ඇමරිකාව තලේබාන් වදුරන්ට රට දීල ගියේ ඇයි කියල තේරෙනවද දැන්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පොර කොහොමත් වල පයයි ගොඩ පයයි හිටියෙ . මයින වගේ බලේ එල්ලීගෙන ඉන්න එකෙක්නෙ .

    මෑන්ස්ව ගෝත වගේ එලවන්න එහෙ උද්ගෝෂණ කළා හරිගියේ නෑ.
    උන්ටත් යුක්රේන් වලට උන දේ වෙයිද දන්නේ නෑ රටේ ගොඩක් උන් කැමති යුරෝපේ වගේ වෙන්න
     
    • Love
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,814
    113
    අවුරුදු ගානක් යුද්ධ කරපු ඇෆ්ගනිස්තානට ගහයි පකක් ඉරානේ . උන්ගෙ ගරිල්ලා සිස්ටම් ඉරාන විමුක්තිය හමුදාවේ ඉන්න සියුමැලි කොල්ලන්ට තේරෙන්නේ නෑ.
    All depends on the terrain. If the terrain is a mountainous region, Talibans might have an upper hand. But the IRG must have probably familiar with such a terrain too. Whatever the conflict is, it will be probably limited to the border region
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    මෑන්ස්ව ගෝත වගේ එලවන්න එහෙ උද්ගෝෂණ කළා හරිගියේ නෑ.
    උන්ටත් යුක්රේන් වලට උන දේ වෙයිද දන්නේ නෑ රටේ ගොඩක් උන් කැමති යුරෝපේ වගේ වෙන්න
    ඔය රැවුල් තඹ පාට කටගෙන ඉන්න තම්බින්ට ඔහොම හිතෙයි කියලා මටනම් සැකයි බන් :unsure:
     
    • Like
    Reactions: War Fighter

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ඕකුන් අාසියාව තමා ඊළගට අවුලවන්නේ...
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    උන් තනියෙන් යන්නෙ නෑ ,ඊශ්‍රායල් හරහ US උදවු කරයි . සෞදිය එක්ක ඇරියස් එක නවත්තගත්තොත් නම් ඉරානෙ ගොඩ

    ඕක වෙන්නේ නෑ ඉතින්. Shia Sunni වලි
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • මාස් කිපෙකට කලින් ඉරානෙත් අරගල ගියා මතක නෙ, කෙල්ලො බර ගානකට වෙඩි තිබ්බා, ජනතා සහය තාලිබාන් එකට ලැබෙයි, අයතුල්ලා කුමිනෙ, කුල්ලක දාල පොලල ගන්න සින් එකක් යන්නෙ!
    රට බේරගන්න අන්තිම අවස්ථාව ගන්න ආධ්‍යාත්මික නායකතුමා දාපු මායමක් වෙන්නත් පුළුවන්. දැං ඉරාන කාරයොන්ගෙ ජාත්‍යාලෙ වැඩිවෙලා අරූට මීක් කියන එක නවත්තයිනෙ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    All depends on the terrain. If the terrain is a mountainous region, Talibans might have an upper hand. But the IRG must have probably familiar with such a terrain too. Whatever the conflict is, it will be probably limited to the border region
    මේකේ ඉන්න ගොඩක් වුන්ට රටේ නම කිව්වම මතක් වෙන ටික විතරයි යුද්දෙට බලපාන අනිත් දේවල් ටික මතක් වෙන්නෙ නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මාස් කිපෙකට කලින් ඉරානෙත් අරගල ගියා මතක නෙ, කෙල්ලො බර ගානකට වෙඩි තිබ්බා, ජනතා සහය තාලිබාන් එකට ලැබෙයි, අයතුල්ලා කුමිනෙ, කුල්ලක දාල පොලල ගන්න සින් එකක් යන්නෙ!

    දැන් නම් උන් වෙඩිකන්නෙ කොන්ඩෙ ආවරනය කරගන්නෙ නෑ කියල විතරයි.

    තලේබාන් නානල සෙට් එක ආපුවාම ගෝනිය දාගන්නෙ නෑ කියල වෙඩි කන්න වෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    දැන් නම් උන් වෙඩිකන්නෙ කොන්ඩෙ ආවරනය කරගන්නෙ නෑ කියල විතරයි.

    තලේබාන් නානල සෙට් එක ආපුවාම ගෝනිය දාගන්නෙ නෑ කියල වෙඩි කන්න වෙන්නෙ.

    ගෑණු නම් පට්ට ඉතිං උන්ව නං දෙය්යෝ මවල තීනවා උපරිමෙන් 😘🤗
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් නම් උන් වෙඩිකන්නෙ කොන්ඩෙ ආවරනය කරගන්නෙ නෑ කියල විතරයි.

    තලේබාන් නානල සෙට් එක ආපුවාම ගෝනිය දාගන්නෙ නෑ කියල වෙඩි කන්න වෙන්නෙ.
    එක තමා වෙන්නෙ!
     
    • Like
    Reactions: lilman and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    Capturing entire Iran? Lol. The goat fuckers have gone mad to overestimate themselves. If that's possible, Israel would have already done that decades ago
    දැන් ඔය තම්බි ආගමට සෙට් වෙලා අනාථ වෙලා හිටියට ඉරානේ කියන්නේ පට්ට ඉතිහාසයක් තියන පිළිවෙලකට ජිවත් වෙච්ච මිනිස්සු හිටපු රටක්.

    Nothing like Afghan goat fuckers