ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේපුළුවන් බන්.. අපි දැනගත්තෙත් අන්තර්ජාලයෙන්ම තමයි.. ඇමසන් ලංකා එකේ උන්ට බැරිය ඒ දේවල් වලින්ම සල්ලි හොයාගන්න.. ඇත්තටම කියුවොත් COPY PASTE කරලා සල්ලි හොයන්න බහ බන්.. ඊට වඩා ගොඩාක් දියුණු ක්‍රම දැන් තියෙනවා..
ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ
ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ
ලංකාවේ මිනිසුන්ගේ තියන කුහක කම කියන්නේ ඔනන් ඔය දේට තමයි, නොදන්න දෙයක් ඇහුවම විහිලූවට ගන්න එපා බන්. හැමෝමට උඹලට වගේ සල්ලි සහ හැකියාව ඇති කියලා හිතන්න එපා. දන්න එකෙක් හරි මේ ගැන විස්තරයක් දැම්මොත් මේක බලන තව කී දෙනෙක්ට මේක ප‍්‍රයෝජනවත් වෙයිද කියලා හිතලා බලපල්ලා. ඇත්තටම මම මේක දැම්මේ කාට උනත් වැදගත් කියලා දෙයක් ගන්න දෙයක් ඇතිවෙයි කියලා හිතලයි, දැනට මම fiverr සහ ebay කරනවා ඔන කමත් තියන අය පණිවිඩ එවන්න මම අවංකවම කියලා දෙන්න සූදානම්මන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ තවත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.. ඔයා අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ හැටි මගෙන් අහන්නේ කහට එකක් බොන්න සල්ලි අවශ්‍ය මානසික තත්වයෙන් නම්, ඒ කියා දෙන දේවලින් කිසිම තේරුමක් නැහැ..
ඇත්තටම කියුවොත් ඇමසන් ලංකා තියෙන්නේ ඔයාල වගේ අයටම තමයි..
ලංකාවේ මිනිසුන්ගේ තියන කුහක කම කියන්නේ ඔනන් ඔය දේට තමයි, නොදන්න දෙයක් ඇහුවම විහිලූවට ගන්න එපා බන්. හැමෝමට උඹලට වගේ සල්ලි සහ හැකියාව ඇති කියලා හිතන්න එපා. දන්න එකෙක් හරි මේ ගැන විස්තරයක් දැම්මොත් මේක බලන තව කී දෙනෙක්ට මේක ප‍්‍රයෝජනවත් වෙයිද කියලා හිතලා බලපල්ලා. ඇත්තටම මම මේක දැම්මේ කාට උනත් වැදගත් කියලා දෙයක් ගන්න දෙයක් ඇතිවෙයි කියලා හිතලයි, දැනට මම fiverr සහ ebay කරනවා ඔන කමත් තියන අය පණිවිඩ එවන්න මම අවංකවම කියලා දෙන්න සූදානම්

ඔය දන්න කියන දේවල් ටිකක් අපිටත් කියලා දෙන්නකෝ. කහට එකක් බොන්න හරි කීයක්වත් හොයාගන්න පුලූවන් වෙයිනේ
උඹ fiverr, ebay කරනවනං තව මොනවද බන්.ලංකාවේ මිනිසුන්ගේ තියන කුහක කම කියන්නේ ඔනන් ඔය දේට තමයි, නොදන්න දෙයක් ඇහුවම විහිලූවට ගන්න එපා බන්. හැමෝමට උඹලට වගේ සල්ලි සහ හැකියාව ඇති කියලා හිතන්න එපා. දන්න එකෙක් හරි මේ ගැන විස්තරයක් දැම්මොත් මේක බලන තව කී දෙනෙක්ට මේක ප‍්‍රයෝජනවත් වෙයිද කියලා හිතලා බලපල්ලා. ඇත්තටම මම මේක දැම්මේ කාට උනත් වැදගත් කියලා දෙයක් ගන්න දෙයක් ඇතිවෙයි කියලා හිතලයි, දැනට මම fiverr සහ ebay කරනවා ඔන කමත් තියන අය පණිවිඩ එවන්න මම අවංකවම කියලා දෙන්න සූදානම්
මමත් කාලයක් බලන් හිටිය ඔහොම කවුරු හරි කියල දෙනකන් , කවුරු හරි සියලු දැනුම කකුල් දෙක ලඟට ගෙනල්ල හලල පෙන්නනකන් .. පස්සේ තමා තේරුනේ එහෙම කවුරුත් එන්නේ නෑ කියල .. එහෙම එන අයත් ඉන්නේ බොහොම සුළු පිරිසක් බව... අන්තර්ජන්ජාලේ උවමනාවෙන් කරක් ගැහුවා නං ඔය සේරම දේවල් හොයා ගන්න පුළුවන් වෙයි . අවශ්‍ය වෙන්නේ උත්සහයයි , උවමනාවයි විතරයි ..
