ඇමරිකාව ලෝක පොලිස්කාර තනතුර අතහරින්නේ ඇයි?

Desmond Morris

Junior member
  • Oct 25, 2013
    32
    80
    18
    දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ ගෝලීයකරණය කියලා දෙයක් නිර්මාණය කලේ සෝවියට් සංගමයේ බලයට අභියොගයක් වෙන්න; සෝවියට් සංගමයේ බලපෑම අවම කරන්න. Marshall plan හරහා යුරෝපයට ඇමරිකන් සල්ලි පොම්ප කරන්නෙ ඊට අනුව

    හැබැයි ගෝලීයකරණය පවත්වාගෙන යන එක ඇමරිකාවට අතින් පාඩුයි. බිල ගෙවන්නෙ ඇමරිකාව. ඉතා විශාල නාවික හමුදාවක් ඇමරිකාව නඩත්තු කරන්නේ, ගෝලීය නාවික වෙළද මාර්ග ආරක්ෂා කරන්න. ගෝලීයකරණයෙන් ඇමරිකාවට වෙන තවත් අවාසියක් තමයි ඇමරිකන් රස්සා, කර්මාන්තශාලා සහ පොදුවේ ඇමරිකන් ධනය ගෝලීයකරණ ක්‍රියාවලියට සහභාගී වන රටවලට ගැලවිලා යාම.

    දැන් සෝවියට් සංගමයක් නෑ. ඇමරිකාව තවදුරටත් ගෝලීයකරණයට සපෝට් කරන්න ඕන ඇයි? ඇමරිකන් කර්මාන්තශාලා සහ ධනය වෙන රටවලට ඇදිලා යාම තවදුරටත් ඇමරිකාව ඉවසන්න ඕන හේතුව මොකක්ද?

    ගෝලීයකරණ ක්‍රියාවලියෙන් ඇමරිකාව ඉවත් වෙන එක තීව්‍ර උනේ ට්‍රම්ප්ගේ පළවෙනි ධූරකාලය එක්ක. ට්‍රම්ප්ගෙ පළවෙනි ධූරකාලයේදී බොහොම රළු විදිහට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා. බයිඩන් ඇවිත් ඒ ප්‍රතිපත්ති වෙනස් කලාද? නෑ. ඔහු ඇමරිකාවෙ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක තව තවත් තීව්‍ර කලා ( CHIPS act එක මීට උදාහරණයක්). ආපහු වතාවක් ට්‍රම්ප් ඇවිත් තියනවා. ගෝලීකරණ මළකුණ මේපාර ඔහු වලදමාවි.

    ගිණියම් වෙලා තියන යූක්‍රේනය පාවා දීම මේකට අදාල වෙන්නෙ කොහොමද? ගෝලීයකරණය ඉවරයි කියන්නෙ ලෝක පොලිස්කාර චරිතයෙනුත් ඇමරිකාවට සමු දෙන්න වෙනවා. අනුන්ගෙ (යුරෝපයේ) ප්‍රශ්න වලට හොට දාලා ගන්න පුළුවන් ප්‍රතිලාභයක් තවදුරටත් ඇමරිකාවට නෑ. තමන්ගෙ ගොඩ වැඩි කරගන්න පැනමාව, ග්‍රීන්ලන්තය වගේ දේවල් අල්ලගන්න යුගය තමයි දැන් උදා වෙලා තියෙන්නෙ

    - බුකියෙන් උපුටා ගත්තකි
     
    • Like
    Reactions: itguy77

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    හැම එකාම ඇමරිකාවට "උඹ තමා ඩයල් එක, උඹ නැත්තන් මේක කරන්න බෑ, උඹ නැත්තන් අපි නෑ" ගගා ඌව මුරුංගා අත්තේ තියලා ඌ ලවා සල්ලි වියදම් කෙරෙව්වා.

    ඕකෙන් අන්තිම ඇමරිකාවට වෙච්ච සෙතක් නෑ. දැන් ඉන්න එකාට මොලේ පෑදිලා ඌ "ඇමරිකා ෆර්ස්ට්" සීන් එකක් අරන් යන්න හදන්නෙ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක හරියටම දන්නෙ මෙයා
    ට්රම්ප්ගෙ පයිය දිග පලලත් කියයි
    sri-lankan-politician-wimal-weerawansa-addresses-pro-government-supporters-at-a-rally-in.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    ඇමරිකාවේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා
    තවත් ලෝක පොලිස් කාරයා කියන අං තට්ටුව දාගන්න ඇමරිකාව කැමති නැහැ වියදම වැඩි නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඉඊ
    ඇමරිකාවේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා
    තවත් ලෝක පොලිස් කාරයා කියන අං තට්ටුව දාගන්න ඇමරිකාව කැමති නැහැ වියදම වැඩි නිසා
    ඊට කලින් දෙපැත්ත රටවල් දෙක වැටෙයි .
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    හැම එකාම ඇමරිකාවට "උඹ තමා ඩයල් එක, උඹ නැත්තන් මේක කරන්න බෑ, උඹ නැත්තන් අපි නෑ" ගගා ඌව මුරුංගා අත්තේ තියලා ඌ ලවා සල්ලි වියදම් කෙරෙව්වා.

    ඕකෙන් අන්තිම ඇමරිකාවට වෙච්ච සෙතක් නෑ. දැන් ඉන්න එකාට මොලේ පෑදිලා ඌ "ඇමරිකා ෆර්ස්ට්" සීන් එකක් අරන් යන්න හදන්නෙ.
    Sirawata, oka danagaththa wele indan EU un tika gale reepu pooso wage dagalanawa.. EU is done..
     
    • Like
    Reactions: tharakaf

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    රජයේ වියදම් අඩුකිරීමට. ලංකාවෙන් ලෝකෙට ගිය දයක්. :ROFLMAO: