දේවල් වලට හරියට උත්තර බැදගන්න බැරි උනාම ඉතින්කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්නා හැමිනුනා දැන් කෙහෙල් ගහට බනිනවා
ubata wela thiyana de danhari theruna eka loku deyak.
දේවල් වලට හරියට උත්තර බැදගන්න බැරි උනාම ඉතින්කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්නා හැමිනුනා දැන් කෙහෙල් ගහට බනිනවා
නෑ උඹ කියල තියෙන්නෙ එහෙම නෙමෙයි, සහ ව්‍යවස්ථාධායක සභාවෙන් කරන්නෙත් ඒක නෙමෙයි. පාර්ලිමේන්තුවේ සභාවක් පත්කරගෙන තමයි අණ පනත් හදන්නෙ... පනතකට අවස්ථා ගානක් තියෙනව ඒක සභා ගත කරන්න කලින්. ව්‍යවස්ථාධායක සභාව ගැන උඹ පරණ ත්‍රෙඩ් එක බලපන්.... ගූගල් කරාම එන පළවෙනි රිසල්ට් එකේ තියෙන එක ට්‍රාන්ස්ලේට් දාලා මල්ලෙ පොල් සීන් එක කරා කියල පිළිගනින්...මී හරකෙක් වගේ තපුල්ලන කලින් කියවපන් . ලිගුව.
මම කිව්වේ එක දෙයයි සභාවෙන් වෙන එකක් දෙයක් තමයි පණත් නිර්මාණය කිරීමට කන්ඩායමක් ලෙස කටයුතු කිරීම . එක එලෙසම කියලා තියනවා .
දේවල් වලට හරියට උත්තර බැදගන්න බැරි උනාම ඉතින්කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්නා හැමිනුනා දැන් කෙහෙල් ගහට බනිනවා
------ Post added on Aug 4, 2024 at 9:01 PM
1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණිනෑ උඹ කියල තියෙන්නෙ එහෙම නෙමෙයි, සහ ව්‍යවස්ථාධායක සභාවෙන් කරන්නෙත් ඒක නෙමෙයි. පාර්ලිමේන්තුවේ සභාවක් පත්කරගෙන තමයි අණ පනත් හදන්නෙ... පනතකට අවස්ථා ගානක් තියෙනව ඒක සභා ගත කරන්න කලින්. ව්‍යවස්ථාධායක සභාව ගැන උඹ පරණ ත්‍රෙඩ් එක බලපන්.... ගූගල් කරාම එන පළවෙනි රිසල්ට් එකේ තියෙන එක ට්‍රාන්ස්ලේට් දාලා මල්ලෙ පොල් සීන් එක කරා කියල පිළිගනින්...
ඉඳා....
https://elakiri.com/threads/vfs-විසා-ක්‍රමය-ශ්‍රේෂ්ඨාධිකරණය-විසින්-තහනම්-කරයි-බ්‍රේකින්.2166647/page-5#post-30006135
ඕමවත් කියලා ජාමේ බේරගෙන විනයක් හදාගන්න බලන්නubata wela thiyana de danhari theruna eka loku deyak.
ඕමවත් කියලා ජාමේ බේරගෙන විනයක් හදාගන්න බලන්න
එක විතරනේ කියන්න ඕනේ. කෝම කිව්වත් තේරුම් නොගන්න නිසා .mechchara kal uba kare oka kiyala dan pili gannawa neda
යකෝ ඒත් මූට ලැජ්ජ නෑනෙ... උඹ ඔය පටලවගෙන ඉන්නෙ, පාර්ලිමේන්තුවට කියන ඒක හඳුන්වන්න කරන එකක් එක්ක... මට කියපන් උඹ හිතන විදිහට උඹ ඔය කියන එකෙන්ද පොලිස්පති පත්කරන්න අනුමැතිය දුන්නෙ...?1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි
ඕමවත් කියලා ජාමේ බේරගෙන විනයක් හදාගන්න බලන්න
------ Post added on Aug 5, 2024 at 8:50 AM
එක විතරනේ කියන්න ඕනේ. කෝම කිව්වත් තේරුම් නොගන්න නිසා .
පොලිස්පති පත් කරන්න පොලිස් කොමිසමෙන් නිර්දේශ දෙනවා ඉන්න ජේශ්ඨ රැන්කින් පොලිස් කාක්කෝ ගැන ජනාධිපතිට ඕනේ එකා පත් කරනවා .යකෝ ඒත් මූට ලැජ්ජ නෑනෙ... උඹ ඔය පටලවගෙන ඉන්නෙ, පාර්ලිමේන්තුවට කියන ඒක හඳුන්වන්න කරන එකක් එක්ක... මට කියපන් උඹ හිතන විදිහට උඹ ඔය කියන එකෙන්ද පොලිස්පති පත්කරන්න අනුමැතිය දුන්නෙ...?
දාපන් කෝ ඒවා ඌට ලේසි වෙයි රිෆ කරන්නcheck my past threads. ugeuge pite thiyalama kapala aththe
![]()
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ කර්තව්‍ය, පාර්ලිමේන්තුව විසින් ඊට සලකා බැලීම පිණිස යොමු කරනු ලබන පනත් කෙටුම්පත්/යෝජිත ප්‍රඥප්තිවලට පමණක් සීමා විය යුත්තේ ය.
එක තමා උබ මම ගැන දාල මාලු කපපුවා දාන්න . ඌටත් ඒක වැදගත් වෙයි නේman kiwwe ube![]()
එක තමා උබ මම ගැන දාල මාලු කපපුවා දාන්න . ඌටත් ඒක වැදගත් වෙයි නේ

මට දාපු ත්‍රෙඩ් එකේ මම නොදැක්ක වගේ ඉන්න බෑනේubath eka nikan dakke na wage hitye![]()
මට දාපු ත්‍රෙඩ් එකේ මම නොදැක්ක වගේ ඉන්න බෑනේ
