ඇමරිකා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇමරිකා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

    ඇමරිකාව ශ්‍රී ලංකාව එරෙහිව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 22 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මත වූ බව මින් මඳවේලාවකට කලින් වාර්තාවිය. පක්ෂයව ඡන්ද 25 ක් ද විපක්ෂව රටවල් 13 ක් ද ඡන්ද දුන් අතර රටවල් 8ක් ඡන්දය දීමෙන වැළකී සිටියේය. ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයනට ශ්‍රී ලංකාවට පැමිණිමට සලසන ලෙස එම යෝජනාවෙන් කියයි.
    ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා යෝජනාව විවාදයට ගැනෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි දෙවැනි සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු 2.30 වන විට ආරම්භ වූ බව ජිනීවා විය.
    ”ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා වගවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවර්ධනය” මැයෙන් වූ එම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත එලීන් ඩැන්ෆේ විවාදය ඇරැඹුවාය.
    අද පස්වරුවේම ඡුන්ද විමසීම සිදුකිරීමට නියමිතය. විවාදයට සහභාගි වෙන රටවල් මෙසේය.
    ආසියා රටවල් 13යි. ඉන්දියාව, ඉන්දුනිසියාව, කුවේටය, මැලේසියාව, පිලිපීනය, කටාරය, තායිලන්තය, කටාරය, තායිලන්තය, පකිස්තානය, මාලදිවයින, දකුණු කොරියාව, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ජපානය.
    අප‍්‍රිකා රටවල් 13:- ඇන්ගෝලාව, බෙනින්, බොට්ස්වානා, බ‍්‍රර්නිකෝ ෆසෝ, කොංගෝ, ලිබියාව, ටොරිටේනියාව, උගන්ඩා, ගැබෝන්, අයිවරි කෝස්ට්, ඉතිසෝපියාව, සියරාලියෝන් සහ කෙන්යාව.
    ලතින් ඇමෙරිකාව රටවල් 8 :- චිලී, කොස්ටාරිකා, ඉක්වදෝර්, ගෝතමාලාව, පේරු, බ‍්‍රසීලය, වෙනිසියුලාව සහ ආර්ජන්ටිනාව.
    බටහිර යුරෝපා රටවල් 7:- ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය සහ ඇමෙරිකාව.
    නැගෙනහිර යුරෝපා රටවල් 6:- චෙක් ජනරජය, පෝලන්තය, මෝල්ඩෝව, රුමේනියාව, එස්ටෝනියාව, මොන්ටි‍්‍රයාව.
    තිළිණි ද සිල්වා

    http://lankadeepa.lk/index.php/articles/104082?utm_source=twitterfeed&utm_medium=facebook

    :no::no::no::no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පිස්සු පුසා;14670279 said:
    සුද්දෝ මේකේ හැම ලබ්බම හොයන්න ගනී, අපේ රටට ඇති බාහිර ත පෙවීම් වැඩි වෙයි :(

    ita passe rate wuna okoma yuda aparada gena report ekak hadala aye wena case ekak genei....ekatath chanda hambei...ita passe api iawarai
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ යෝජනාව ඉන්දියාවට එරෙහිව ඇවිල්ලා වැඩි ජන්දයෙන් සම්මතත් උනා නම් ඉන්දීය පාර්ලිමේන්තුව ඒකමතික තීරණයක් ගන්නවා..
    මොකක්ද ඒ ?????

    හැම පාරක තොටකම සෑම පුද්ගලයෙක්ම දිනකට තුන් වතාවක් මලපහ කල යුතුයි..
    (ඇමෙරිකන් කාරයින්ට ගඳ උහුලන්න බැරුව රටින් පිටවන තෙක්ම)
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ යෝජනාව ඉන්දියාවට එරෙහිව ඇවිල්ලා වැඩි ජන්දයෙන් සම්මතත් උනා නම් ඉන්දීය පාර්ලිමේන්තුව ඒකමතික තීරණයක් ගන්නවා..
    මොකක්ද ඒ ?????

    හැම පාරක තොටකම සෑම පුද්ගලයෙක්ම දිනකට තුන් වතාවක් මලපහ කල යුතුයි..
    (ඇමෙරිකන් කාරයින්ට ගඳ උහුලන්න බැරුව රටින් පිටවන තෙක්ම)

    අනිවා. දැන්වත් ලංකාවේ රජය පොන්න නොවී ඉන්දියාවෙන් ලංකාවට වෙන බලපෑම් අවම කරගන්න පියවර ගන්න වෙයි. ඉන්දියාවට පුක දුන්නා හොඳටම ඇති. ආරම්භයක් විදියට කක්කානාඩුවේ සියලුම සංචාර මුළුමනින්ම නවත්වා IPL ගහන්න යන ක්‍රීඩකයන්ට කක්කානාඩුව තහනම් කල යුතුයි
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    amerikawe yuda aparaad hoyanna mokekwath naa....ape wage podi ratawal ewa hoyanna nam hama ekaama innawa....mama nam kiyanne mulu aasiyawama ekathu wenna oni me america & yuropa kaarayonta erehiwa....ayi yako munge ammala thaththala hambakarala deepu ewa wagene ....:angry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ යෝජනාව ඉන්දියාවට එරෙහිව ඇවිල්ලා වැඩි ජන්දයෙන් සම්මතත් උනා නම් ඉන්දීය පාර්ලිමේන්තුව ඒකමතික තීරණයක් ගන්නවා..
    මොකක්ද ඒ ?????

    හැම පාරක තොටකම සෑම පුද්ගලයෙක්ම දිනකට තුන් වතාවක් මලපහ කල යුතුයි..
    (ඇමෙරිකන් කාරයින්ට ගඳ උහුලන්න බැරුව රටින් පිටවන තෙක්ම)
    ඇමෙරිකා නිත්‍ය නියෝජිත එලීන් ඩැන්ෆේ ව දිල්ලියෙ බස් එකක හරි මධ්‍ය ප්‍රදෙශ් වල කැලෑ පාරක හරි තමිල්නාඩු ටොයිලට් පාරක් දිගේ චෙන්(නායි )වලට හරි තනියම යැව්ව නම් හියුමන් රයිට් ගැන හොඳ පාඩමක් ඉගෙන ගනී.:frown:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    incredibleindia.jpg
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    දඩබ්බරයා;14670249 said:
    Dan Mokada ban wenne ithin......:no::no:

    America wa balan inne ape rata allaganna reason ekek.Ara afganistan, palastine walata kara wage Mahinda aparada karaya kiyala lebal karala yuda prakasha karai.eeta passe digata haragata gahanwa ..passe American Destroy Mahinda power for peace kiyala kiyanwa.Ape thrikunamale waraya allanawa. eeken loketa power pennanawa.Onna ookai Plan eka. :dull::dull:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    America wa balan inne ape rata allaganna reason ekek.Ara afganistan, palastine walata kara wage Mahinda aparada karaya kiyala lebal karala yuda prakasha karai.eeta passe digata haragata gahanwa ..passe American Destroy Mahinda power for peace kiyala kiyanwa.Ape thrikunamale waraya allanawa. eeken loketa power pennanawa.Onna ookai Plan eka. :dull::dull:
    :baffled::baffled::baffled::baffled: