මෙහෙ හොඳ රැකියා කරන ලංකාවේ අය ඕනේ තරම් ඉන්නවා. ඔය කිසිම කරදරයක් නොවෙන්නේ රැකියාවක් කරන්න වීසා ලැබිලා ආවොත් විතරයි.

    ජිවිතේ ටිකක් වෙහෙසයි තමයි. මොකද රැකියාව ආරක්ෂා කරගත්තේ නැත්නම් පාරට වැටෙන්න වෙන නිසා. අපිට ඉන්නේ අපි විතරක් නිසා. නමුත් ජිවිතේ බොහොම පහසුයි. ජිවත් වෙන්න තමන් උපන් රට තරම් වෙන රටක් මේ ලෝකේ නෑ තමයි. නමුත් කුහකකමකින් තොරව කතා කරනවා නම් මෙහෙ ස්ථාවර උන මිනිස්සු තමන් මහන්සි වෙලා හම්බ කරලා සැපෙන් ජිවත් වෙනවා.

    USA වල සමහර states වල areas තියනවා crime වලට ප්‍රසිද්ධ. ඒවායේ ජිවන වියදම අඩුයි. ඒ හන්ද ගොඩක් odd ජොබ් වලට මිනිස්සු ඒවායේ යනවා. එහෙම අය තමයි USA "චාටර්" කියන label එක අලවන්නේ. ගොඩක් family settle වෙද්දී හොඳ state එකක් බලල move වෙනවා. එතකොට ටිකක් වියදම වැඩි උනත් හොඳ පහසුකම් සහිත ජිවිතයක් ගෙවන්නේ. ඒ ගැන මොකුත්ම අත්දැකීමක් නැති මිනිස්සු කොටසක් තමයි තමන්ගේ අත්දැකීම පොදු අත්දැකීමක් විදියට සමාජයට දෙන්නේ. මේ ලිපියේ seven eleven කියල දාලා තියෙන්නේ north east වල තියන අඩුවෙන්ම කන්න තියන තැන. pizza piece එකක් 1$. මේක supermarket එකක් නෙවෙයි. ඒක පෙන්නලා supermarket කිව්වම අනික් මිනිස්සුන්ට USA ගැන හිතෙන දේ අහන්න දෙයක් නැහැනේ. තමන්ගේ අතේ තියන මුදල් වල තරමට යන්න පුළුවන් විවිධ වර්ගයේ supermarket මෙහෙ තියනවා. නමුත් කොතනින් කන්න අඳින්න ගත්තත් මිනිස්සු බහුතරයක් අනිකාව පහත් කරන්නේ නම් නැහැ ලංකාවේ වගේ. ඒ වගේම තමන් ආගිය තැන් වල FB වල පින්තුර දාන්නෙත් මම දන්නා උදවිය නම් බොරුවට නෙවේ (පොඩ්ඩක් show off නම් වෙන්න පුළුවන්). මොකද මිනිස්සු විනෝදය වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අවුරුද්දකට වතාවක් මුදල් වියදම් කරලා තමන් ආස කරන තැන් වල ඇවිදලා එනවා. වසරේ වැඩි කාලයක් පුරාම රැකියාව වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු එහෙම කරලා relax වෙනවා. මේ හැමදේටම හොඳ කළමනාකරණයකින් ජිවත් වෙන්න ඕනේ.

    ලෝකේ කොතනත් "කට්ට" නොකා දියුණු වෙන මිනිස්සු නැහැ. ලංකාව වගේ රටවලට වඩා දියුණු රටවල අවස්ථා වැඩියි, ජොබ් කරන ගමන් තව ඉගන ගෙන තමන්ට දියුණු වෙන පුළුවන්. ඉගන ගන්න වයස ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඇමෙරිකා ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඇවිත් ජීවිත කාලෙම දුක් විඳිනවා කියල, ඒක ඇත්ත නෙවෙයි. එහෙම දුක් විඳින්නේ තමන්ගේම වරදින්. එක්කෝ ඒ මිනිස්සු ඒ ජීවිතේට පුරුදු වෙලා. ඒ මිනිස්සුන්ට එතැනින් එහා යන්න ඕනේ නැහැ. ගොඩක් එහෙම වෙන්නේ student විසා ඇවිත් තමන් ආපු කාරණේ කරගත්තු නැති අය.එහෙමත් නැත්නම් කොතැනකදී හරි වැරදි තීරණයක් අරන් දැනගෙනම අමාරුවේ වැටුන අය.

    අනිත් අතට අපේ වගේ රටකින් එන දක්ෂයෙක්ට මෙහෙ දියුණු වෙන්න ගොඩක් ලේසියි මහන්සි වෙලා වැඩ කරන නිසා. american මිනිස්සුන්ගේ වැඩ පැය 8ට විතරයි. ඒ අය පැය 8 වැඩ කළා ගෙදර ගියා. නමුත් asians ල ගොඩක් වෙහෙසිලා වැඩ කරනවා වගකීමෙන්. ඒ හන්ද දැන් මෙහෙ americans ලට වඩා සැප විඳිමින් හොඳ ජිවිත ගත කරන්නේ migrate උන අය.

    කොහොම උනත් USA වලට "කඩේ" ගියා නෙවේ, දියුණු වෙන්න ඕනේ මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට දියුණු රටකට යන්න බය වෙන්න එපා කියන අදහස දෙන්න තමයි ලිව්වේ.

    ආසාවට එන්න එපා, අරමුණක් ඇතිව එන්න, එතකොට වරදින්නේ නැහැ...

    thumbs up sis!
    11.gif
    100% agreed! :) oyaa okkoma wage kiyala thiyenawa.mehe oya wage Green Card scene eka nahane ea nisa work karanna enawa nan enne yam kisi back ground ekak thiyena aya experience ekka.ea nisa man ara kiuwa widiyata student path eken thaama godak mehe aya kela karaganne.

    ea wagema nikanma general degree ekakui 2-3 experience ekkai awilla eka paarata field eke jobs gannath lesi naha.kaalayak yanawa.but ea ayata unath ea kale hariyata gewwuth eeta passe anaagathe sahena hodai :):)

    anika USA yanakota ohoma green card eken kisima qualification ekak nathuwa,education back ground ekak nathuwa experience nathuwa giyaama ithin hamadaama katta.mokada ehema yana aya hodata salli thiyena ayath neme.ithin US gihila hoda degree ekak karannath ba.ithin hamadaaama odd jobs kara kara innawa katta kaka.anthimata eyalage adthadekeema podu athdakeemak karala enna inna ayatath epaa karawanawa.

    othana godakma prashne 'man kohomahari rata paninawa' kiyala balagena inna aya.ehema yanne pita rata paradise kiyala hithagena.kohomahari panagannawa anthimata balaporthtu una dewal nathuwa mareegena odd jobs karala adu salary walata kisima life ekak nathuwa katta kaawama eyalage experience eka hamotama samaana karanawa.

    wisheshenma rata giya kenek eya kohomada giye saha eyaage background eka mokakda kiyala dnagena eyagen deyak ahagannawa nam thama hoda :):)

    professionally qualified talented ayata kohomath hoda professional job ekakata yanna puluwan.ithin ehema ayata hoda career progression ekakuth thiyenawa.ea witharak neme eyalage paulatama hoda life ekak gewanna puluwan eeta passe.specially lamayek ipadenakotama US citizen hamba wenwa kiyanne ea lamayage anaagatheta eka godak pathi walin wadagath wenawa. :):):)

    In short, if you are a unskilled,unprofessional and not talented regardless of the country, you are going to have a hard fought life, unless you try and change your background the problems won't get any less, it will be harder and harder. where as if you are skilled and professionally qualified and talented you can have a very successful life in most of these developed countries given you are willing to work up the ladder :)

    I guess that sums up everything here :):):)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :( එක රටක්වත් හොඳ නෑ. හඳට ගිය ලයිකා බැල්ලි පවා මේකෙ අයට දුක කියල තියෙනව. යන්න නම් එපා හඳට. පට්ට දුකක්. :( :(

    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ!
    විදේශ බලවේග!
    දිනු නිදහස
    ඩොලර් කුට්ටි!
    විදේශ පිල්ලි!
    ඇමරිකානු බළල් අත්!
    ඊනියා කුමන්ත්‍රණය
    NGO
    රට පාවා දීම!
    අශුද්ධ සන්ධාන
    කොටි සෙවනැළි!
    ඩයස්පෝරාව!
    ජ්‍යාත්‍යන්තර අධිකරණය!
    ඊනියා මානව හිමිකම්
    කැස කවනවා

    :D:D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    පිට රටවල යන්න ගාය තියෙන එවුන්ට කියන්නේ....ඔය රට ගිය එවුන් පෙන්නන සුන්දරත්වේ මේ රට වල නැහැ බොලවූ ....

    Machan Uba oya eka ekaa kiyana ewa ahala 90%kma katta kanawa kiyala kiyanawa nan eka harima wihilu sahgathai. Modama kathaawak. Mokada experience eken facts athuwa katha karanna. :) Mage experience eken Saha uba wage neme man Danna sahena pirisakage experience eken kiyanne me . uba katha karanne kisima experience ekak nathuwa.

    Samhara aya innawa muladi katta kala Dan stable wela Dan hodata inna aya. Ea wagema samahara aya innawa mula idanma lankaawata wada sahena hoda life ekak gewana. . Thawa aya innawa kawadaawath aai lankawata yanna kamathi nathi aya.me thama mehe inna Lankawe bahutharaya Ea aya hodata families thiyagena lamai hoda uni walata yawala hoda future ekak hadenawa . eka uba dakalami therum ganna one :)

    Habai Oya athara innawa uba kiyana wage loweth nathi katta kana aya. Habai 90% k neme 25-30%k wage. Oya hamoma thanikarama thamange waradi nisa katta kanne.ekko student visa awith course ekata gewana salli nathuwa. Eeta passe mareegena part time karala katta kaagena uni th nogihin yanthan course eka iwara karala Dan hoda job ekak nathuwa odd jobs kara kara innawa katta kaagena. Ehemath nattanan samahara aya visit visa awilla horen shape wela innawa. Nathnan student awilla course ekata yanne nathuwa katti panala kela karaganna wa . Nathnan demand ekak nathi field ekak karala jobs naaa gaanawa. Nathnan government ekata polla thiyala anaatha wenawa. Ehemath nathnan 35 th panala student awilla kisima deyak karaganna baruwa innawa. Oya wage case godai. Habai othanin bahutharaya anith ayata enna epa kiyala katta kaagena amaruwen innawa. Ea ai kiyalath hithala balanna :)

    Ithin oya wage minissu aawa ekai waradda rate waradda neme. Ithin oya athare oya Mukuth nathuwath kela wena aya innawa. Eka thamange awasanawa. Eka mona rataka hitiyath podui.

    Anika oya uba kiyanne wage me ratawala passport ekata visa nathuwa godak rata walata yannai ea passport ekata echchara piliganeemak denneth ai kiyala poddak hithala balanna :)

    Ithin ekai uba experience eken danne nathuwa hamadema Fb ekata witharai 90%k katta kanne wage pointless katha kiyana eka moda wadak. Eka methana anith ayatath karana haaniyak. Uba me wage rataka (Kuwait neme) hari widiyata idala experience eken katha karanna machan eka methana anith ayatai ubata degollantama hodai :)

    Jeewath wenne eka paarai machan eka hodata gewana one. Oya wage patu widiyata hithanna epa .Fb walin or Internet eke dakina de neme hamatissema aththa.hama dekama depaththa dakinna.deyak ganna athi kiyala hithanawa. Echchara thama mata kiyanna thiyenne :)

    Meke ewa goodak adala wenne ban US walata galapena qualification ekak nathuwa giyooth tamaa..

    Mage yaluwoo innwa Amazon eke (Me weekend eke uge place ekatath giyaa.. ), T-Mobile, Bank of America wage.. Un gewanne supiri jeevitha.. :):):)

    මේ කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. ඔය කිව්වා වගේ මෙහෙ එන බහුතරයක් ටික කාලයක් දුක් විඳලා ඉන් පස්සේ ස්ථාවර වෙලා බොහොම හොඳින් ජීවත් වෙනවා. දිගින් දිගටම odd ජොබ්ස් කරලා දුක් විඳින්නේ බහුතරයක් work permit නැති අය, එහෙමත් නැත්නම් green card ලැබුනට කිසිම සුදුසුකමක් නැතුව ආපු අය. මම දැකපු බහුතරයක් ග්‍රීන් card ලැබිල ඇවිත් ඉන්න අය බොහෝ දෙනෙක්ට මෙහෙ හොඳ රැකියාවක් කරන්න තරම් සුදුසුකම් නැහැ.ඉතින් දරු පවුලක්ම නඩත්තු කරන්න ඕනේ නිසා එක්කෙනා ජොබ් දෙක තුන කරනවා. අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් තිබුනත් ඒ සුදුසු කම් වලට ගැලපෙන රැකියාව ලැබෙන්න ටිකක් කල් යනවා, එතකල් odd ජොබ් එකක් ගොඩක් අය කරනවා. එහෙම කරලා මෙහෙ හොඳ රැකියා කරන ලංකාවේ අය ඕනේ තරම් ඉන්නවා. ඔය කිසිම කරදරයක් නොවෙන්නේ රැකියාවක් කරන්න වීසා ලැබිලා ආවොත් විතරයි.

    ජිවිතේ ටිකක් වෙහෙසයි තමයි. මොකද රැකියාව ආරක්ෂා කරගත්තේ නැත්නම් පාරට වැටෙන්න වෙන නිසා. අපිට ඉන්නේ අපි විතරක් නිසා. නමුත් ජිවිතේ බොහොම පහසුයි. ජිවත් වෙන්න තමන් උපන් රට තරම් වෙන රටක් මේ ලෝකේ නෑ තමයි. නමුත් කුහකකමකින් තොරව කතා කරනවා නම් මෙහෙ ස්ථාවර උන මිනිස්සු තමන් මහන්සි වෙලා හම්බ කරලා සැපෙන් ජිවත් වෙනවා.

    USA වල සමහර states වල areas තියනවා crime වලට ප්‍රසිද්ධ. ඒවායේ ජිවන වියදම අඩුයි. ඒ හන්ද ගොඩක් odd ජොබ් වලට මිනිස්සු ඒවායේ යනවා. එහෙම අය තමයි USA "චාටර්" කියන label එක අලවන්නේ. ගොඩක් family settle වෙද්දී හොඳ state එකක් බලල move වෙනවා. එතකොට ටිකක් වියදම වැඩි උනත් හොඳ පහසුකම් සහිත ජිවිතයක් ගෙවන්නේ. ඒ ගැන මොකුත්ම අත්දැකීමක් නැති මිනිස්සු කොටසක් තමයි තමන්ගේ අත්දැකීම පොදු අත්දැකීමක් විදියට සමාජයට දෙන්නේ. මේ ලිපියේ seven eleven කියල දාලා තියෙන්නේ north east වල තියන අඩුවෙන්ම කන්න තියන තැන. pizza piece එකක් 1$. මේක supermarket එකක් නෙවෙයි. ඒක පෙන්නලා supermarket කිව්වම අනික් මිනිස්සුන්ට USA ගැන හිතෙන දේ අහන්න දෙයක් නැහැනේ. තමන්ගේ අතේ තියන මුදල් වල තරමට යන්න පුළුවන් විවිධ වර්ගයේ supermarket මෙහෙ තියනවා. නමුත් කොතනින් කන්න අඳින්න ගත්තත් මිනිස්සු බහුතරයක් අනිකාව පහත් කරන්නේ නම් නැහැ ලංකාවේ වගේ. ඒ වගේම තමන් ආගිය තැන් වල FB වල පින්තුර දාන්නෙත් මම දන්නා උදවිය නම් බොරුවට නෙවේ (පොඩ්ඩක් show off නම් වෙන්න පුළුවන්). මොකද මිනිස්සු විනෝදය වෙනුවෙන් මුදල් වෙන් කරනවා. අවුරුද්දකට වතාවක් මුදල් වියදම් කරලා තමන් ආස කරන තැන් වල ඇවිදලා එනවා. වසරේ වැඩි කාලයක් පුරාම රැකියාව වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු එහෙම කරලා relax වෙනවා. මේ හැමදේටම හොඳ කළමනාකරණයකින් ජිවත් වෙන්න ඕනේ.

    ලෝකේ කොතනත් "කට්ට" නොකා දියුණු වෙන මිනිස්සු නැහැ. ලංකාව වගේ රටවලට වඩා දියුණු රටවල අවස්ථා වැඩියි, ජොබ් කරන ගමන් තව ඉගන ගෙන තමන්ට දියුණු වෙන පුළුවන්. ඉගන ගන්න වයස ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඇමෙරිකා ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඇවිත් ජීවිත කාලෙම දුක් විඳිනවා කියල, ඒක ඇත්ත නෙවෙයි. එහෙම දුක් විඳින්නේ තමන්ගේම වරදින්. එක්කෝ ඒ මිනිස්සු ඒ ජීවිතේට පුරුදු වෙලා. ඒ මිනිස්සුන්ට එතැනින් එහා යන්න ඕනේ නැහැ. ගොඩක් එහෙම වෙන්නේ student විසා ඇවිත් තමන් ආපු කාරණේ කරගත්තු නැති අය.එහෙමත් නැත්නම් කොතැනකදී හරි වැරදි තීරණයක් අරන් දැනගෙනම අමාරුවේ වැටුන අය.

    අනිත් අතට අපේ වගේ රටකින් එන දක්ෂයෙක්ට මෙහෙ දියුණු වෙන්න ගොඩක් ලේසියි මහන්සි වෙලා වැඩ කරන නිසා. american මිනිස්සුන්ගේ වැඩ පැය 8ට විතරයි. ඒ අය පැය 8 වැඩ කළා ගෙදර ගියා. නමුත් asians ල ගොඩක් වෙහෙසිලා වැඩ කරනවා වගකීමෙන්. ඒ හන්ද දැන් මෙහෙ americans ලට වඩා සැප විඳිමින් හොඳ ජිවිත ගත කරන්නේ migrate උන අය.

    කොහොම උනත් USA වලට "කඩේ" ගියා නෙවේ, දියුණු වෙන්න ඕනේ මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ට දියුණු රටකට යන්න බය වෙන්න එපා කියන අදහස දෙන්න තමයි ලිව්වේ.

    ආසාවට එන්න එපා, අරමුණක් ඇතිව එන්න, එතකොට වරදින්නේ නැහැ...

    :(:(:(
     
    Last edited: