ඇමසන්1න් ලංකාවට පොත් ගෙන්නපු කෙනෙක් ඉන්නව
අමසන් එකෙන් පොතක් ගෙන්වන්න.....
සාමාන්‍යයෙන් ශිපින් වලට කීයක් වගේ යනවද ??
ගෙන්නපු අය ඉන්නවනම් තමන්ගෙ අත්දැකීම් කියනවද ???
මෙන්න මේ පොත ගෙන්නන්න හදන්නේ.. යූස්ඩ්1ක් අඩු ගානකට ගත හැකි නිසා..
ශිපින් වලට කීයක් විතර යාවිද ? උපදෙසක් දෙනු මැනවි
link

Last edited:

amazon kindle එකක් ගන්න
ඇත්ත පොතක් වගේ අතට දැනෙන්නැති වුනාට ඇහැට දැනෙනව කිසි අමාරුවක් නෑ තීන්ත වගේ දේකිං අකුරු පෙන්නන්නෙ එලිය විදිහෙන්නෑ සාමාන්‍ය tab වල වගේ