ලංකාව සැබෑ මිතුරන්ගෙන් අයින් කරලා, එදා වෙලා හොයන මයිත්රී යි රනිලුයි චන්ද්රිකායි බිලී බාගෙන දැන් ඇමෙරිකාව අපිව අල්ලේ නටවනවා තව ටික දවසකින්. වැටිච්ච උගුල හිරවෙද්දී බේරගන්න කවුරුවත් නෑ. දෙමළුන්ට දීපිය කියද්දී දෙන්න වෙනවා. තම්බින්ට පල්ලි හදන්න දීපිය කියද්දී දෙන්න වෙනවා. නැත්නම් මානව හිමිකම් මතකනේ.