ඇමරිකාව මොකාටද එන්න හදන්නේ?

මෙන්න මේකයි සුදූ කාරනය..මේ කරුන සම්බන්දව ඔයා ඉන්න මතය මට පැහැදිලි නෑ:dull:..මට කියන්න තියෙන්නෙ මේ ටික විතරයි.මේ මගේ මතය.:rolleyes:
ඔයා ඔය කියන විදිහට බටහිර රටවල් හිතාගෙන නෑ කොටි කලේ සාධාරන යුද්දයක් කියලා.මොකද උන්ගෙ තියෙන බුද්ධි අන්ශ ඉතාම ප්‍රභලයි.උන් දන්නවා මොකක්ද මේ යුද්ධය ඇති වෙන්න හේතුව;)..ඔය යුද්ද්යේ අවසන් සමයේ උනා කියන සමූලඝාතන ගැන සාක්ශි(එහෙම අපරාධයක් වෙලා තියෙනව නම්)අමුතුවෙන් එක්කහු කරන්න දෙයක් බටහිර රටවලට නෑ..උන් ඒ කාලෙම අව්ශ්‍ය කරන දත්ත එක්කහු කරගෙන ඉන්නේ..:baffled:

මම මෙතන කරන්නේ අපේ රට දැන් මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය ගැන අ‍පේ මිනිස්සු දැනුවත් කරන්න. හුඟක් අය මෙකේ බරපතල කම දන්නේ නෑ...ලෝකේ වෙනත් රටවල් අපි ගැන සිංහල අය, රජය ගැන බලන විදිහ අපි දැන ගන්න ඕනේ....
පිටරට වල තියෙන මතය විශේෂයෙන් බටහිර, ඉන්දියාව ව‍ගේ රටවල තියෙන්නේ ලංකාවේ හමුදාව දෙමළ අයව සමූල ඝාතනය කලාය, සුළු ජාතීන්ට සෑහෙන්න කරදර කරනවාය කියන මතය...
ලංකාව බලහත්කාරයෙන් දෙමළ අයව යටත් කරගෙන සිටිනවාය කියන මතයේ තමයි ඉන්නේ....දෙමළ අය 40000 ක් 2009 දි මැරුවා....දෙමළ ගෑණුන්ව දූෂණය කළා තියන මතය තමයි තියෙන්නේ.....
අපි මේක නැති කරන්න ඕනි, වෙනස් කරන්න ඕනි.....අපේ රජයේ වැඩ වලින් මේ LTTE propaganda එකට තවත් හොඳට උදව් කරනවා...
අපි මේ LTTE propaganda එකට මුහුණ දිය යුතුයි....ඒ ගැනයි කතා කරන්නේ මම......
LTTE propaganda එකේ මූලික අරමුණ දෙමළ මිනිස්සුන්ට ලංකාවේ ඉන්න බෑ....වෙනම ඊළමක් අවශ්‍යයි කියන කාරණය බටහිරයේ මානව හිමිකම් සංවිධාන වල ඔලු ඇතුළට දාන්න...ඒකට අපි ඉඩ දෙන්න ඕනි නෑ....
උන් හිතන් ඉන්නේ උතුරු නැගෙනහිර දෙමළ අයගේ සාම්ප්‍රදායික නිජභූමිය කියලා...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇමරිකාවට ඕනි ආසියාවේ ඊශ්‍රායිලය වගේ රටක් හදන්න. චීනය හා ඉන්දියාව නිසා.
    එකට තමයි මානව හිමිකම් අනම් මනම් කතන්දර. වෙන මුකුත් නමෙයි. හැබැයි රනිල්ට පුළුවන් උනා කොටින්ට වඩා ඇමරිකාව අල්ලන්න. කොටි දැනගත්ත රනිල්ගේ වැඩෙන් වුන් හිරවෙනවා කියලා. එකයි කොටි සාම ගිවිසුම කැත විදියට උල්ලංගනය කලේ. අනික සාමකාමී දේශපාලනයට ආවොත් දෙමල මිනිස්ස්සු තමන්ව ප්‍රතික්ෂේප කරයි කියන බය තිබුනා ප්‍රබාකරන්ට.( මොකද ප්‍රබාකරන අඩු කුලයේ කෙනෙක් නිසා.) එත් රනිල් හරි හමන් පියව්රක් ගත්තේ නැහැ කොටි කරපු වැඩ වලට එකට. එකෙන් උනේ හමුදාව හා ජන්තාව දෙෂප්‍රේමි බලවේග රනිල් නැති කරගත්ත. රනිල්ට රට පවා දීපු කොටි ලේබලේ වැදුනා. එතනදී තමයි මහින්ද එන්නේ. කොටි උනත් හිතුවේ නැහැ මහින්ද යුද්දේ කරයි කියලා.එකයි චන්දෙ වර්ජනය කරවල රනිව පරද කලේ. උන් දනන් හිටියා රනිල් හින් නුලෙන් ගේම ගහන බව.හැබැයි රනිල්ගේ සාම ගිවිසුගේ හා ඒවා ක්‍රියාත්මක කරද්දී සැහෙන අඩුපාඩු තිබුනා. චන්ද්‍රිකා අමත්‍යංශ 3 අරන් හොදටම ගැහුවා රනිල්ට. ඒවගේ වාසිය ගත්තේ මහින්ද. කොටිවත් හිතපු නැතිවිදියට මහින්ද යුද්දේ එවරකලා. මහින්දවත් හිතුවේ නැතිවිදිය්ට මහින්දට රටේ ලොකු ජනවරමක් හම්බවුනා.
    එත් ජනතාව වත් හිතපු නති විදියට] මහින්ද යුද්දේට මුවා වෙලා රට කනවා
     
    100% true machan...

    මගේ මතය නම් දැන් ලංකාව තියෙන්නේ බැරෑරුම් තැනක....
    ඇමරිකාව මෙහෙම කරන හේතු කීපයක් තියෙනවා...
    1. ලංකා රජය දෙමළ අයට බලය බෙදීමක් සඳහා පොළඹවන්න
    2. චීනයට ළං වීමේ දඳුවමක් විදිහට.....මේ ප්‍රකාශය කළේ චීන ජනපති ඇවිත් ගියාට පස්සේ....
    3. තමන්ගේ මතයට විරුද්ධව ගියා කියන තරහා 2009, කොටි පරාජය ගැන ‍ආණ්ඩුව ‍ටෝක්ස් දෙන්න යාම
    4. මහින්ද හා විශේෂයෙන් ගෝඨා එක්ක තියෙන තරහා
    5. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන හානිය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනිවාර්යයෙන් අපිට හැප්පෙන්න බෑ....ඒත් ඇමරිකාව ගේම ඉල්ලනවා......මොකද කරන්නේ?

    මචං අපිට ඇමරිකාව එක්ක තියා යුරෝපේ එක රටක් එක්ක වත් හැප්පෙන්න බෑ
    ඔව් ඇමරිකාව අපෙන් ගේම ඉල්ලන්නේ
    ඔය ගේම පිටිපස්සේ ඉන්නේ කොටි වෙන්න පුළුවන්
    හොඳම වැඩේ මේකෙන් ෂේප් වෙන එක
    මොකද ඇමරිකාව ගේම ඉල්ලපු අපිට වඩා ගොඩක් ලොකු රටවල් ගේමට ගිහිං පැරදුනා නෙවි නැත්තටම නැති උනා
    උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් ඕන මෙන්න මේකට
    ඒකට අමරිකාවවත් යුරෝපේ වත් තරහ කොරන් බෑ
    ඇමරිකාවේ විලෝමය වන චීනෙයි, මැදපෙරදිග සමහර රටවලුයි එක්ක ෆිට් උනාම ඇමරිකාව තවත් අපිව හිර කරනවා.
    ගේමට කියල දැන් මහරජගේ ෆිට් රටවල් ටික අල්ලං සිංහලුන්ට ගොඩ යන්න බෑ
    රුසියාවට අපේ ලොකු අපනයන නෑ. චිනේ කියන්නේ ඔක්කොම තමන්ගේ රටේ හදන රටක් ඉතිං අපි මොනවා උන්ට විකුනන්නද?
    ලංකාවට ගොඩක් අපනයන අවස්ථා ගන්න පුළුවන් යුරෝපේ සහ ඇමරිකාවෙන්.
    මං හිතන්නේ මෙතන වැරැද්ද ආණ්ඩුවේ
    මෙතෙක් කල් ලංකාවේ තිබ්බ විදේශ ප්‍රතිපත්තිය (මේක සමබර එකක්.) මේ ආණ්ඩුවෙන් වෙනස් කළා. ඒක අපහු සමබර වෙන්න ඕනා.

    දැන් ප්‍රශ්නේ දුරදිග ගියා වැඩි.
    යුද්දයක් කරද්දී මානවහිමිකම් කැඩෙනවා
    ඇමරිකාවෙන් කරන්නෙත් ඕක
    එත් අපිට උන් ගේම අදිද්දී උබලත් කැඩුව කියල සද්දේ දැම්මට උන් ගණන් ගන්නෙවත් නෑ
    එහෙනං රුසියාවෙන්, චීනෙන් ඇමරිකාවේ මානවහිමිකම් කේස් ගැන ගේම ඉල්ලන්නේ නැත්තේ ඇයි ? වියට්නාමේ ඉඳන් ඉරාකේ කේස් වෙනකන් තිබේ. ඔය ඔක්කොම ඉන්නේ විදුරු ගෙවල් වල. චිනේ & රුසියාවේ ඇමරිකාවේ වගේම මානවහිමිකම් කඩනවා. සමහර විට ඊටත් අන්තව.
    ඒ නිසා උන් උන්ට හැර අපි වෙනුවෙන් උන් ඇත්තටම නෑ. ලංකාව ලොකු ටීම් දෙකක ඉත්තෙක් විතරයි.

    මහරජට ඕනා උනේ මොකක්ද කියල දන්නවනෙ
    ඒ දේශපාලන ක්‍රමය බටහිර රටවල් එක්ක බෑ
    ඒකට ඒකාධිපති සහ කොමියුනිස්ට් රටවල් එක්ක සෙට් වෙන්න ඕනා
    මහරජ චිනෙත් එක්ක සෙට් වෙද්දී කොටි අනිත් පැත්තේ කදවුරට සෙට් උනා
    දැන් ලංකාවට ඉන්නවට වැඩ චන්ඩි එක්ක කොටි යාලු වෙලා ඉන්නේ
    ඉතිං දැන් උන් චන්ඩි දම්මල අපිට සද්දේ දානවා
    ඒකෙ අන්තිම ප්‍රතිපලය දැන් ලැබෙමින් පවතී

    අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගහගන්න අමාරු හෙන ඇඟපත තියෙන තව සෙට් එකක් ඉන්න චන්ඩියෙක් අපිත් එක්ක ගේමට අවොත් ඉතිං මෝඩයෙක් නම් ගේමට යයි. එත් නුවනක්කාරයා ෂේප් වෙලා මොලෙන් ගේම දීලා චන්ඩි සෙට් එක බේද කරලා නවතින්නේ.
    ඔන්න ඕකයි දැන් ලංකාවට ඕනා

    ඒ නිසා අපි මේක උපායශීලිව ජයගන්න ඕනා
    සම්බාධක එහෙම දැම්මොත් අපි හිතන තරං ලේසි නෑ

    හරි මචං....අපි ඒවා දන්නවා....මම කියන්නේ බටහිර, (ඇත්තටම අපි හැර වෙනත් අය) අපිව දකින හැටි....

    උන්ගේ තර්කය නරක වුණත් කොටි යුද්ධ කළේ සාධාරණ හේතුවකට කියන එක....ලංකා හමුදාව (උන් කියන්නේ සිංහල හමුදාව) ඊටත් නරකයි කියලා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හරි මචං....අපි ඒවා දන්නවා....මම කියන්නේ බටහිර, (ඇත්තටම අපි හැර වෙනත් අය) අපිව දකින හැටි....

    උන්ගේ තර්කය නරක වුණත් කොටි යුද්ධ කළේ සාධාරණ හේතුවකට කියන එක....ලංකා හමුදාව (උන් කියන්නේ සිංහල හමුදාව) ඊටත් නරකයි කියලා
    ------Mea photos American aya, dakinne nathidha ? Monama reason ekatavath mea war ekata kisima sambandayak nathi ahinsaka ayava marima , Ltte eka visin karapu yudha aparadha nedha ? http://www.defence.lk/LTTE Attrocities/LTTE_Atrocities14june.pdf
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකාවට ඕනි ආසියාවේ ඊශ්‍රායිලය වගේ රටක් හදන්න. චීනය හා ඉන්දියාව නිසා.
    එකට තමයි මානව හිමිකම් අනම් මනම් කතන්දර. වෙන මුකුත් නමෙයි. හැබැයි රනිල්ට පුළුවන් උනා කොටින්ට වඩා ඇමරිකාව අල්ලන්න. කොටි දැනගත්ත රනිල්ගේ වැඩෙන් වුන් හිරවෙනවා කියලා. එකයි කොටි සාම ගිවිසුම කැත විදියට උල්ලංගනය කලේ. අනික සාමකාමී දේශපාලනයට ආවොත් දෙමල මිනිස්ස්සු තමන්ව ප්‍රතික්ෂේප කරයි කියන බය තිබුනා ප්‍රබාකරන්ට.( මොකද ප්‍රබාකරන අඩු කුලයේ කෙනෙක් නිසා.) එත් රනිල් හරි හමන් පියව්රක් ගත්තේ නැහැ කොටි කරපු වැඩ වලට එකට. එකෙන් උනේ හමුදාව හා ජන්තාව දෙෂප්‍රේමි බලවේග රනිල් නැති කරගත්ත. රනිල්ට රට පවා දීපු කොටි ලේබලේ වැදුනා. එතනදී තමයි මහින්ද එන්නේ. කොටි උනත් හිතුවේ නැහැ මහින්ද යුද්දේ කරයි කියලා.එකයි චන්දෙ වර්ජනය කරවල රනිව පරද කලේ. උන් දනන් හිටියා රනිල් හින් නුලෙන් ගේම ගහන බව.හැබැයි රනිල්ගේ සාම ගිවිසුගේ හා ඒවා ක්‍රියාත්මක කරද්දී සැහෙන අඩුපාඩු තිබුනා. චන්ද්‍රිකා අමත්‍යංශ 3 අරන් හොදටම ගැහුවා රනිල්ට. ඒවගේ වාසිය ගත්තේ මහින්ද. කොටිවත් හිතපු නැතිවිදියට මහින්ද යුද්දේ එවරකලා. මහින්දවත් හිතුවේ නැතිවිදිය්ට මහින්දට රටේ ලොකු ජනවරමක් හම්බවුනා.
    එත් ජනතාව වත් හිතපු නති විදියට] මහින්ද යුද්දේට මුවා වෙලා රට කනවා

    මචං රනිලට චන්ද දිනන්න බෑ, කතා කරන්න බෑ, සරම අඳින්න බෑ, රවල වවන්න බෑ, උ සොන්නයෙක්ලු හැබැයි උ වගේ කපටි නරියෙක් නෑ. ඔය සොන්නවංශ වාදියෝ මොන බයිලේ ගැහුවත් උ 2001 plan කලේ ලේ සෙලවීමක් නැතුව කොටි ඉවර කරන්න. ලංකාව ඇමරිකාවට පාවා දෙනව කිව්වට ඕකගේ මොලේ හැටියට සහ තිබ්බ කනෙක්ෂන් හැටියට අපේ හමුදාවේ කොල්ලෝ ආතල් එකේ ඉද්දි උ ඇමරිකන් කරය ගෙන්නලා කොටින්ට ගස්සන තත්වෙට ඇවිත් තිබ්බ. ඒ කාලේ බුවෙක් මට කිව්වා ඇත්තද බොරුද දන්නේ නෑ උන් ලංකාවේ ට්‍රින්කෝ වලද කොහෙද බේස් එකක් දාන්න ඉල්ලුවලු. මට මතක නෑ සොන්නවංශය මොකක් කිව්වද කියල එකට. අම්මෝ රට පාවා දීමක් නේ.. අද මොකෝ වෙලා තියෙන්නේ. රටේ මුහුද චීනට, ඉඩම් චීනට, ගොඩකරා හැදුවා එකත් චීනට, වාරයේ ජැටිය චීනට, විදුලියත් උන්ට. රට පාවා දෙනව කියූ උන් දැන් කෝ. ප්‍රබාකරන් ලංකාවෙන් ඉල්ලු කොටසටත් වඩා දැන් චීනට අයිති වෙලා ඉවරයි.
     
    ------Mea photos American aya, dakinne nathidha ? Monama reason ekatavath mea war ekata kisima sambandayak nathi ahinsaka ayava marima , Ltte eka visin karapu yudha aparadha nedha ? http://www.defence.lk/LTTE Attrocities/LTTE_Atrocities14june.pdf

    ඇත්ත උඹ කියන එක හරි.....
    මම කියන්නේ මේ කයි ගිහින් බලපන් චැනල් 4 වීඩියෝ එක....අපි ලංකාවේ නෙමෙයි නම්....අපි වුණත් ලංකාව ගැන කැත විදිහට හිතනවා....එතනයි බං වැඩේ තියෙන්නේ...උන්ගේ ප්‍රොපගැන්ඩා සෑහෙන ප්‍රබලයි....
    උඹ ගිහින් හොයලා බලපන් චැනල් 4 වීඩියෝ වගේ ප්‍රසිද්ධ කරපු දක්ෂ propaganda එකක් කරලා කොටින්ගේ යුධ අපරාධ අපි ලෝකෙට පෙන්නලා තියේද කියලා?

    අන්න එතනයි වෙනස...........උන් ඒ අතින් මාර ඉස්සරහා.....අපේ ආණ්ඩුවේ තියෙන්නේ ITN නිව්ස් වගේ ඒවා
     
    මෙතෙන්දි ආණ්ඩුව ක්‍රියාකරන්න ඕන හැටි ගැන දාලා marga institute එකෙන් වැඩසටහනක් කළා....වාර්තාවකුත් කළා ගොඩාක් propaganda වලට උත්තර විදිහට ...........ඒ එකක් වත් ආණ්ඩුව සැලකුවේ නෑ......ඒකයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ------Mea photos American aya, dakinne nathidha ? Monama reason ekatavath mea war ekata kisima sambandayak nathi ahinsaka ayava marima , Ltte eka visin karapu yudha aparadha nedha ? http://www.defence.lk/LTTE Attrocities/LTTE_Atrocities14june.pdf

    දකිනවා. දන්නවා.
    ltte කියන්නේ ත්‍රස්ත සංවිධානයක්
    එකත් එක්ක යුද්ධ කලේ ආණ්ඩුවේ නිල හමුදාව
    එතැනදී, ltte එකෙන් මේවා කරපු නිසා කියල රීසන් එකක් දෙන්න බෑ
    එතකොට ලංකාවේ හමුදාවත් ත්‍රස්ත ගණයට වැටෙනව
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    machan Sarath Fonseka president wela hitiye 2009 di Sri Lanka we. President Sarath Fonseka America walata baya nowi War eka iwara kala. President baya wela, war eka stop karanna order kala.... army ekata nawathinna wenne.

    eke mala thiyenne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ඕක මම දන්නා උන් ගොඩකට ඊමේල් කරන්න පුළුවන්
    එතකොට උන් මට හිනා වෙයි
    මේකේ සෝර්ස් එක defence.lk
    ඕවා මිඩියා වලින් කලින් දැකපු උන් නම් විස්වාස කරයි
    මොකද උනුත් උන්ගේ ආණ්ඩුවෙන් කියන දේවල් සත පහකට විස්වාස කරන්නේ නෑ
    අනිත් එක තමයි රටේ ආණ්ඩුවෙන් / ප්‍රතිපතියෙන් ඒ රටේ ජනතාවගේ මතය, ප්‍රතිපත්තිය පිලිබිබු වෙන්නේ නෑ