ඇමරිකාව දියුණු වුනේ කොහොමද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    පාලන තන්ත්‍රය වෙනස් වුනත් උන් යන ගමන වෙනස්වුනේ නැහැ.
    තනි මතයට තීරණ ගැනීමේ බලය ඉතා අල්ප වීම. උඩ ඉන්න එකා මොකක් උනත් උන්ගේ ගමන් උන් යනවා.

    තීරණ ගැනීම, ආර්ථික ප්‍රතිපත්ති, නීති කටයුතු සමුහ තීරණ වීම්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි..හැබැයි ඇමෙරිකාව ඔය දුවන්නේ උන්ගේ සීය පප්පල ගොඩ නගපු වත්කම උඩ...

    එහෙම හිතෙන්නේ මොකද දැන් උන් ඉන්නේ downfall එකක...ආර්ථික, සමාජීය වශයෙන් කඩා වැටීමක ඉන්නේ...මිනිස්සු පිස්සු කෙලිනවා..පිරිමි ගෑනු වගේ හැසිරෙනවා, woke අරව මේවා කියල හුට්ටවල් වලින් ඔලු වල කුණු පිරිලා..

    මම දැක්කා උන්ගේ හිටපු මේයර් කෙනෙක් හරි කවුරු හරි කියනවා ඇමෙරිකාව ලෝකයේ හොදම රට නෙමෙයි..හැබැයි ලෝකේ හොඳම රට වෙලා තිබුනා කියල..දැන් මෙලෝ රහක් නැති රටක් කියල..උන් නිදහස උපරිමයෙන් දෙන්න ගිහින් කෙලවගෙන ඉන්නේ..

    මම අහල තියෙනවා ඇමෙරිකාව දියුණු වුනේ පලවෙනි ලෝක යුද්දෙදි මැද ඉගෙන දෙපැත්තට ආයුධ විකුණලා කියල..උන්ගේ ඔය ආයුද අරව මේවා අපනයනය කරලා යුද්දේ ඉවර වෙන්න කිට්ටු වෙනකොට බිලියන ගණන් හොයල තියෙනවා...අනිත් එක, යුරෝපේ යුද්දය තියෙන කාලේ උන්ගෙන් බඩු ගත්තු රටවල් ඔක්කොම වගේ අමෙරිකාවෙන් බඩු අරන් තියෙන්නේ...එතකොට ආයුද විකුණලා + අනිත් බඩු විකුණලා උන් බිලියන ගණන් හෙව්වා...එකෙන් තමයි උන් දියුණු වුනේ..යුද්දේ දෙපැත්තටම හේත්තු නොවී අපනයන වලින් ගොඩ ගියා..

    අනික ඉස්සර උන්ගේ හිටපු නායකයෝ එහෙම හෙන තද පොරවල් නේ..සිරා ඩයල්...දැන් ඉතින් ලොන්ත පෝල් ඩයල් තමයි හැම එකාම
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔය රටවල් වල අපේ ජනාදිපති තනියෙම ගහන ගේම් එකක් නැහැ මචන්. හැම එකකටම අදාලව ආයතන තියනවා. ලොකු ගේම ගහන්නේ එව්වා වලින්
    එහෙම තනියම ගේම් ගහන්න ගියොත් ඩෑල් එකට ගේම හම්බෙනවා..
     
    • Like
    • Love
    Reactions: NRTG and topkollek

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි..හැබැයි ඇමෙරිකාව ඔය දුවන්නේ උන්ගේ සීය පප්පල ගොඩ නගපු වත්කම උඩ...

    එහෙම හිතෙන්නේ මොකද දැන් උන් ඉන්නේ downfall එකක...ආර්ථික, සමාජීය වශයෙන් කඩා වැටීමක ඉන්නේ...මිනිස්සු පිස්සු කෙලිනවා..පිරිමි ගෑනු වගේ හැසිරෙනවා, woke අරව මේවා කියල හුට්ටවල් වලින් ඔලු වල කුණු පිරිලා..

    මම දැක්කා උන්ගේ හිටපු මේයර් කෙනෙක් හරි කවුරු හරි කියනවා ඇමෙරිකාව ලෝකයේ හොදම රට නෙමෙයි..හැබැයි ලෝකේ හොඳම රට වෙලා තිබුනා කියල..දැන් මෙලෝ රහක් නැති රටක් කියල..උන් නිදහස උපරිමයෙන් දෙන්න ගිහින් කෙලවගෙන ඉන්නේ..

    මම අහල තියෙනවා ඇමෙරිකාව දියුණු වුනේ පලවෙනි ලෝක යුද්දෙදි මැද ඉගෙන දෙපැත්තට ආයුධ විකුණලා කියල..උන්ගේ ඔය ආයුද අරව මේවා අපනයනය කරලා යුද්දේ ඉවර වෙන්න කිට්ටු වෙනකොට බිලියන ගණන් හොයල තියෙනවා...අනිත් එක, යුරෝපේ යුද්දය තියෙන කාලේ උන්ගෙන් බඩු ගත්තු රටවල් ඔක්කොම වගේ අමෙරිකාවෙන් බඩු අරන් තියෙන්නේ...එතකොට ආයුද විකුණලා + අනිත් බඩු විකුණලා උන් බිලියන ගණන් හෙව්වා...එකෙන් තමයි උන් දියුණු වුනේ..යුද්දේ දෙපැත්තටම හේත්තු නොවී අපනයන වලින් ගොඩ ගියා..

    අනික ඉස්සර උන්ගේ හිටපු නායකයෝ එහෙම හෙන තද පොරවල් නේ..සිරා ඩයල්...දැන් ඉතින් ලොන්ත පෝල් ඩයල් තමයි හැම එකාම
    pissuda ban issra chicago ehema kelinma crime city. minisunta jiwath venna puluwan vidiyta nemai thibbe. den developed vunata. 1980-90 USA crime chart eka balapan den unge crime rate eka 40% adu wela 80-90 ekka compare karama.

    den un pissu natanava ehvunata ita vada pissu natala thiyenna 1970-90 vala

    man udin kiwwa vage thamai unge system eka mechcharai.

    Lankave ekek and USA ekek drugs vikunanava auruda 5k thisse. ahu vuna kiyamuko lankave eka kelinma jailed. aruge mulinma balanne mu aurudu 5ta hoyala thiyena ganin tax gewalada kiyala neththnam tax evasion and drug selling dekatama athule

    U0YlrTTCYi550Z4py1MNVenNt-E1oi5vqbMX2nSIAvMVfGW-XDI9VOPjUOa9wKI7fnxsoWyv7kLrHKfJg7iMGIpDNvNC99uBoQXMbuTEqsqTzvYVcBkSKamYcIRn7E0bTHAFop3w
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මොකද කියනවා නම් උන්ගේ රට control කරන්නේ ජනාධිපති කෙනෙක් වත් මින්ස්සු පත් කරපු පාලකයෝ set එකක් වත් නෙවේ. තනිකර business කාරයො රට controll කරන්නේ. Weapons, drugs වල ඉඳන් හැම දේම එහෙමයි. Business කාරයො කවදාවත් තමන්ගේ business වැටෙන්න දෙන්නේ නෑ.

    නැතුව මේ රටේ මිනිස්සු ගැන හිතන, වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්ති මගුල් නිසා නෙවේ. :lol:
    yes it is true..
    biz karayoth politiciansla
    politikko okkotama loku lok biz tiyenwa
    issranam amuthu machine wargayak thibba wahallu kiyala ..
    ewta kanna denawa witarai.. ona wadak kara ganna puluwanm.
    robots lata wada hondayi
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    :no::no: Since 1776 with American Revolution. But its unrestricted growth was limited in the 1960s. In 1800 USA was a real capitalist country.
    exactly, that means liberal economy, no government has intervened to the economic decisions, low welfare, and since 1960, government intervention and spending have heightened. hence the downfall.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Yudda walin tamai 😂
    Can you compare economy of USA in 1900 to modern day Sri Lanka's economy?

    ChatGPT answer:

    Comparing the economy of the United States in 1900 to modern-day Sri Lanka's economy involves examining their respective historical contexts and development trajectories. It's important to note that the United States was a highly industrialized and economically advanced country by 1900, while Sri Lanka is currently considered a developing nation. Nonetheless, let's explore some key aspects of their economies:
    1. GDP and Economic Size: In 1900, the United States had the largest economy in the world, with a GDP estimated at around $19 billion (in nominal terms). In comparison, as of 2021, Sri Lanka's GDP stood at approximately $84 billion. This demonstrates the vast difference in economic size and development between the two countries.
    2. Industrialization and Infrastructure: By 1900, the United States had undergone significant industrialization and had a well-developed infrastructure, including railways, roads, and a robust manufacturing sector. In contrast, Sri Lanka's industrialization process began much later and has been more modest. While Sri Lanka has made progress in developing its infrastructure, it still faces challenges in areas such as transportation and energy.
    3. Agriculture and Exports: In 1900, the United States was a major agricultural producer, with a significant portion of its population engaged in farming. Sri Lanka, even today, has a relatively large agricultural sector, with exports such as tea, rubber, and spices playing a crucial role in its economy. However, the United States has diversified its economy since then and has become a global leader in various sectors, including technology, finance, and entertainment.
    4. Technology and Innovation: In 1900, the United States was already at the forefront of technological advancements, with inventions like the telegraph, telephone, and electric power contributing to its economic growth. Sri Lanka, on the other hand, has been gradually investing in technology and innovation but still has some catching up to do in terms of research and development.
    5. Income Disparity and Development Gap: During 1900, income disparity in the United States was significant, with a large portion of the population working in labor-intensive industries under challenging conditions. Sri Lanka's modern economy also experiences income inequality, with a significant portion of the population engaged in the agricultural sector and facing socioeconomic challenges.
    It's important to remember that comparing the economy of a developed country from 1900 to a developing country in the present day is inherently complex due to the vast differences in historical contexts and development stages. The United States had over a century of economic progress and development since 1900, while Sri Lanka is still in the process of catching up and overcoming various challenges to enhance its economy.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකද කියනවා නම් උන්ගේ රට control කරන්නේ ජනාධිපති කෙනෙක් වත් මින්ස්සු පත් කරපු පාලකයෝ set එකක් වත් නෙවේ. තනිකර business කාරයො රට controll කරන්නේ. Weapons, drugs වල ඉඳන් හැම දේම එහෙමයි. Business කාරයො කවදාවත් තමන්ගේ business වැටෙන්න දෙන්නේ නෑ.

    නැතුව මේ රටේ මිනිස්සු ගැන හිතන, වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්ති මගුල් නිසා නෙවේ. :lol:
    Amen 🙏
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මෙහෙ වගේ ජනාදිපති කෙනෙක් ඇවිත් රට හදනකන් මිනිස්සු බලාගෙන හිටියේ නැති නිසා.


     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    ගොඩක් ලියන්න හිතුනත් පොඩි දේවල් ටිකක් කියන්නම්

    අපි හිතමු ලංකාවේ family එකක් US ගිය කියල. ජීවත්වෙන්න රස්සාවක් කරන්න එපයි. කොල්ල රස්සාවට යනවා. කොල්ලට වැඩකරන තැනින් heathcare හම්බවෙනවා. එත් ළමයින්ටයි wife ටයි කෝ? එකට හෙන ගානක් යනවා. එතින් wife ටත් වැඩ කරන්න සිද්දවෙනවා අමාරුවෙන් හරි. ආර්ථිකයට හැමෝම දායක වෙනවා. හැමතැනම මිනිස්සු තමුන්ගේ කියල business කරනවා. හොදට හම්බ කරනවා. ඉතින් කාලයක් ගිහිල්ල වැඩ කරන තැනින් අයින් වෙලා අලුත් විදියක්, අලුත් product එකක් හිතල business එකක් පටන් ගන්නවා.

    එත් අපේ මානසිකත්වය තියෙන්නේ Norway, Sweden රටවල වගේ. හැමටම ඕනේ අපේ රටත් ඒ වගේ දියුණු කරන්න. ඒවගේ රටවල්වලට ගිහාම husband රස්සාව හොයගන්නකම ආණ්ඩුවෙන් ගානක් හම්බවෙනවා. ඉතින් රස්සාවල් හොයන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ.. අඩු අදයම්ලාබි නිසා පවුලට ළමයින්ට ආණ්ඩුවෙන් දීමනා, විශේෂ වරප්‍රසාද, නොමිලේ සවුක්ය (healthcare, child care benefits, tax reliefs) සියල්ල අඩුවක් නැතිව හම්බවෙනවා. නොයෙක් බෙනිෆිට්ස් හම්බවෙනවා. ගෙදරට වෙලා සැපට ඉන්න පුලුවන් ඇමෙරිකාව වගේ දුක් විදින්නේ නැතිව.

    (so this is why US economy is powerful, dynamic and innovative, it is all about Darwin's theory on evolution)
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලෝකෙම හුරා ගෙන කන ඩොලර් එක නිසා
    රාජපස්සලා වගේ නූගත් එවුන් හැමදාම ඩොලර් එකට කියල ෆුකේ ඇරගන්නව