ඇමරිකාව බංකොලොත්?

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    owa awulak wenne na ban. apita una de balapn. puken gihin me dan yantham dani pani gala nagitala inne. US walata mukut wenne na.
     
    • Like
    Reactions: Dhanushka.N

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    Ubalage lanthe wagema unuth naya US $ walin. Wenasakata thiyenne unta ewwa print karanda puluwan. lol
    Debt ceiling eka wadi karana kan inne. Treasury eke Yellen aunty letter ekak yawala thibbe congress ekata
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එහෙම වෙන එකක් නැ. කිසිම රටකට එහෙම වෙන්න කියල හිටන්න වත් එපා. පේනවා නේද බංකොලොත් ලංකවේ උන් හිගන්නෝ වගේ ගු වෙන හැටි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    යකෝ උන් ඩොලර් බිලියන ගණන් යුධ අධාරනම් දෙනව.තායිවානෙටත් දෙන්න යනවලු.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ අපනයන වලින් වැඩිම ප්‍රමාණයක් ගන්නා රට නේද? ලංකාවට කොහොම බලපායිද
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    they cant technically default machan, they own dollar, and almost all debt is local.they can print money as they want. only thing is their inflation (living cost) will increase if they print money. but still US is a powerhouse and they can manage it.
     
    • Haha
    Reactions: supun2013

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oya gani lankawa gana kiyapu vidihata API Pas Kala jeewath wenna oni Dan. ETH balapanko Dan power cut ekak wath nane hutto
     
    • Like
    Reactions: SpinXO