ඇමරිකාව දියුණු වුනේ කොහොමද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කවුරු ජනාදිපති උනත් උන්ගෙ සිස්ටම් එක වෙනස් වෙන්නෙ නැති හින්ද. අනික ජනාදිපති කියලෞන්ට හැම ලබ්බම කරන්න බෑනෙ එහෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ අම්මට නම් රාජපක්ෂ සැරටම පුකේ අරිනවා 🤣
    මොකෝ දැන් දේශපාලනේ කතාකරද්දි පොන්නයෙක් වගේ අනිත් එකාගෙ අම්ම මතක් කරන්නෙ? සැරටම පුක්ෂණය වෙනවා නේද? :lol:

    නැත්තං @nicjosh83 කිව්වද අපේ අම්ම මතක් කරොත් ටිකක් වැඩියෙන් කටට දෙනව කියල? @2osama :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මොකෝ දැන් දේශපාලනේ කතාකරද්දි පොන්නයෙක් වගේ අනිත් එකාගෙ අම්ම මතක් කරන්නෙ? සැරටම පුක්ෂණය වෙනවා නේද? :lol:

    නැත්තං @nicjosh83 කිව්වද අපේ අම්ම මතක් කරොත් ටිකක් වැඩියෙන් කටට දෙනව කියල? @2osama :lol:
    ළපටි පොන්නයාට රිදිලා රචනාවක් ම ලියලා දාලා🤭
    මේ දවස් වල පොන්නයන්ට අම්මා මතක් කරලා බනිනවා මම🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ළපටි පොන්නයාට රිදිලා රචනාවක් ම ලියලා දාලා🤭
    මේ දවස් වල පොන්නයන්ට අම්මා මතක් කරලා බනිනවා මම🤣
    සියුමැලි පොන්නයට අම්ම මතක් වෙන්නම රිදෙනව නේද? තොපි වගේ ළාමක පොන්න රැලකටද බිත්තර නිස්සංක පඩි ගෙවන්නෙ 🤣

    ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා 🤭🤭🤭

    වැද්දට උණත් පුක දෙනු ලැබේ

    අයිසේ මුන්ට හරියට කඩේ යන්නයි ගූ කන්නයි ට්‍රෙනින් එකක් දීපන් @nicjosh83
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ව්‍යවසායකත්වය 5හේ වඩේ 😁 හදන එකේ ඉඳං සබ්මැරින් එකේ titanic බලන්න යවකං අභ්‍යවකාශ චාරිකා වෙනකං බිස්නස් තියනවා ඒකයි බං හැමවෙලේම සල්ලි ලංකාවේ 10න් පස්සෙ බිස්නස් වහලා 😁
     
    • Like
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,834
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් ලියන්න හිතුනත් පොඩි දේවල් ටිකක් කියන්නම්

    අපි හිතමු ලංකාවේ family එකක් US ගිය කියල. ජීවත්වෙන්න රස්සාවක් කරන්න එපයි. කොල්ල රස්සාවට යනවා. කොල්ලට වැඩකරන තැනින් heathcare හම්බවෙනවා. එත් ළමයින්ටයි wife ටයි කෝ? එකට හෙන ගානක් යනවා. එතින් wife ටත් වැඩ කරන්න සිද්දවෙනවා අමාරුවෙන් හරි. ආර්ථිකයට හැමෝම දායක වෙනවා. හැමතැනම මිනිස්සු තමුන්ගේ කියල business කරනවා. හොදට හම්බ කරනවා. ඉතින් කාලයක් ගිහිල්ල වැඩ කරන තැනින් අයින් වෙලා අලුත් විදියක්, අලුත් product එකක් හිතල business එකක් පටන් ගන්නවා.

    එත් අපේ මානසිකත්වය තියෙන්නේ Norway, Sweden රටවල වගේ. හැමටම ඕනේ අපේ රටත් ඒ වගේ දියුණු කරන්න. ඒවගේ රටවල්වලට ගිහාම husband රස්සාව හොයගන්නකම ආණ්ඩුවෙන් ගානක් හම්බවෙනවා. ඉතින් රස්සාවල් හොයන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ.. අඩු අදයම්ලාබි නිසා පවුලට ළමයින්ට ආණ්ඩුවෙන් දීමනා, විශේෂ වරප්‍රසාද, නොමිලේ සවුක්ය (healthcare, child care benefits, tax reliefs) සියල්ල අඩුවක් නැතිව හම්බවෙනවා. නොයෙක් බෙනිෆිට්ස් හම්බවෙනවා. ගෙදරට වෙලා සැපට ඉන්න පුලුවන් ඇමෙරිකාව වගේ දුක් විදින්නේ නැතිව.

    (so this is why US economy is powerful, dynamic and innovative, it is all about Darwin's theory on evolution)

    ඇමරිකාව කියන්නෙ උදාහරණෙට අරන් පෙන්නන්න තරං රටක් නෙවෙයි. එක කොටසක් සුපිරි සැප විඳිනවා, තව කොටසක් අන්ත දුක් විඳිනවා. රටක සිස්ටම් එකක් තියෙන්න ඕන රටේ මිනිස්සුන්ට හොඳ කරන්න මිසක් සල්ලි කොළ ගොඩගහන විදි වැඩි කරන්න නෙවෙයි. ඇමරිකාව තමයි වර්තමාන ලෝකෙ අවුල් ගොඩකට වගකියන්න ඕන මම නං හිතන්නෙ. ඇමරිකාවෙ මිනිස්සු කියන්නෙ කකුල් දෙකේ සත්තු වගේ. තිරිසන් ලෝකෙ තියෙන තරඟයම විතරයි එතන තියෙන්නෙ. දැන් උබලගෙ තර්කෙට අනුව නෝර්වේ, ස්වීඩන් අනාත වෙලා දුප්පත් වෙලා පුකෙන් යන්න ඕන. 🤣🤣🤣 එහෙම වෙලා නෑ. ඒ රටේ බහුතරය ඇමරිකාවෙ බහුතරයට වඩා හොඳට ඉන්නවා. ඒක තමයි මිනිස් ලෝකෙ රටක වෙන්න ඕන.

    ඇමරිකාව ලස්සන රටක් අපරාදෙ ඒ වගේ උන්ට හම්බුනේ. 😞
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    හැමදාම වගේ මොට්ට ජනාධිපති කෙනෙක් පත්කරගත්ත ඇමරිකාව දියුණු වුනේ කොහොමද?

    They became rich a long time ago using capitalism. They were among one of the first countries that adopt capitalism. They industrialized soon after the industrial revolution and with its resources, it become a promised land to get rich. So people from all over the world came to the USA to find American Dream. Large land mass, natural resources, slaves, free market economy help them to become one of the most developed countries in the world.

    You will be surprised to know how geography played a huge part in its development. Mississippi River alone played a huge part by lowering the transportation cost and making land arable to sustain the huge population. That's why Australia which doesn't have such a river is empty while the USA is the third most populous country in the world.

    missriverdrainage.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ඇමරිකාව කියන්නෙ උදාහරණෙට අරන් පෙන්නන්න තරං රටක් නෙවෙයි. එක කොටසක් සුපිරි සැප විඳිනවා, තව කොටසක් අන්ත දුක් විඳිනවා. රටක සිස්ටම් එකක් තියෙන්න ඕන රටේ මිනිස්සුන්ට හොඳ කරන්න මිසක් සල්ලි කොළ ගොඩගහන විදි වැඩි කරන්න නෙවෙයි. ඇමරිකාව තමයි වර්තමාන ලෝකෙ අවුල් ගොඩකට වගකියන්න ඕන මම නං හිතන්නෙ. ඇමරිකාවෙ මිනිස්සු කියන්නෙ කකුල් දෙකේ සත්තු වගේ. තිරිසන් ලෝකෙ තියෙන තරඟයම විතරයි එතන තියෙන්නෙ. දැන් උබලගෙ තර්කෙට අනුව නෝර්වේ, ස්වීඩන් අනාත වෙලා දුප්පත් වෙලා පුකෙන් යන්න ඕන. 🤣🤣🤣 එහෙම වෙලා නෑ. ඒ රටේ බහුතරය ඇමරිකාවෙ බහුතරයට වඩා හොඳට ඉන්නවා. ඒක තමයි මිනිස් ලෝකෙ රටක වෙන්න ඕන.

    ඇමරිකාව ලස්සන රටක් අපරාදෙ ඒ වගේ උන්ට හම්බුනේ. 😞
    ඇමෙරිකාවේ walmart එකක් වැඩ කරත් හොදට ජීවත් වෙන්න පුළුවන්. ඕනේ තරම් අවස්ථා තියෙනවා. දක්ෂයට ඉබ්බා දියේ දැම්ම වගේ. හොදට හම්බ කරන්න පුලුවන්.
    හැබැයි අපි කම්මැලි නම්, වැඩක් හරියට කරගන්න බැරි, තරගකාරිත්වයට ඔරෝත්තු දෙන්නැති, ජීවිතේ හරියට සැලසුම් කරගන්න බැරි දුර්වලයෙක් නම් ඇමෙරිකාවේ ඉන්න එක පාඩුයි.

    this is why tons of inventions, giant companies like Apple, Boeing, AMD, Intel, Microsoft, exon mobile, amazon, Nivida, Tesla, Google and thousands of international companies ....all coming from US.
    I am not fan of US but don't underestimate US economy.
    in Sweden, there are few international brands like IKEA which sells cheap furniture !!!! (those are good for cheap apartments... Amen!)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඇමෙරිකාවේ වගේ සිස්ටම් එකක් තිබුණානම් ලංකාවේ, JR ගේ සිට රනිල් දක්වා හැම බේසාවම හිරේ තමයි අවසන් හුස්ම හෙලන්නේ කරපු Kari වැඩ වලට
    Hamotama ehama na bung

    dan balapan Ara FTX ekee pora. U oya million ganak scam karala hondata inne

    USA patta pirisidu na hama side ekan ma

    Oya elon musk la ehama insider trading karata unta charges naa
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකද කියනවා නම් උන්ගේ රට control කරන්නේ ජනාධිපති කෙනෙක් වත් මින්ස්සු පත් කරපු පාලකයෝ set එකක් වත් නෙවේ. තනිකර business කාරයො රට controll කරන්නේ. Weapons, drugs වල ඉඳන් හැම දේම එහෙමයි. Business කාරයො කවදාවත් තමන්ගේ business වැටෙන්න දෙන්නේ නෑ.

    නැතුව මේ රටේ මිනිස්සු ගැන හිතන, වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්ති මගුල් නිසා නෙවේ. :lol:
    හෙහ් හෙහ්.. රට බිස්නස් කාරයෝ පාලනය කොරනවා නම් බිලියන් ගනනින් කොවිඩ් ෆයිනෑන්ශල් ඇසිස්ටන්ස් දුන්නේ ඇයි? අධ්‍යාපනයට අද දක්වා අපේ වගේ සුලු ජාතීන්ටත් යුනිවසිටි යන්ඩ විශේෂ ස්ටෑන්ඩර්ඩයිස් ක්‍රොමයක් තිබ්බේ (අද ඒක ස්ප්‍රීම් උසාවිය චප්ප කොලා ) ඇයි? උන්ගේ දියුනුවට හේතුව මෙරිටොක්‍රසි! මෙරිට් එකට තමයි මුල්තැන, ඊට පස්සේ ආගම රජයෙන් වෙන්කිරීම හෙවත් සෙකියුලර් අද්‍යාපනය. සුලු ජාතීන් ප්‍රොටෙක්ට් කොරන්න නීති තිබීම. කොටින්ම රජය කිසිම ආකාරයකින් ආර්තික නිශ්පාදන ක්‍රියාවලියකට හෝ සේවා සැපයීමකට දායක නොවී රෙගුයුලේටරි සහ පොලිසි මේකින් පමනක් කිරීම. මේක ඩිෆෙන්ස් ෆීල්ඩ් (බෝයින්) එක ගත්තත් මෙඩිකල් ෆීල්ඩ් (RNA vaccines) එක ගත්තත් එකයි. ප්‍රතිපාදන අදාල ආයතන හරහා ජනතාවට , ප්‍රොජෙක්ට් වලට යන්න හදලා තියෙන්නේ.

    ඇමෙරිකාවේ walmart එකක් වැඩ කරත් හොදට ජීවත් වෙන්න පුළුවන්. ඕනේ තරම් අවස්ථා තියෙනවා. දක්ෂයට ඉබ්බා දියේ දැම්ම වගේ. හොදට හම්බ කරන්න පුලුවන්.
    හැබැයි අපි කම්මැලි නම්, වැඩක් හරියට කරගන්න බැරි, තරගකාරිත්වයට ඔරෝත්තු දෙන්නැති, ජීවිතේ හරියට සැලසුම් කරගන්න බැරි දුර්වලයෙක් නම් ඇමෙරිකාවේ ඉන්න එක පාඩුයි.

    this is why tons of inventions, giant companies like Apple, Boeing, AMD, Intel, Microsoft, exon mobile, amazon, Nivida, Tesla, Google and thousands of international companies ....all coming from US.
    I am not fan of US but don't underestimate US economy.
    in Sweden, there are few international brands like IKEA which sells cheap furniture !!!! (those are good for cheap apartments... Amen!)
    By the way IKEA may be cheap, but it is a unique concept. How about Volvo and Saab? Saab ( although now non existing) made missiles to great cars. Do not insult the country I did my higher studies. :baffled:
    ------ Post added on Jun 29, 2023 at 10:19 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,834
    113
    ආශ්චර්යමත් රටක
    ඇමෙරිකාවේ walmart එකක් වැඩ කරත් හොදට ජීවත් වෙන්න පුළුවන්. ඕනේ තරම් අවස්ථා තියෙනවා. දක්ෂයට ඉබ්බා දියේ දැම්ම වගේ. හොදට හම්බ කරන්න පුලුවන්.
    හැබැයි අපි කම්මැලි නම්, වැඩක් හරියට කරගන්න බැරි, තරගකාරිත්වයට ඔරෝත්තු දෙන්නැති, ජීවිතේ හරියට සැලසුම් කරගන්න බැරි දුර්වලයෙක් නම් ඇමෙරිකාවේ ඉන්න එක පාඩුයි.

    this is why tons of inventions, giant companies like Apple, Boeing, AMD, Intel, Microsoft, exon mobile, amazon, Nivida, Tesla, Google and thousands of international companies ....all coming from US.
    I am not fan of US but don't underestimate US economy.
    in Sweden, there are few international brands like IKEA which sells cheap furniture !!!! (those are good for cheap apartments... Amen!)

    Walmart එකේ වැඩ කරත් ජීවත් වෙන්න බෑ කිව්වද මම??
    හොඳට හම්බ කරන්න බෑ කිව්වද?
    දෙකම කිව්වෙ නෑ.

    හැබැයි ඔය දෙකම කරන්න පුලුවන් යුරෝපෙ ඉඳලත්, ඕස්ට්‍රේලියාවෙ, කැනඩාවෙ ඉඳලත්. ඒවට සාපේක්ෂව ඇමර්‍රකාව දුවන සිස්ටම් එක හොඳ එකක් විදියට දකින්නෙ නෑ මම. හොඳ තියෙනවා. නැත්තෙ නෑ.

    රටක අරමුණ වෙන්න ඕන කියලා මම හිතන්නෙ සියලු ජනතාවගෙ සුබසිද්ධිය සලසන එක මිසක් තේරුමක් නැති ධනය එකතු කිරීමක් නෙවෙයි. නිකමට අහසෙ ඉඳන් ලෝකෙ දිහා බලනව කියල හිතල බලපන්. මොකක්ද ඔය දුවන සිස්ටම් එකේ තේරුම? පට්ට විහිලුවක් වගේ. හැමෝටම මිනිස්සු විදියට ජීවත් වෙන්න තරං සම්පත් තියෙද්දි ලෝකෙ ගොඩ දෙනෙකුට අඩුගානෙ කන්නවත් නෑ.

    සුබසිද්ධිය කිව්වෙ රාජපුක්සලට කියලා සමුර්ධිය හදාගන්නව වගේ එකකට නෙවෙයි. හැම කෙනෙක්ටම සාධාරණ පරිසරයක්, සාධාරණ නීතියක් තියෙන එක. (සමාන නෙවෙයි සාධාරණ) එහෙම සාධාරණයක් එහේ තියෙනව කියල මට නං පේන්නෙ නෑ. (අනිත් දියුණු රටවල් වලට සාපේක්ෂව මිසක් ලංකාවට සාපේක්ෂව නෙවෙයි.)

    සමහරක් වැරදියට තේරුම් ගන්න නිසා මේ ටිකත් කියන්නං. මම ඔය කියපු සමාජ ආර්ථික ක්‍රමයෙ “මම දකින හොඳ විදිය” කියන එකෙන් ලකුණු දුන්නොත්

    ස්කැන්ඩිනේවියන් රටවල් වලට 95/100 ක් ලකුණු දෙන්න පුලුවන්.
    අනිත් දියුණු බටහිර රටවල් වලට(රුසියාව ඇර) 90% ක් දෙන්න පුලුවන්.
    ඇමරිකාවට 75% ක් විතර.

    ලංකාවට 45% ක් විතර
    රුසියාව, චීනය, උතුරු කොරියාව, අප්‍රිකානු රටවල් වගේ ඒව ඊටත් පහළින්
     
    Last edited: