ඇමරිකා

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යොමු වීම සතුටක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් පවසයි. එසේම පාර්ලිමේන්තුව අද (14) විවෘත කිරීමේ අවස්ථාවට ඇයද එක්ව සිටියාය. එම අවස්ථාවට අද පෙරවරුවේ එක්වීමට ලැබීම හා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම දක්නට ලැබීම ගැන තමන් සතුටට පත් වන බව ද තානාපතිවරිය වැඩිදුරටත් පවසා ඇත.


46287518_10216873917470282_5189427736136908800_n.jpg
46287518_10216873917470282_5189427736136908800_n.jpg



http://www.dailymirror.lk/article/Glad-to-see-parliament-fulfilling-its-role-US-158356.html