ඇමරිකාව ඉරානය ඉදිරියේ දණ නමයි.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ට නෝන්ඩිය නේද බං? හොර වැඩ වලට ගිහින් අහු උනාම ආපහු බඩු ඉල්ලනව කියන්නෙ ගූ 7 යි නෙ බං :lol:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    පට්ට නෝන්ඩිය නේද බං? හොර වැඩ වලට ගිහින් අහු උනාම ආපහු බඩු ඉල්ලනව කියන්නෙ ගූ 7 යි නෙ බං :lol:

    එකෙන්ම බඩ කපාගෙන මෑරෙන්න ඔනෙ කේස් එකක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇමරිකාව ඉරානය ආයේ ඕක දෙන්නේ නෑ කියලා දැන දැනත් ඇමරිකාව නිකන් චාටර් වෙනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමරිකාව ඉරානය ආයේ ඕක දෙන්නේ නෑ කියලා දැන දැනත් ඇමරිකාව නිකන් චාටර් වෙනවා

    දෙන්න බැරිනම් තියාගන්න...අපි ඔයාලට ගහන්නෙ නෑ කියල ඇමරිකාව නිකන් ඉදීද?:P
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ලිබියාවේ ගඩාෆිත් මුලදී හිටියේ ඔහොමයි, නමුත් අන්තිමේදී මොකද උනේ?. ඇමෙරිකාව පහර දෙන්නේ ආයුද වලින් විතරක් නොවෙයි. ඔවුන් හදිස්සි වෙන්නෙත් නැහැ. ඉරානය කල්පනාකාරී නොවුනොත්ඔවුන්ටත් අත් වෙන්නේ ලිබියාවේ/ඉරාකයේ ඉරණමම තමයි.

    :yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    =lkdood;11616831]:lol: obama ada yata han gilalu bang :lol:

    dawal hina :rofl:

    iran ta kan na onalu :shocked:

    yana widiyata lagadima kan na wei :rolleyes:

    Oh Really , Then Why he crying like this

    " ask for Back" - Video


    :P:P:P

    Video
    Code:
    http://www.guardian.co.uk/world/video/2011/dec/13/obama-iran-return-drone-video?newsfeed=true