ඇමසන්1න් ලංකාවට පොත් ගෙන්නපු කෙනෙක් ඉන්න&#3520

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇමසන්1න් ලංකාවට පොත් ගෙන්නපු කෙනෙක් ඉන්න&#3520


    අමසන් එකෙන් පොතක් ගෙන්වන්න.....

    සාමාන්‍යයෙන් ශිපින් වලට කීයක් වගේ යනවද ??
    ගෙන්නපු අය ඉන්නවනම් තමන්ගෙ අත්දැකීම් කියනවද ???

    මෙන්න මේ පොත ගෙන්නන්න හදන්නේ.. යූස්ඩ්1ක් අඩු ගානකට ගත හැකි නිසා..
    ශිපින් වලට කීයක් විතර යාවිද ? උපදෙසක් දෙනු මැනවි
    link
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow eka hari. namuth athata aragena kiyawaddi ena real feeling1 ebook1n enne na mahattayoo

    මොකේද කියවන්නෙ :) amazon kindle එකක් ගන්න :yes: ඇත්ත පොතක් වගේ අතට දැනෙන්නැති වුනාට ඇහැට දැනෙනව කිසි අමාරුවක් නෑ තීන්ත වගේ දේකිං අකුරු පෙන්නන්නෙ එලිය විදිහෙන්නෑ සාමාන්‍ය tab වල වගේ :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකේද කියවන්නෙ :) amazon kindle එකක් ගන්න :yes: ඇත්ත පොතක් වගේ අතට දැනෙන්නැති වුනාට ඇහැට දැනෙනව කිසි අමාරුවක් නෑ තීන්ත වගේ දේකිං අකුරු පෙන්නන්නෙ එලිය විදිහෙන්නෑ සාමාන්‍ය tab වල වගේ :)

    eka nam aththa.. mata kindle1k na.. yaluwekge1kin baluwa dawasak.. patta..
    ganna ona1k mchn. blackfriday hoda price1kata awoth gannawaa kindle1k... ela Thanks white..:)
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Shipito වගේ සර්විස් එකකින් රීෂිප් කරගන්නවනම් ලාබ වෙයි. Scurvy ගෙන් අහපන් විස්තර පොර වීඩියෝ එකකුත් කරල තිබ්බ ඔ්ක ගැන
     
    Last edited: