බලපන් බඩු කන්ද උස්සල තියෙන. මහලොකු කයිය විතරයි මුන්ගේ රටෙත් බලන් ගියාම

කලු ඇෆ්රරිකන් ජාන වලින් එන ඒව යවන්න බෑ. යුරෝප් ගිහින් බලපන්කෝ. ප්රංසේ එහෙම තනිකර කල්ලෝ බැහැල ඉන්නේ ටවුන් වල. පහුගිය කාලේ ට්රම්ට සහයෝගය දෙන මුවාවෙන් හොදට කඩවල් කඩල හොරා කෑවBump
Balck American උන් නම් වෙනම පිස්සෝ set එකක්. Video එකක් දැක්ක trian එකක් මංකොල්ල කනව නවත්තලා තියෙන. ගැනු මිනිස්සු ඔක්කොම. වාහන වලින් ඇවිත් බඩු ගෙනියන්නේ මහ දවල්. කවුරුත් මොකුත් කියන්නේ නැ. LA වල කියලා කියලා තිබ්බේ.
State 2 ක් හරි 3 ක් හරි නීතියක් තියෙනව කඩේකින් $100 වලට වඩා අඩුවෙන් බඩු ඉස්සුවොත් අල්ලන බැ එ කෙනාව. Cctv videos තියෙනව balck American උන් supermarket වලින් බඩු උස්සනවා බලන් ඉන්දි![]()

Umbe pettiya nathi une mehemada?
ඔව් මෙහෙම තමා , බැරිද අලවලා දෙන්නUmbe pettiya nathi une mehemada?
Kadila ne?

Api kadunu petti hadanne na neඔව් මෙහෙම තමා , බැරිද අලවලා දෙන්න![]()
dan amazon eken lankawata ship karnawadaඔය ඇමසන් බොක්ස් නං ගනිපු කෙනාට අවුලක් වෙන්නෙ නැහැනේ, ට්රැකින් තියන නිසා පැකේජ් එක ඩිලිවර් වුනේ නැහැ කියලා ට්රැක් වෙනවා එතකොට රිෆන්ඩ් හම්බෙනවානේ
ඇමසන් එකට ඕව රිෆන්ඩ් කරන එක හරි අලුත් එකක් යවන එක හරි දැනෙන්නවත් නැහැ.
Fulfilled by amazon ඒවා ඉස්සර ඉදන් ඩිලිවර් කරනවාdan amazon eken lankawata ship karnawada
Some states cops can't prosecute until total value of theft passes300$ or so, depends on the state. For example Walmart security will wait until particular guy pass the threshold and then catch and call cops.State 2 ක් හරි 3 ක් හරි නීතියක් තියෙනව කඩේකින් $100 වලට වඩා අඩුවෙන් බඩු ඉස්සුවොත් අල්ලන බැ එ කෙනාව. Cctv videos තියෙනව balck American උන් supermarket වලින් බඩු උස්සනවා බලන් ඉන්දි![]()
