ඇමරිකාව ගුගුරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙතුමා වගේ කෙනෙක්ට විතරයි අපේ රට බේරගන්න පුලුවන්
    අපි හැමෝම මෙතුමා වටා එකතු වෙමු
    Screenshot_2021-06-24-22-13-32-739_com.facebook.lite.jpg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පලයන් යකෝ යන්න. මෙතුමා වටා මුලු විපක්ශයම එකතු වෙනවා
    පොදු අපේක්ශකයා වෙනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගිහින් වතාවරණය හදාගෙන ගෙන්න ගන්න බලපන්.

    මේ රටේ ඉඳලා වැඩක් වෙන්නේ නෑ බං.

    මිනිහෙක්ට හරියන්න දෙන්නේ නෑ. කන්න බොන්න තියෙන්නේ වස, ආලේපන වස.

    ලොකු පුටුවේ ඉඳන් පියන් වෙනකන්ම ඉන්නේ හොරු.

    ඇවිල්ලා පම්කක් කරයි..පලයල්ලා රට
    මොළේ තියෙන එළ කොල්ලෙක්
    ------ Post added on Jun 24, 2021 at 10:21 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉසුරුටයි පැතුම්ටයි ලොකු බලයක් තියනවා දැනටමත් ලක්ශ 10-12 ක චන්ද පදනමක් තියනවා. හැම මාසෙකටම චන්ද 50000-100000ක් අතර ගණනක් පැතුම්ට එකතු වෙනවා. 2025 වෙනකොට ලක්ශ 75ක අවම චන්ද බලයක් පැතුම් අතේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ප්‍රේමදාස වටේ එකතු උනා
    චන්ද්‍රිකා වටේ එකතු උනා
    මහින්ද වටේ එකතු
    උනා
    සිරිසේන වටේ එකතු
    උනා
    ගෝඨා වටේ එකතු උනා.... ඒත් රටට වෙච්ච සෙතේ මොකක්ද??? උන් සේරම අවුරුදු පහෙන් පහට රටේ මිනිස්සු වටේ යැව්වා විතරයි. තව එකතු උනත් ඔච්චරයි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කියන්නේ අලුත් කෙනෙක් නේ මචන්
    එතුමා වටාත් එකතු වෙමු. ඉසුරු පැතුම් දේවානි කියන්නේ අලුත් චරිතනේ මචන්
    තරුණයන්ට තැන දෙමු
     
    • Haha
    Reactions: sakuntha1996

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    ගිහින් වතාවරණය හදාගෙන ගෙන්න ගන්න බලපන්.

    මේ රටේ ඉඳලා වැඩක් වෙන්නේ නෑ බං.

    මිනිහෙක්ට හරියන්න දෙන්නේ නෑ. කන්න බොන්න තියෙන්නේ වස, ආලේපන වස.

    ලොකු පුටුවේ ඉඳන් පියන් වෙනකන්ම ඉන්නේ හොරු.

    මොළේ තියෙන එළ කොල්ලෙක්
    ------ Post added on Jun 24, 2021 at 10:21 PM
    Ape pawule kenek denatamath inne rata mchn.
    Amma gihin awa ehe hari yanne naha kiyala. Aaith jeevitheta rata yanne naha kiwwa. Eyalawa me wayasedi aluthma system ekakata adapt karawana eka amarui. Pavu ammala.
    I feel you macho.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පැතුම් කියන්නේ අලුත් කෙනෙක් නේ මචන්
    එතුමා වටාත් එකතු වෙමු. ඉසුරු පැතුම් දේවානි කියන්නේ අලුත් චරිතනේ මචන්
    තරුණයන්ට තැන දෙමු
    වැඩකට ඇති දෙයක් කරපන් ගොනෝ.
    තොගෙ තියෙන නර්සින් ඩිග්‍රි එකට ලේසියෙන් රට යන්න පුලුවන් ගොඩක් ඩොක්කුන්ට වඩා.

    මේකේ ත්‍රෙඩ් දදා රට හදන්න යන වෙලේ මෙන්න මේටික බලලා IELTS ගොඩ දාගෙන රට පල.

    https://drive.google.com/drive/u/0/mobile/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH

    Ape pawule kenek denatamath inne rata mchn.
    Amma gihin awa ehe hari yanne naha kiyala. Aaith jeevitheta rata yanne naha kiwwa. Eyalawa me wayasedi aluthma system ekakata adapt karawana eka amarui. Pavu ammala.
    I feel you macho.
    එහෙනම් තේරුම් කරලා දීලා පලයන්. මේ මගුල හරියන්නේ නෑ මචං. ගොඩක් උන් ඉන්නේ යාගන්න බැරිව සුදුසුකම් නැතිව.
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබට බුලත් දුන්නෑ
    පුක නොදී පලයන් ගෝතයා
    රාජපක්ශ වහලා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පැතුම් කියන්නේ අලුත් කෙනෙක් නේ මචන්
    එතුමා වටාත් එකතු වෙමු. ඉසුරු පැතුම් දේවානි කියන්නේ අලුත් චරිතනේ මචන්
    තරුණයන්ට තැන දෙමු
    Isuru kamba horek ban... aiyo yoyo
    Pathum nam genuine wage
    Devani is an attention whore
     
    • Like
    Reactions: Ryan08

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Dr. Pathum Kerner kiyanne wenama genuine charithayak.
    Porage mathawade sirama practical, nikan lapai sipai sini bola kathandara newe tynne.
    Hebei eka terum gann audience eka adui. e nisa pora kochchra katta kewath mathawadiwa me rate bahutarayak minissunawa wenas karann behe.
    Hbei pora kalayak thisse sehenna kattak kanawa minissunta me system eka gena,eka wenas karana heti kyala denna
    jepponge wage baila newei kynne.

    Balamu minissunta mole pedila kalpana karala weda karoth apita wnask balagann pulwan wei.
    Adum me wage minissu dethun denekwth parliment ekata yawagaththoth eka loku win ekak.

    hebei me thread eka dapu buwa mn dekala tyenwa thread kipyakam pathum gena dala tynewa.. uba dala tyenwain anik unta pennanne pathum kynne thawath ek adahann oni ekek wage karala. (hithala / nohitha )

    attatama ehm newe. pathum ge mathawadayata kan dila balahn. practical method ekk nm kynne ek pilignn ekai tynne kemathi nm. nettan atarala danna.
    anik un wage balen age gagaha yann oni ne meya thma nayakaya,meyata witarai pulwun kyla.
    buddiyak tyena hitann puluwan minissu terum ganiwi.
     
    ඔය පැතුම් ගොඩක් තැන් වල විවේචන විතරනේ මචං කරන්නේ.

    ඒවට සොලූශන් යෝජනා කරලා තියෙන අවස්ථා බොහොම අඩුයි.
     
    • Like
    Reactions: Ryan08 and HmNRazor