ඇමරිකාව දනගැස්වීමට සුදානම් 👉 👌

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පුක කහගන්න නියපොත්ත නැතිව හිටියට කැරි සිංහලු හිතන්නෙම ඇමරිකාව වට්ටන්නයි, වෙන වෙන ලොකු මල්ටි නැෂනල් ලෙවල් එකේ වැඩ තමයි.

    සිංහලුන්ගේ හක්කේ සේම ට වඩා පුකේ දත් ප්‍රශ්නයක් තියෙනව කියල හිතෙන්නේ නැද්ද?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අඩෝ ඇමරිකාව කඩාවැටිලා තියෙන්නේ මේ හින්ද තමයි. කන්නත් නෑලු
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇමරිකානු ගුවන් හමුදා යානයක් කටුනායක ගුවන්තොටුපොළට
    ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රැගත් එරට ගුවන් හමුදා වට අයත් ගුවන්යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (23) පැමිණ තිබේ.

    ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන්යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නතරකර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ මෙරට විද්‍යුත් මාධ්‍ය පක කර තිබූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුනේ මෙහි පැමිණියේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් බවයි.

    මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.

    එහිදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමත් සාකච්ඡා පැවැත්නීමට නියමිත අතර එහිදී විශේෂයෙන් ඩොලර් මිලියන 480ක් ප්‍රදානයක් සඳහා වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම පිළිබඳවත් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අත්සන් කිරීමට යෝජිත ආරක්ෂක ගිවිසුම් පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිත බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තබිණි.
     
    • Haha
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බයියො චූන් කරන්ඩ නම් කියාපු බඩුව.

    එරෝසන් ල ගූගල් පාවිච්චියක් නෑලු නේ ???
     
    • Haha
    Reactions: RandomGuy

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    හම්මට යකෝ මෙහෙම සිංහයා වගේ හිටපු එකා නේද එක කනේ පාරකට ඇමරිකන් කාරයෝ පාර්ලිමේන්තු යවන්න ඡන්දේ දුන්නේ... :baffled: :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනෙ ඉවරයි වගේ දැන් ඇමරිකාව අල්ලගෙන .උබලගෙ පාන්ඩු කාලෙ බල්ලෙක්වත් නාවට අපි පලිද පොන්ස්..lol
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    චීනෙ ඉවරයි වගේ දැන් ඇමරිකාව අල්ලගෙන .උබලගෙ පාන්ඩු කාලෙ බල්ලෙක්වත් නාවට අපි පලිද පොන්ස්..lol

    විමල් ස' ඉන්නකං බං ඇමරිකන් හමුදාවම ආවත් බය වෙන්න දෙයක් නෑ :yes: :yes: ..කැටගොඩයට පොඩ්ඩක් බය උනාට ඇමරිකාවටම තනියෙන් ගහන කොල්ලේක් තමා අපේ විමල් ස'..:love::love: