ගොඩක් ලියන්න හිතුනත් පොඩි දේවල් ටිකක් කියන්නම්
අපි හිතමු ලංකාවේ family එකක් US ගිය කියල. ජීවත්වෙන්න රස්සාවක් කරන්න එපයි. කොල්ල රස්සාවට යනවා. කොල්ලට වැඩකරන තැනින් heathcare හම්බවෙනවා. එත් ළමයින්ටයි wife ටයි කෝ? එකට හෙන ගානක් යනවා. එතින් wife ටත් වැඩ කරන්න සිද්දවෙනවා අමාරුවෙන් හරි. ආර්ථිකයට හැමෝම දායක වෙනවා. හැමතැනම මිනිස්සු තමුන්ගේ කියල business කරනවා. හොදට හම්බ කරනවා. ඉතින් කාලයක් ගිහිල්ල වැඩ කරන තැනින් අයින් වෙලා අලුත් විදියක්, අලුත් product එකක් හිතල business එකක් පටන් ගන්නවා.
එත් අපේ මානසිකත්වය තියෙන්නේ Norway, Sweden රටවල වගේ. හැමටම ඕනේ අපේ රටත් ඒ වගේ දියුණු කරන්න. ඒවගේ රටවල්වලට ගිහාම husband රස්සාව හොයගන්නකම ආණ්ඩුවෙන් ගානක් හම්බවෙනවා. ඉතින් රස්සාවල් හොයන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ.. අඩු අදයම්ලාබි නිසා පවුලට ළමයින්ට ආණ්ඩුවෙන් දීමනා, විශේෂ වරප්රසාද, නොමිලේ සවුක්ය (healthcare, child care benefits, tax reliefs) සියල්ල අඩුවක් නැතිව හම්බවෙනවා. නොයෙක් බෙනිෆිට්ස් හම්බවෙනවා. ගෙදරට වෙලා සැපට ඉන්න පුලුවන් ඇමෙරිකාව වගේ දුක් විදින්නේ නැතිව.
(so this is why US economy is powerful, dynamic and innovative, it is all about Darwin's theory on evolution)