ඇමසන් ලංකා ගැන දන්නෙ කවුද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    math 5000k dila forex cd ekak gaththa
    eke supiri forex gana liyapu sinhala blog ekaka link ekak thibuna.
    cd eka wisikarala e blog eken forex igenagena trade karala 100$ loss karagaththa
    අපි ඩොලර් වලින් ඉලකක්කම් පහක වටිනාකම් නැති කරගෙන තියේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලෝකේ ඕනීම සල්ලි දීලා ගන්න සොෆ්ට්වෙයාර් එකක් , සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන් විදිහේ සොෆ්ට්වෙයාර් එකක් , Free දෙනවා Amazon Lanka එකෙන් 🤣🤣💣💣
    :lol: :lol: :lol:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2011 ඒ ලෙවල් කරලා ඕකට යන්න පුදුම උණක් තිබ්බේ. ගියේ නෑ කොහොම හරි. ඒ වෙනුවට ගියේ ෆොරෙක්ස් ඉගෙනගන්න කියල මහරගම එකකට. ඒකටත් 5000ක් කුඩු.
    summerset college da ? ruwan ge neda? LOL.... maharagama nam oya dial eka witarai mam danna widiyata hitiyee... tawa ekek hitiyaa uu echchara famous naa....
     
    • Haha
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා, ඇමසන් ලංකා එක ගැන කවුද දන්නෙ, පාට් ටයිම්, ෆුල් ටයිම් ඔන්ලයින් ජොබ් කරන්න කියල දෙන ( වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් වගේ ටයිප් සෙටින් වැඩ කරල සල්ලි හොයන්න කියල දෙන) ඒකට සම්බන්ධ වෙන්න පොඩි අයිඩියා එකක් ආවා, ඒත් දන්න එකෙක්ගෙන් අහල ඉන්න එක හොඳයි කියල හිතුනා. අපිට ඉතිං කොයි ප්‍රශේනෙටත් එළකිරියනෙ. දන්න එකෙක් හරි, සම්බන්ධ වෙච්චි එකෙක් හරි ඉන්නවනම් අදහසක් දීපල්ලකො.
    යකෝ තාමත් මේ මගෝඩි කොම්පැනියට රැවටෙනවද
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    හපොයි මචංලා උඹල දෙවිවරු නෙවෙයි දේවාල, සිරාවටම මම මේක ගැන දැනගෙන හිටියෙ නෑ, තෑන්ක්ස් බොක්කලා.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Oya labba thama tiyeda bn.. math 2013 oke course ekak kala. Pudumai ban minissu okata yana eka tama.
    Peyak vithara email ekak hadana vidiya kiyala denawa. Ad click,odesk tamai kiyala denne. Apith ithin ekale owagena danne nane. Koranna gattata passe tamai therune ne uththa. Mun tawa hodai dan dropshiping class walata 25k withara gannawa. E athin arun hodai.


    ලෝකේ ඕනීම සල්ලි දීලා ගන්න සොෆ්ට්වෙයාර් එකක් , සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන් විදිහේ සොෆ්ට්වෙයාර් එකක් , Free දෙනවා Amazon Lanka එකෙන් 🤣🤣💣💣
    Utorrent eka cd dala denne🙉,👿
    ------ Post added on Sep 30, 2021 at 11:11 AM