ඇමරිකාවේ_විස්මිත_කරුණු_10ක්

uditha224

Well-known member
  • ado meka katawath penila nene
    නමින් සැමුවෙල් විල්සන් නම් වූ ඔහු 1854 සැප්තැම්බර් 13 වැනිදා ඉපිද 1854 ජූලි 31 වැනිදා මිය ගියේය. ae kohomada ae? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. monawa wunat honda thread eka

    ‘අන්කල් සෑම්’ (Uncle Sam) හෙවත් ‘සෑම් මාමා’ ඇත්තෙන්ම ඇමරිකාවේ ජීවත් වූ අයෙකි. නමින් සැමුවෙල් විල්සන් නම් වූ ඔහු 1854 සැප්තැම්බර් 13 වැනිදා ඉපිද 1854 ජූලි 31 වැනිදා මිය ගියේය. විල්සන් හා ඔහු සොහොයුරු එබනීසර් යන දෙදෙනා ට්‍රොයි නිව් යෝක් වලට ගොස් ඊ ඇන්ඞ් එස් (E&S) යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළහ.

    kohomada ban? mu apassatada jeewath une? nice tread machan

    එය මෙසේ වෙනස් විය යුතුය...:rofl::rofl::rofl:

    නමින් සැමුවෙල් විල්සන් නම් වූ ඔහු 1766 සැප්තැම්බර් 13 වැනිදා ඉපිද 1854 ජූලි 31 වැනිදා මිය ගියේය.
     
    • Like
    Reactions: IsuruP123

    uditha224

    Well-known member
  • us walata puka deema

    555960_203460303130143_710849538_n.jpg