ඇමසන් ලංකා 😳

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇමසන් ලංකා කියද්දි මතක් වෙන්නෙ දශක ගානක් තිස්සෙ ලංකාවෙ මෝඩයො රවට්ටපු හොර ගුහාවක්. තාමත් මෝඩයො රැවටෙනව ඇති :sorry:
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සෙවනගල කහ පාට ගුලියක් ගහලා වගේ

    67B92BE3-9A59-4CB9-BB39-B2D9AEC2B472.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,751
    113
    Homagama

    මු කියන්නේ ඇත්ත නෙවෙයි. ඒකයි ඔහෙමෙ මුනේ ඉරියව් මැවෙන්නේ. ඉස්සරහයින් කොලයකින් මුට වචන පෙන්නවා වගේ.

    Btw ආයිත් අමසන් ලංකා පිල්ලිය මතු වෙලාද?
     
    • Haha
    Reactions: NRTG
    ඇමසන් ලංකා කියද්දි මතක් වෙන්නෙ දශක ගානක් තිස්සෙ ලංකාවෙ මෝඩයො රවට්ටපු හොර ගුහාවක්. තාමත් මෝඩයො රැවටෙනව ඇති :sorry:

    Amazon Lanka Emoney ප්‍රෝඩාව


    p.s. : This was the first thread I read from Elakiri. :rofl:
     
    • Haha
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    කැමරා කරන එකා තුවක්කුවක් තියාගෙන අරුට කියලා බලෙන් කියවන්නේ :baffled:
    ඕයි ඕයි ඩිලාන් 😂 උට ලන්කාවෙ මාලුවො ටිකක් බාගන්න දීපන්
     
    • Haha
    Reactions: NRTG and dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,878
    113
    34
    Kalutara
    ඇමසන් ලංකා තියේද බන් තාම. ඉස්සර පරිගණක පත්තරේ ඇඩ් දාන්නේ. ටීවී චැනල් මෙච්චරක් පේන සිඩි එකකුත් දෙනවා කියල. මටත් පට්ට ඇම්මක් තිබ්බ ඒ කාලේ ඕකට යන්න. 2012 දි වගේ. පස්සේ මම ඇමසන් ලංකා එළකිරි ටෝක්ස් කියල ගුගල් සර්ච් කළා.