ඇමසන්_ගින්න

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කෙලෙමල් ඇමසන් එක අපිට මොකෝ බන් . මෙහේ විල්පත්තුව කපනකොට මොකවත් කරගන්න බැරි ජනතාවක් ඉන්නේ . එම ලියල දුන්න එවුන්ව රටේ මහ පුටුවට ගේන්න මේ දතකන දවස් වල ඒ වෙනුවෙන් ඔලුව ඔබාගේන හිටපල්ලා මොන ඇමසන් ද අපිට . උබලට ගින්න එන්නේ දෙසැම්බර් වලින් පස්සේ අවුරුදු ගානක් පිච්චි පිච්චි ඉන්න . ඇමසන් එකනම් හෙමීට වැවෙයි අපේ එකනම් ගිනි අරන් අලු වෙලා සුන්නදූලි වෙලා යනවා

    so much wrong with this comment
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    menna ban elle th gini gannawalu :(

    68852923_1572241202918784_2017081212463480832_n.jpg




    69504122_2361585940597824_4938581695927418880_n.jpg


    68651888_2361586140597804_9002022900026310656_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මේ තමයි ග්රීන්ලන්තේ සතියකට කලින් නැත්තටම නැතිවුණ පලවෙනි ග්ලැසියරේ. මේක වෙනුවෙන් අවමංගල උත්සවයකුත් තිබ්බ. :(


    uKmlD6i.jpg

     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    එහෙත් ඇති බදුරුදීන් වගේ එකෙක්. ශුවර් එකට ඕකාගේ වැඩක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    This is a major disaster. It's so sad..These are magnificent rain forests and wildlife.