ඇමසන්ලංකා එකෙන් උගන්වන දේවල්

maxasl

Member
Aug 26, 2013
105
8
0
ඇමසන්ලංකා එකෙන් උගන්වන දේවල්

ඇමසන්ලංකා එකෙන් උගන්වන දේවල් අපිට නොමිලේ ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගන්න පුලූවන්ද මචන්ලා. කොපි පේස්ට් ,වගේ දේවල් ගැන වැඩිය කතාවෙන්නේ නැත්තේ ඇයි
 
Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    පුළුවන් බන්.. අපි දැනගත්තෙත් අන්තර්ජාලයෙන්ම තමයි.. ඇමසන් ලංකා එකේ උන්ට බැරිය ඒ දේවල් වලින්ම සල්ලි හොයාගන්න.. ඇත්තටම කියුවොත් COPY PASTE කරලා සල්ලි හොයන්න බහ බන්.. ඊට වඩා ගොඩාක් දියුණු ක්‍රම දැන් තියෙනවා..
     
    maxasl

    Member
    Aug 26, 2013
    105
    8
    0
    පුළුවන් බන්.. අපි දැනගත්තෙත් අන්තර්ජාලයෙන්ම තමයි.. ඇමසන් ලංකා එකේ උන්ට බැරිය ඒ දේවල් වලින්ම සල්ලි හොයාගන්න.. ඇත්තටම කියුවොත් COPY PASTE කරලා සල්ලි හොයන්න බහ බන්.. ඊට වඩා ගොඩාක් දියුණු ක්‍රම දැන් තියෙනවා..
    ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ

    මමත් කාලයක් බලන් හිටිය ඔහොම කවුරු හරි කියල දෙනකන් , කවුරු හරි සියලු දැනුම කකුල් දෙක ලඟට ගෙනල්ල හලල පෙන්නනකන් .. පස්සේ තමා තේරුනේ එහෙම කවුරුත් එන්නේ නෑ කියල .. එහෙම එන අයත් ඉන්නේ බොහොම සුළු පිරිසක් බව... අන්තර්ජන්ජාලේ උවමනාවෙන් කරක් ගැහුවා නං ඔය සේරම දේවල් හොයා ගන්න පුළුවන් වෙයි . අවශ්‍ය වෙන්නේ උත්සහයයි , උවමනාවයි විතරයි ..
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ

    මන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ තවත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.. ඔයා අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ හැටි මගෙන් අහන්නේ කහට එකක් බොන්න සල්ලි අවශ්‍ය මානසික තත්වයෙන් නම්, ඒ කියා දෙන දේවලින් කිසිම තේරුමක් නැහැ..

    ඇත්තටම කියුවොත් ඇමසන් ලංකා තියෙන්නේ ඔයාල වගේ අයටම තමයි..
     
    ලංකාවේ මිනිසුන්ගේ තියන කුහක කම කියන්නේ ඔනන් ඔය දේට තමයි, නොදන්න දෙයක් ඇහුවම විහිලූවට ගන්න එපා බන්. හැමෝමට උඹලට වගේ සල්ලි සහ හැකියාව ඇති කියලා හිතන්න එපා. දන්න එකෙක් හරි මේ ගැන විස්තරයක් දැම්මොත් මේක බලන තව කී දෙනෙක්ට මේක ප‍්‍රයෝජනවත් වෙයිද කියලා හිතලා බලපල්ලා. ඇත්තටම මම මේක දැම්මේ කාට උනත් වැදගත් කියලා දෙයක් ගන්න දෙයක් ඇතිවෙයි කියලා හිතලයි, දැනට මම fiverr සහ ebay කරනවා ඔන කමත් තියන අය පණිවිඩ එවන්න මම අවංකවම කියලා දෙන්න සූදානම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ලංකාවේ මිනිසුන්ගේ තියන කුහක කම කියන්නේ ඔනන් ඔය දේට තමයි, නොදන්න දෙයක් ඇහුවම විහිලූවට ගන්න එපා බන්. හැමෝමට උඹලට වගේ සල්ලි සහ හැකියාව ඇති කියලා හිතන්න එපා. දන්න එකෙක් හරි මේ ගැන විස්තරයක් දැම්මොත් මේක බලන තව කී දෙනෙක්ට මේක ප‍්‍රයෝජනවත් වෙයිද කියලා හිතලා බලපල්ලා. ඇත්තටම මම මේක දැම්මේ කාට උනත් වැදගත් කියලා දෙයක් ගන්න දෙයක් ඇතිවෙයි කියලා හිතලයි, දැනට මම fiverr සහ ebay කරනවා ඔන කමත් තියන අය පණිවිඩ එවන්න මම අවංකවම කියලා දෙන්න සූදානම්

    Fiverr karanne graphic paththenda machan? :oo:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ

    උඹ පොඩ්ඩක් හොයපන් විස්තර
    මොකද මම මේකේ ඔය වගේ ත්‍රෙඩ් දාලා මේකේ උන් මට අම්බානෙක උදව් කරලා තිබ්බා
    උඹ සිරියස් විදියට ඔක ඇහුවනම් මේ්කේ උන් කවදාවත් නොකියා ඉන්නේ නෑ
    උඹයි විහිලු කරන්නේ යාලුවා
    උඹට ඇත්තටම කැසිල්ලක් තියේනම් මේ ලින්ක් එකෙන් පලයන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1682052

    උඹ ෆේක් එකකින් ආව ආනාතයෙක් නිසා මම දන්නවා මගේ වචන ටික බොහෝ දුරට අපරාදේ කියලා
    එනිවේ ගොඩ යනවානම් මේකම ඇති
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලංකාවේ මිනිසුන්ගේ තියන කුහක කම කියන්නේ ඔනන් ඔය දේට තමයි, නොදන්න දෙයක් ඇහුවම විහිලූවට ගන්න එපා බන්. හැමෝමට උඹලට වගේ සල්ලි සහ හැකියාව ඇති කියලා හිතන්න එපා. දන්න එකෙක් හරි මේ ගැන විස්තරයක් දැම්මොත් මේක බලන තව කී දෙනෙක්ට මේක ප‍්‍රයෝජනවත් වෙයිද කියලා හිතලා බලපල්ලා. ඇත්තටම මම මේක දැම්මේ කාට උනත් වැදගත් කියලා දෙයක් ගන්න දෙයක් ඇතිවෙයි කියලා හිතලයි, දැනට මම fiverr සහ ebay කරනවා ඔන කමත් තියන අය පණිවිඩ එවන්න මම අවංකවම කියලා දෙන්න සූදානම්
    උඹ fiverr, ebay කරනවනං තව මොනවද බන්.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මමත් කාලයක් බලන් හිටිය ඔහොම කවුරු හරි කියල දෙනකන් , කවුරු හරි සියලු දැනුම කකුල් දෙක ලඟට ගෙනල්ල හලල පෙන්නනකන් .. පස්සේ තමා තේරුනේ එහෙම කවුරුත් එන්නේ නෑ කියල .. එහෙම එන අයත් ඉන්නේ බොහොම සුළු පිරිසක් බව... අන්තර්ජන්ජාලේ උවමනාවෙන් කරක් ගැහුවා නං ඔය සේරම දේවල් හොයා ගන්න පුළුවන් වෙයි . අවශ්‍ය වෙන්නේ උත්සහයයි , උවමනාවයි විතරයි ..

    100% Agree.:)
     
    Dnamal123

    Member
    Sep 26, 2015
    27
    2
    0
    ඒ් ෙදන සල්ලි වලට ෙෆා්න් කාඩ් දාලා ෙට් ඒෙෙක් ඉෙගන ගනින්.අැමර්සන් කාරය දන්න ෙරද්ද රු7000 ක් දවසකට අරන් ඔවුන් ඔෙහාම තමා සල්ලි ෙහායන්ෙන්.අපි දන්නැද්ද ඔබලෙග් ෙකරැවාව.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    උඹ කියන්නේ මන් කුහකයි කියල ද? උබේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑ කියන්නේ එක මගේ කුහක කමක් ද? යකෝ, එක මගේ වැඩක්.. අනෙක උබේ පළවැනි ප්‍රශ්නෙට මන් හොඳ උත්තරයක් දීල තිබුන.. එක උබට අමතක ද? එක අමතක කරල දාල මට "කුහකය" කියන්න තරම් උඹ පහත් එකෙක් කියල මේ ත්රෙඅඩ් එක බලන ඕන එකෙක්ට තේරෙනවා..

    අනෙක මේකේ එක එක එකාගෙන් අහල ඉගෙන ගන්න අවශ්‍ය තාවයක් නැහැ..

    මේකේ මෑත කාලයේ බොහොම වටිනා ත්රෙඅඩ් ගියා මේවා ගැන.. SEARCH BOX එක ඔබන්නවත් හිතෙන්නේ නැති, කම්මැලි උඹට මේවා අමාරුවෙන් ට්ය්පේ කරලා හැන්දෙන් පොවන්න තරම් මට රුදාවක් නැහැ.. කවුරු හරි වැදගත් විදියට ප්‍රශ්නයක් ඇහුවනම් කිසි පැකිලීමක් නැතුව මන් උත්තර දෙනවා..

    අනෙක උඹ මොකටද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ? එකේ අරමුණ, පොඩි තේකක් බොන්න රුපියල් දහයක් හොයා ගන්න.. ඒ වගේ සරල දෙකට අන්තර්ජාලයෙන් සල්ලි හොයන එකේ පලය මොකක් ද?