ඇමරිකාවේ_පාන්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් මිනිස්සු පාන් කන්නේ අතේ සතේ නැති හින්දා. බත් එකක් හදන්න යන මුලු වියදමට වඩා පාන් කන එක ලාබයි. උදය ගම්මන්පිලට කරන්න තියෙන්නේ. පාන්වල හාල්පිටි වගේ දෙයක් මිශ්‍ර කරන එක. එහෙමත් නැතින්ම් ලංකාවේ තිරිඟු වගා කරන්න පුලුවන් ද කියලා පරීක්ෂණ කරන එක.
     

    jrwarlord13

    Member
    Sep 7, 2010
    190
    2
    0
    @SLBLACKKNIGHT Bath kavama Bada enavanam, pan kavama Bada adu venavada? Gon katha kiyanna epa bn unge ganata vatila........
     

    tie

    Banned
    Sep 8, 2010
    149
    1
    0
    mu maha pissu hut*ekne america wala hadana paan eka widihak ehema haduwoth lankawe 300ta thiya 3000tawath ganna bari wei paan muge ammata jaathaka une kohenda danne na muwa :frown::angry::growl:
     

    gasitha

    Member
    Sep 12, 2006
    114
    1
    0
    muge mole thiyenne pu...

    මේක ElaKiri talk ද ElaKiri joke ද කියල හිතා ගන්න බෑ..කෝකටත් කියල මේකෙම දැම්මා.....:P:P

    අමෙරිකාවේ රුපියල් 250 ට 300 ට විකුණන පාන් ගෙඩිය ලංකාවේදි රුපියල් 20 ට 30 ට මෙරටේ ජනතාව බලාපොරොත්තුවීම විහිළුවක් බව බස්නා‍හිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය...:lol::lol:

    Gammanpila.jpg


    ඔහු එම අදහස් පළ කළේ පනාගොඩ ප්‍රදේශයේ මැදගම වෙල්යායේදි ඊයේ (10) පැවති වප්මගුල් උත්සවයකට සහභාගිවෙමිනි. එම නිසා පාන් කෑමෙන් ඉවත් වී වැඩි වැඩියෙන් බත් කෑමට පුරුදු විය යුතු බවද ඔහු සඳහන් කළේය.

    රටේ ‍නාගරික ජනතාවගෙන් බහුතරයක් පාන් කෑමට හුරුව ඇත්තේ බත් කෑමට ඇති අකමැත්ත නිසා නොවන බවත් පාන් පෙත්තක් දෙකක් කා කහට කෝප්පයක් බී වේල පිරිමසා ගැනීමට හුරුව ඇති ජනතාවට, මෙවැනි දේ පවසන්නේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් නැති සීනිබෝල ඇමතිවරුන් බවත් ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නාගරික වැසියන් චෝදනා කරයි. අමෙරිකන් ජනතාවගේ ඒක පුද්ගල ආදායම හා අපේ රටේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම සමාන යැයි සිතා මෙවැනි ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ මොළය පිළිබඳව ප්‍රශ්නයක් පවතින බවද ඔවුන් පවසයි....:eek::eek:

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතා mole thiyenne pukeeeeda danne na. me buruwa lankawai amerikaya samana karanna hadanawa... matttaaa