ඇමරිකාව ගුගුරයි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අපරාදෙ බන් තෙර්ඩ්, උබ දාන තෙර්ඩ් ගානටවත් මිනිහට චන්ද ගන්ඩ බැ 🤭 🤭🤭
    2024 අරන් වරෙන්කො බැසිල් හරි නාමල් පොන්සියාව හරි දීල එවන්න 😆😆😆
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් ට සමගි ජන බලවේගේ ජවිපේ එජාපේ සහයෝගය ලබාගන්න ඕන 2025 දී.
    අදහන්න ඕන තමා
    එතුමාගේ මතවාද අපි අදහනවා. එක අපේ කැමැත්ත
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය පැතුම් ගොඩක් තැන් වල විවේචන විතරනේ මචං කරන්නේ.

    ඒවට සොලූශන් යෝජනා කරලා තියෙන අවස්ථා බොහොම අඩුයි.
    ehemath nehe bn.ubata hariyta video tka set wela nethuwa athi.
    lagadi patan gatta system change kyla video series ekak.
    eke sehenna dewal katharanawa. rate prashnath,ewata wisadum denn oni practical widiyath.

    thwa mt godakm note una ekak thmai chinage naya ugule kathawa pora kiyala thibba e widihatama 2017 di.
    e gena me aurudde kathakaraddi anthimta kynwa kohomada meken goda enne,apita practically monwada krann pulwn kiyala

    welawak tyenaw nm free time ekaka poddak hoyan bluwata paduwk ne mchn.
     
    • Love
    Reactions: Roxxy2K

    Sen-lu

    Well-known member
  • පැතුම් ට සමගි ජන බලවේගේ ජවිපේ එජාපේ සහයෝගය ලබාගන්න ඕන 2025 දී.
    අදහන්න ඕන තමා
    එතුමාගේ මතවාද අපි අදහනවා. එක අපේ කැමැත්ත
    ඒවගෙ සහාය ගත්ත කියන්නෙ සිරිසේනගෙ chapter එකම ආයේ repeat වෙනව කියන එකම තමයි.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පැතුම් ට සමගි ජන බලවේගේ ජවිපේ එජාපේ සහයෝගය ලබාගන්න ඕන 2025 දී.
    අදහන්න ඕන තමා
    එතුමාගේ මතවාද අපි අදහනවා. එක අපේ කැමැත්ත
    man kiuwe. mu karanne pathumge nama kana eka.nikan athal nodi hitahn :lol:

    pathumta sajabe / jvp / wena ekak ekka ekathu wenn oni nam eka karane gya jandipathiwarane.
    mokada pathum demma nm e depaththem pathumta tyena vision eka,denuma tyen wena ekek ne (puthano/lapaya mona karannad :lol:)
    aniwaren pathumta parliment yann thibb ehem ekakata set una nm.

    e unta ehm kare ne. pora geniyanne unique vision ekak.ekata traditional pohottuwa/sajabe/jvp ekk idala be.
    mechchara kal karan apu widihata issarahatth me one man show ek genichchoth apita podi hari balaporotttuwak tygann puluwan.
    nettan anik hoda minissunta una wage deshapalana mada gohoruwata awilla ekem gilila yai
     
    • Like
    Reactions: Sen-lu

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ehemath nehe bn.ubata hariyta video tka set wela nethuwa athi.
    lagadi patan gatta system change kyla video series ekak.
    eke sehenna dewal katharanawa. rate prashnath,ewata wisadum denn oni practical widiyath.

    thwa mt godakm note una ekak thmai chinage naya ugule kathawa pora kiyala thibba e widihatama 2017 di.
    e gena me aurudde kathakaraddi anthimta kynwa kohomada meken goda enne,apita practically monwada krann pulwn kiyala

    welawak tyenaw nm free time ekaka poddak hoyan bluwata paduwk ne mchn.
    පොලිටික්ස් නම් තිත්‍ත වෙලා මචං
    දැන් නම් පැතුම් නෙමෙයි ලී ක්වාන්‍ යූ වලෙන් නැගිටලා ආවත් රට හදන්න බැරි තරම් දූශිත වෙලා.

    2024 අරන් වරෙන්කො බැසිල් හරි නාමල් පොන්සියාව හරි දීල එවන්න 😆😆😆
    නාමලයට වෙන්නෙත් කවදා හරි බූරු පුතාට වෙච්ච දේම තමයි.
    ------ Post added on Jun 24, 2021 at 11:10 PM
     
    • Sad
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පොලිටික්ස් නම් තිත්‍ත වෙලා මචං
    දැන් නම් පැතුම් නෙමෙයි ලී ක්වාන්‍ යූ වලෙන් නැගිටලා ආවත් රට හදන්න බැරි තරම් දූශිත වෙලා.
    ow bn e kathawa nam aththa
     
    • Like
    Reactions: Roxxy2K

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබල වගේ උන් කරන්නේ පැතුම්ව මුරුන්ගා අත්තේ තියන එක . අපේ ශක්තිය තමයි පැතුම් පොදු අපේක්ශය කරන එක. නැත්තන් වෙන බයිලා වැඩක් නෑ
     
    • Haha
    Reactions: Ragna_SL

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    R
    පලයන් යකෝ යන්න. මෙතුමා වටා මුලු විපක්ශයම එකතු වෙනවා
    පොදු අපේක්ශකයා වෙනවා
    Udu rawula witharak na, kalu wadi, nama sinhala madi, pora talk madi
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජානාදිපති චන්දේ දී හැම චන්දෙම වැදගත්
    මොකෝ නම ගහලා දෙන්නේ නෑනේ මේ බුද්දිමත් ජනයාගේ චන්දේ මේ බදුර්දීන් ගේ ජන්දේ කියලා. ඒක නිසා හැමොම එකතු වෙන්න ඕන. සින්හල දෙමල මුස්ලිම් හැම පක්ශෙම එකතු වෙලා කාදිනල් හිමියන්ගේත් ආශිර්වාද ගත්තා නන් මේක ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපරාදෙ බන් තෙර්ඩ්, උබ දාන තෙර්ඩ් ගානටවත් මිනිහට චන්ද ගන්ඩ බැ 🤭 🤭🤭
    චන්දෙ දෙන්න උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්න එපායෙ පොන්ස්
     
    • Haha
    Reactions: kasun090354t