ඇමසන් බඩු ආවද? ෆෙඩෙක්ස්?...: 🤣

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    Balck American උන් නම් වෙනම පිස්සෝ set එකක්. Video එකක් දැක්ක trian එකක් මංකොල්ල කනව නවත්තලා තියෙන. ගැනු මිනිස්සු ඔක්කොම. වාහන වලින් ඇවිත් බඩු ගෙනියන්නේ මහ දවල්. කවුරුත් මොකුත් කියන්නේ නැ. LA වල කියලා කියලා තිබ්බේ.

    State 2 ක‍් හරි 3 ක‍් හරි නීතියක් තියෙනව කඩේකින් $100 වලට වඩා අඩුවෙන් බඩු ඉස්සුවොත් අල්ලන බැ එ කෙනාව. Cctv videos තියෙනව balck American උන් supermarket වලින් බඩු උස්සනවා බලන් ඉන්දි :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Bump
    Balck American උන් නම් වෙනම පිස්සෝ set එකක්. Video එකක් දැක්ක trian එකක් මංකොල්ල කනව නවත්තලා තියෙන. ගැනු මිනිස්සු ඔක්කොම. වාහන වලින් ඇවිත් බඩු ගෙනියන්නේ මහ දවල්. කවුරුත් මොකුත් කියන්නේ නැ. LA වල කියලා කියලා තිබ්බේ.

    State 2 ක‍් හරි 3 ක‍් හරි නීතියක් තියෙනව කඩේකින් $100 වලට වඩා අඩුවෙන් බඩු ඉස්සුවොත් අල්ලන බැ එ කෙනාව. Cctv videos තියෙනව balck American උන් supermarket වලින් බඩු උස්සනවා බලන් ඉන්දි :lol:
    කලු ඇෆ්‍රරිකන් ජාන වලින් එන ඒව යවන්න බෑ. යුරෝප් ගිහින් බලපන්කෝ. ප්‍රංසේ එහෙම තනිකර කල්ලෝ බැහැල ඉන්නේ ටවුන් වල. පහුගිය කාලේ ට්‍රම්ට සහයෝගය දෙන මුවාවෙන් හොදට කඩවල් කඩල හොරා කෑව 🤣
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    1642616999611.png

    අඩෝ මේ මගෙ නැතිවෙච්ච බොක්ස් එකක් බන්, මට හොඳටම ශුවර්, ලාවට නමත් පේනවා :(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔය ඇමසන් බොක්ස් නං ගනිපු කෙනාට අවුලක් වෙන්නෙ නැහැනේ, ට්‍රැකින් තියන නිසා පැකේජ් එක ඩිලිවර් වුනේ නැහැ කියලා ට්‍රැක් වෙනවා එතකොට රිෆන්ඩ් හම්බෙනවානේ
    ඇමසන් එකට ඕව රිෆන්ඩ් කරන එක හරි අලුත් එකක් යවන එක හරි දැනෙන්නවත් නැහැ.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඔය ඇමසන් බොක්ස් නං ගනිපු කෙනාට අවුලක් වෙන්නෙ නැහැනේ, ට්‍රැකින් තියන නිසා පැකේජ් එක ඩිලිවර් වුනේ නැහැ කියලා ට්‍රැක් වෙනවා එතකොට රිෆන්ඩ් හම්බෙනවානේ
    ඇමසන් එකට ඕව රිෆන්ඩ් කරන එක හරි අලුත් එකක් යවන එක හරි දැනෙන්නවත් නැහැ.
    dan amazon eken lankawata ship karnawada
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    State 2 ක‍් හරි 3 ක‍් හරි නීතියක් තියෙනව කඩේකින් $100 වලට වඩා අඩුවෙන් බඩු ඉස්සුවොත් අල්ලන බැ එ කෙනාව. Cctv videos තියෙනව balck American උන් supermarket වලින් බඩු උස්සනවා බලන් ඉන්දි :lol:
    Some states cops can't prosecute until total value of theft passes300$ or so, depends on the state. For example Walmart security will wait until particular guy pass the threshold and then catch and call cops. :yes:
     
    • Like
    Reactions: Bart_Allen