ඇමරිකාවේ_ජීවිතය

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
it is true Henry L.. in this automated process, your dreams are not really yours :)

Its up to you to follow your dreams, dreams won't follow you, you have to follow your dreams and work towards it. :) besides, dreams are what you make of it, not everyone has same dreams.more over without dreams you can't live a life :) Its all about your attitude :)
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :P:P I feel happy for you
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ මල්ලි. මම කතා කලේ අවුරුදු 5ක් තිස්සේ ඇසූ දුටු දෙයින්. මගේ අත්දැකීමෙන්. කලිනුත් කිව්වා වගේ මේක දිව්‍ය ලෝකේ නෙවෙයි. හැම පන්තියකම මිනිස්සු ඉන්නවා. ඔය පහල තියන board එකේ තියන සුදුසුකම ලංකාවෙන් අරන් ඇවිත් තමයි මමත් මෙහෙ ඉන්නේ. ඒ සුදුකමට මට රැකියාවකට මෙහෙන් sponsor කරලයි මම මෙහෙ ආවේ. ඒකට සුදුසු ඉහලම තැනක මම ඉන්නවා. PhD එකක් ගන්න ඕනේ තරම් විදි තියනවා. වටේ ඉන්න අයට කියල තමන්ගේ PhD කරවගත්තම ඉතින් දක්ෂයොත් එක්ක compete කරන්න බැහැ තමයි. ඒ ගැන ඔයා මොකුත් නොදැන පින්තුර copy paste කරලා තර්ක ගොඩ නගන්න එපා.

    The Real USA - Long-term Unemployed

    Degree for Minimum Wage: A Closer Look at Unemployment and Underemployment of College Graduates

    No jobs for college graduates in US

    student debt crisis

    ඔය කියන හැම ජාතියකම ලංකාවෙන් ආපු මිනිස්සු මම දැකල කතා බහ කරලා තියනවා. එයාල ළමයි හදන හැටිත් පේනවා. මිනිස්සු වරදගන්න තැනත් පේනවා. ඒ හැමදේම බොහොමත් වෙලාවට මිනිස්සුන්ගේ දුර්වල කමකින් වෙන දෙයක් මිසක් රටෙ වරද නෙවේ. මම දන්නා ලංකාවේ පුංචි එවුන් නම් ලංකාවේ හැදෙන පැටව් තරම් දඟ නැහැ. උන් ගොඩක් discipline ඇතුව හැදෙනවා. මොකද මෙහෙ ගොඩක් දෙමව්පියෝ එයාලව පොඩිකාලේ ඉඳන් දහම් පාසල් යවනවා. පන්සල් එක්කගෙන යනවා.විශේෂ අවධානයකින් දරුවෝ හදනවා. උන් ලොකු වෙලා වැරදි පාර තෝරාගත්තොත් ඒක උන්ගේ අවාසනාව. මේ බොහොම මෑතකදී මම Virginia භාවනා මධ්‍යස්ථානයේ දානයකට සහභාගී උනා. එතන ඔක්කොම උන්නේ මෙහෙ college යන පුංචි කාලෙම මෙහෙ ආපු ලංකාවේ තරුණ ළමයි අවුරුදු 18-20 වගේ. ඔය හැමදේටම මුලික වෙන්නේ දෙමව්පියෝ දරුවෝ හදන විදිය.

    ඔයා කියන විදියට හොදට හැදෙන ලමයිනුත් ඇති. හැබැයි බහුතරයක් දෙමව්පියන්ට ලමයි වෙනුවෙන් යොදවන්න කාලය නෑ ගොඩක් වෙලාවට අම්ම හො තාත්තගෙන් එක්කෙනෙක් රෑටත් වැඩ. කොහොම වුනත් ඔය ලමයි ලොකු වුනාම ගොඩක් දුරට දෙමව්පියන්ට සලකන්නෙ නෑ මොකද ඔය ලමයින්ට ඒ ආදර්සය ගෙදරින් ලැබෙන්නෙ නැති නිසා

    veteran අය homeless වෙන්නේ ගොඩක් වෙලාවට war zone එකේ deployment ඉඳල මෙහෙ ඇවිත් traumatic brain injury කියන මානසික තත්වය නිසා එයාලට පවුල් එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. නියම ප්‍රතිකාර නොලැබුණාම ඒ මිනිස්සු අයාලේ ගිහින් ඉන්න හිටින්න තැන් නැති වෙනවා. ඒ අතරේ දුප්පත්කම නිසා homeless වෙන අයත් ඉන්නවා. එහෙමත් නැත්නම් අසනීප වෙලා රැකියාවක් කරගන්න බැරි උනාමත් ගෙවල්දොරවල් අහිමි වෙනවා. අනිත් අතට drugs අරගෙන තමන්ගේ වරදින් homeless වෙනවා. ඒක මෙහෙ තියන දුක්බර දෙයක්. එහෙම කියල මේ අගලෙන් අගලට homeless නෑ.

    හැබැයි ඉතින් දක්ෂ මිනිස්සු කවදාවත් මෙහෙ පාරට වැටෙන්නේ නැහැ. මම ඉන්න apartment complex එකේ ඉන්නවා ඉනෙන් පහල කකුල් දෙකම නැහැ. ඒ මනුස්සය යසට වාහනේ drive කරනවා ජොබ් එකක් කරනවා. කාගෙවත් උදව්වක් නැතුව. උනන්දුව උත්සාහය තියන දක්ෂ මිනිහට මේ රටේ ජීවත් වෙන්න ඕනේ තරම් පහසුකම් තියනවා. රැකියාවක් කරලා නියමිත tax එක ගෙවන ඕනෙම කෙනෙක්ට අවුරුදු 66න පස්සේ ඒක දීමනාවක් විදියට ලැබෙනවා. නිත්‍යානුකුල නොවන විදියට මෙහෙ ජිවත් වෙන මිනිස්සුන්ට පවා නොමිලේ බෙහෙත් ගන්න මෙහෙ පහසුකම් තියනවා. මම දන්නා අය්ය කෙනෙක් හදිසි හදවත් සැත්කමක් කළා.illegal ඉන්නේ. hospital එකෙන් එයාගෙන් සල්ලි ගත්තේ නැහැ එයාගේ තත්වය පැහැදිලි කලාම. අඩු ආදායම් ලබන පවුල් වලට විශේෂ අඩු කුලියට apartment තියනවා. අඩු ගානට medical insurance තියනවා. නිකම් හැමදේම පහල වෙනකල් බලන් ඉන්න අය ඕව ගැන දන්නේ නැහැ. උවමනාව තියන මිනිස්සු ඒවා හොයාගෙන ඒවායින් උපරිම ප්‍රයෝජනේ ගන්නවා. තමන්ගේ credit card හොදින් නඩත්තු කරනවා නම් අවම පොළියට ගෙවල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම down payment නැතුව vehicles ගන්න පුළුවන්. ඕව හැමදේටම මල්ලි මොලේ පාවිච්චි කරන්න ඕනේ. කිසිම දෙයක් කකුල් දෙක ලඟට ලැබෙන්නේ නැහැනේ.

    රට වෙනුවෙන් ආබාදිත වුන අයට කලගුන සලකන සමජයකදි නන් පාරට වැටෙන්න වෙන්නෙ නෑ ලoකාව කොච්චර දුප්පත් වුනත් මේවගේ දේවල් දැකල තියෙනවද? ලන්කාවෙ ගෙවල් නැතුව දුප්පත් කම නිසා පාරෙ ඉන්න මිනිස්සු දැකල තියෙනවද?

    USA වල 8% homeless බව දන්නවද? ඔයා හිතන්නෙ ඔයා US 5 years වලින් දැන ගත්තු දේවල් (අඩු මිල හො නොමිලේ ලැබෙන පහසුකම්) පරම්පරා ගානක් US වල ඉන්න මිනිස්සු දන්නෙ නෑ කියලද?

    මම කියල තියෙන හැම දෙයක්ම වගේ prove කරන්න evidence දාල තියෙනව. ඔයා කියන 'හොද ඇමරිකාව' ගැනත් ඒවගේ evidence තියෙනව නන් දාන්න

    ඔයා මට අලුතින් කියල දෙන්න දෙයක් නැහැ. ඒකට කාලේ නාස්ති කරන්න එපා. මම Manhattan/New York වල ජීවත් උන සහ Washington DC වල ජීවත් වන කෙනෙක්. ඒ වගේම තව state දෙක තුනක ඇවිදිල මේ ඇමෙරිකාව වටේම ගියපු මෙහෙ Americans එක්ක වැඩ කරන කෙනෙක්. මේ රටේ සුර පුර සහ නරකාදිය දෙකම මම දැකල තියනවා. නරකාදියට හේතුව මිනිස්සුන්ගේ දුර්වල කම් කියලත් පේනවා. ඒ වගේම දක්ෂයා ඉතා ඉහල පරතරයකින් මුදල් හොයනවා කියලත් දන්නවා. ඒක තමයි survival කියන්නේ. මොලේ තියනවා නම් තියන facility වලින් තමන්ට උවමනා තැනට යන්න පුළුවන්. නැත්නම් නැත්තටම නැති වෙන්නත් පුළුවන්.

    ඔයාටත් මට ඇමරිකාව ගැන කියල දෙන්න දෙයක් නෑ මම ලේ ගෑවුනු ඇමරිකන් ඉතිහාසයත් වර්තමානයත් හොදට දන්නව මට අන්තිමට කියන්න තියෙන්නෙ ඇමරිකාව වගේ මිනීමරු, වනචර රටක් වචනෙන් වත් defend කරන්න ලෑස්තිවෙන්න එපා කියල.

    මේ තියෙන්නෙ ඇමරිකන් කාරයො ගෑනුන්ට සලකන හැටි

    Fully Nude Strip Search by Cops: Male Police Stripping Woman Completely Naked

    How Police Treat Women

    Police Search Women's Vaginas on Side of the Road

    අපි වගේ Asians ලට සලකන හැටි - English බැරි වුනොත් අල්ලල පොලේ ගහනව :growl::growl::growl:

    https://www.youtube.com/watch?v=-MPsaDRZHT0
     
    Last edited:
    • Like
    Reactions: panchaz

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    රට වෙනුවෙන් ආබාදිත වුන අයට කලගුන සලකන සමජයකදි නන් පාරට වැටෙන්න වෙන්නෙ නෑ; ලoකාව කොච්චර දුප්පත් වුනත් මේවගේ දේවල් දැකල තියෙනවද? ලන්කාවෙ ගෙවල් නැතුව දුප්පත් කම නිසා පාරෙ ඉන්න මිනිස්සු දැකල තියෙනවද?

    USA වල 8% homeless බව දන්නවද? ඔයා හිතන්නෙ ඔයා US 5 years වලින් දැන ගත්තු දේවල් (අඩු මිල හො නොමිලේ ලැබෙන පහසුකම්) පරම්පරා ගානක් US වල ඉන්න මිනිස්සු දන්නෙ නෑ කියලද?

    මම කියල තියෙන හැම දෙයක්ම වගේ prove කරන්න evidence දාල තියෙනව. ඔයා කියන 'හොද ඇමරිකාව' ගැනත් ඒවගේ evidence තියෙනව නන් දාන්න

    ඔයාටත් මට ඇමරිකාව ගැන කියල දෙන්න දෙයක් නෑ මම ලේ ගෑවුනු ඇමරිකන් ඉතිහාසයත් වර්තමානයත් හොදට දන්නව මට අන්තිමට කියන්න තියෙන්නෙ ඇමරිකාව වගේ මිනීමරු, වනචර රටක් වචනෙන් වත් defend කරන්න ලෑස්තිවෙන්න එපා කියල.

    Ela, machan habai lankawe higanno neththe kalaguna salakana hinda neme bun, Uba indiyawe giyanan therun ganyi; lankawe Policiya, deshapalanaya wege dewal hindayi higanno nethi wela thiyenna, eth duppath minissu ambaneta innawa,
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ela, machan habai lankawe higanno neththe kalaguna salakana hinda neme bun, Uba indiyawe giyanan therun ganyi; lankawe Policiya, deshapalanaya wege dewal hindayi higanno nethi wela thiyenna, eth duppath minissu ambaneta innawa,

    Na Na machan mama kiyala thienne Lankawe hamudawe hitapu kawuruth higanno wela pare innawa dekala thienawada? na ne. US wala hamudawe hitapu godak homeless innawa.

    Neththan lankaweth ona tharan higanno inne. Hebei colombo peththe inna unta nan mudalali kenek innawalu neda? (Poice wedada karana kenek mata kewwe, miniha duty innakota dekka kiyala) Prof. Nandasena Ratnapala ge 'The Beggar in Sri Lanka' kiyala pothak thienne meke oyagena godak details thienawa.

    http://www.goodreads.com/author/show/280507.Nandasena_Ratnapala
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Indiyawe Higanno

    Na Na machan mama kiyala thienne Lankawe hamudawe hitapu kawuruth higanno wela pare innawa dekala thienawada? na ne. US wala hamudawe hitapu godak homeless innawa.

    Neththan lankaweth ona tharan higanno inne. Hebei colombo peththe inna unta nan mudalali kenek innawalu neda? (Poice wedada karana kenek mata kewwe, miniha duty innakota dekka kiyala) Prof. Nandasena Ratnapala ge 'The Beggar in Sri Lanka' kiyala pothak thienne meke oyagena godak details thienawa.

    http://www.goodreads.com/author/show/280507.Nandasena_Ratnapala

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බලන් යද්දී මේකෙ යූ.එස්.ඒ ගැන මයිග්‍රේශන් කන්සල්ටන්ට්ල වගේ කතා කරන කුකුල්ලු භාගයක්ම ජීවත් වෙන්නෙ ලන්කාවෙ නෙහ් :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලන් යද්දී මේකෙ යූ.එස්.ඒ ගැන මයිග්‍රේශන් කන්සල්ටන්ට්ල වගේ කතා කරන කුකුල්ලු භාගයක්ම ජීවත් වෙන්නෙ ලන්කාවෙ නෙහ් :rolleyes:

    :lol:

    එකෙක් විඩියෝ වලින් තමයි රටේ හොද නරක බලන්නෙ...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බලන් යද්දී මේකෙ යූ.එස්.ඒ ගැන මයිග්‍රේශන් කන්සල්ටන්ට්ල වගේ කතා කරන කුකුල්ලු භාගයක්ම ජීවත් වෙන්නෙ ලන්කාවෙ නෙහ් :rolleyes:

    :lol:

    එකෙක් විඩියෝ වලින් තමයි රටේ හොද නරක බලන්නෙ...

    You can expect another video proving how you don't physically have to be there in order to have gained such expertise on locality :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Oh, say can you see,
    By the dawn's early light,
    What so proudly we hailed
    At the twilight's last gleaming?

    Whose broad stripes and bright stars,
    Through the perilous fight,
    O'er the ramparts we watched,
    Were so gallantly streaming?

    And the rockets' red glare,
    The bombs bursting in air,
    Gave proof through the night
    That our flag was still there.

    O say, does that star-spangled
    Banner yet wave
    O'er the land of the free
    And the home of the brave?

    made-in-usa-flag.jpg