ඇමරිකාව ඉරානෙට හරි ග්‍රීන්ලන්තෙට හරි ගැහුවොත්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඒක ලෝකේ එකනොමි එකට බලපාන්නෙ කොහොමද.

    ලංකාව වගේ ආනායනය මත පදනම් වෙච්චි ආර්ථික හිමි රට වලට මොනවා වෙයිද ?

    මම දන්න විදිහට කුකුල් මස් දෙදාහස පනිනවා.
    බිත්තරයක් රුපියල් 100 විතර වෙනවා.
    ඩඩ්ලිගෙ හාල් මෝලේ හාල් ඉවර වෙනවා.
    මාලු කන්න පුලුවන් වෙන්නෙ මාලු කාරයොන්ටයි. දොස්තරලා, පොලිස් කාරයො, ආගමික නායකයො වගේ අයට විතරයි .
    මාසෙකට බූමිතෙල් ලීටරේකට වඩා එක මිනිසෙකුට ගන්න නම් ලිංගික අල්ලස් දෙන්න වෙයි. එහෙම දීලත් හැමෝටම හම්බ වෙන එකක් නෑ.

    තව උබලට මතක් වෙන හිග දේවල් සෙයා කරන්න.


    ප්‍රෙපයා ෆ්‍රෝ වෝ 2K26. #wwai26
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    If a major war breaks out involving the US and Iran:

    Inflation will be brutal: Your prediction of 2000 LKR chicken is not "crazy"—it’s a mathematical possibility if feed costs and fuel triple.

    Energy Poverty: Sri Lanka would face massive power cuts and fuel shortages again because we wouldn't have the Dollars to buy expensive oil.

    The "Dystopia": The specific scenarios about fish only for doctors or extreme bribery are likely hyperbole (exaggerations) used to express how much the average person suffers compared to the elite during a crisis.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Onna aniddata gahanna puluwanlu. 😂😂

    639157603_1388808053286901_6697922984450634223_n.jpg
    https://scontent.fcmb3-3.fna.fbcdn....MuW_IgJtHTRHRPGA6IwPoEGwamzRp_h6A&oe=699C5A8A