බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි....

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    AVvXsEjKKEcv05_ATK11ghILqMQLD7WNML23c-_jxlHFobF2xuF5BbZ4PrBQTzm1hO_drb_g5z-foLUvUrUwZM16XiuildUIgJwKcuvPZ13DJpeyj7_AEXnGs7LFeEbWOLewANtaiWu3bl3dk-a2m8hZ5KXsTVAMXtuu9DQO2EY8RivcdkRJ3UVVo9COoiurWw=s16000

    බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය. මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති. තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයන් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා සඳහන් කළේය.



    රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව පැවසීය.

    කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිෆුද්දීන් සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයනු ලැබීය.

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.


    AVvXsEiQyR3OmL50EycasuBGq3whEr8c216Uf4Kn7ew5Ji0NuuWNcq2izjP5fMMYTfa-NqHapRnBnu9r33ih6Q7atJL0ljRNkjGqhkoHxp7BdYQFNcPuYYxOHWQwojsBwstIlH9ZqyyiNzm5jFDDx8bVU_1NYOLEKROsu0gyz00D5woDiNoHRgElyQAUS42Z5g=s16000


    AVvXsEi4zvJXMZiGhMYsmry9bp2nvuZQcmA5t7bT9fMKtOVqFxk8mVsQpth3KUjqxy3YP4CgigqeR5BB3vHgMF_3rFNjXLWUWAKVbtwjN_5Zc53V4QWEYbuaomBbEISmCtQ9jBYZmae6kBqw-kFdSlzeT_we_xRjf_cDwLEjQAe2s6b7d0A9VFIwmpwiPtM51w=s16000




    AVvXsEgOw09ds35D8qRE8x2Pi1gLHSRBOnnSZa-yHd6MQduAcV_aM5vsAL0oL34bUpeLqaJwlH5P6xiteOiozNvjlKBGxLlWrnlAMPlvjs4yWwV2txwJ4hXTGMP2eV6tHUEbXNAY24kADda2Q02D8oGPKdRMC1jz5uZvcvILhYwYKrzjcRgMtnfQX8uQ3uNNew=s16000


    AVvXsEiCJsVL4MKh9lWKAdi0yUEu5UHa8NySkIbZkAI78sNXdl4FUMWFU4rVx3qGG--0BUM92HKKLjp9BCJTZMsMqQe42_4-76i2kv0HxdaoTAs6HyRXqocJ_yY1XvDRpCbiHIzw2dwS4Dvq8XZ5ly78QsnrBcCg-mJqYC8rPlclocl35s9nNL85kOKFx9izrw=s16000




    AVvXsEinCldBeVbr5rV6FoeynoRYcIcAvJIWWqX63B-K4DeDGYsj8v8bz-KNfEPrSWmrZGQSfCCPWJIjrrDEhyin5cXO37kE-zybTMiIqt24EYTBGdtll0FHD0tHwC3JGV5ECoMbY_XdowxrucdczNwf9qmhx3Bh-IsHKEVSoFsiNZkU8uZYfk4FTfp5yWlwcw=s16000



    mask dapu nathi ekata wechcha deyak

    See the source image
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan loan
     
    • Sad
    Reactions: Any.key