ඇමසන් ගින්න පාලනයට සම්පත් නැහැ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඇමසන් ගින්න පාලනයට සම්පත් නැහැ

    ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනයේ පැතිරෙන ගින්න පාලනය කිරීමට අවශ්‍ය සම්පත් සිය රටට නොමැති බව බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සෝනරෝ පවසයි.

    ඒ, ස්වභාව ධර්මයේ අපූර්ව නිමැවුමක් වන ඇමසන් වනාන්තරයේ විශාල භූමි ප්‍රමාණයක් දැවී අළු වී ඇති පසුබිමකදීයි.

    ඇමසන් වනය ගිනිගැනීම, ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, එය ජී 7 සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය යුතු බව අවධාරණය කරමිනි.

    වෘක්ෂලතා අතරින් නැගෙන ගිනි ජාලා සහිත ඡායාරූපයක් පළ කරමින්, අපේ නිවස ගිනි ගන්නවා යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා සංවේදී ටුවිටර් සටහනක් ද එක් කර තිබිණ.

    ලොවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් උත්පාදනය කරන එම වනාන්තරය ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරස් ද අවධාරණය කළේ ය.

    පේරු, කොලොම්බියාව, වෙනිසුවෙලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනා සහ සුරිනාම් රාජ්‍යයන් පුරා පැතිරී ඇති ඇමසන් වනයෙන් 60% ක් අයත් වන්නේ බ්‍රසීලයටයි.

    බ්‍රසීල ට්‍රම්ප් ලෙසින් හඳුන්වන වත්මන් ජනාධිපති ජයීර් බොල්සෝනරෝට ඇමසන් විනාශය පිළිබද සෘජු චෝදනා එල්ල වේ.

    ඔහු බලයට පත්වීමෙන් පසු වනාන්තරය තුළ දැව ජාවාරම, රන් ආකර පවත්වාගෙන යාම වැනි විවිධ විනාශකාරී ක්‍රියා ආරම්භ වූයේ සංවර්ධනයට මුවාවෙමිනි.

    ලෝකයේ පෙනහැල්ල බඳු ඇමසන් වනයෙන් හරි අඩක් හෝ ගවේෂණය කරන්නට මෙතෙක් ශිෂ්ට සම්මත ලෝකයට හැකි වී නොමැත.

    විවිධ සත්ත්ව විශේෂ, නොදුටු වෘක්ෂලතා, ඇමසන් නදිය, කුරුලු කූජන වලින් සපිරි ලෝකයේ පෙනහැල්ල බඳු ඇමසන් වනයේ ගිනි ජාලා නිවා දැමීමට බලවතුන් කඩිනම් පියවර නොගතහොත්, ඒ ගින්නෙන් අනාගත ලෝකය දැවී යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි වනු ඇති.
     
    • Like
    Reactions: DangerMan119

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඉතින් ඔය ලංකාවේ ඕනා සරම් සම්පත්ලා ඉන්නේ.. යවහල්ලකෝ.. මහජන සම්පත හරි කමක් නැහැ.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලෝකේ ඉන්න ඔක්කොම පක්කුන්ට ඇමෙරිකාව මතක් වෙන්නේ ගිනිගන්නකොට, සුනාමි එනකොට, සුලුකුනාටු එනකොට ඒ වගේ දේවල් වෙනකොට තමා.. අනිත් වෙලාවට ඇමෙරිකන්කාරයෝ යක්කු.. බ්‍රසිල් උන් නම් සම්පත් නැහැ කියන්න බැහැ. එම්බ්‍රරර් එකේ නැද්ද ගිනි නිවන එයාර්ක්‍රෆ්ට්..

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අනේ මන්දා බන් මෙච්චර දියුණු ඇමරිකාව වගේ රටවල් වලවත් නැද්ද දන් නැ මේ වගේ ගිනි නිවන්ඩ ක්‍රමයක්
    තැන් 2500 වගේ ගිනි ගන්නවලු නිවන එක ලේසි නැ
    :( :( :( :( :( :( :(
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    අනේ මන්දා බන් මෙච්චර දියුණු ඇමරිකාව වගේ රටවල් වලවත් නැද්ද දන් නැ මේ වගේ ගිනි නිවන්ඩ ක්‍රමයක්
    තැන් 2500 වගේ ගිනි ගන්නවලු නිවන එක ලේසි නැ
    :( :( :( :( :( :( :(
    2500ක මෙව්වා එකේ නැද්ද මුකුත්????? නෑ.. රාවණා ලොක්කා තනියෙන් බුදුවෙන්න දදුමොනරේ ගියා මිසක්, මේ වගේ දෙයක් කලේ නැද්ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    large.jpg
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    අනෝජ් ද සිල්වා ගෙන්වමු . වැසි වස්සවමු බ්‍රසීලය යට වෙන්න.

    maxresdefault.jpg
    මේ වගේ පොන්නයෝ තමයි ලංකාවේ ඉන්නේ.. යුරෝපිය ශිෂ්ටාචාරේට, වෙස්ට් එකට බැන බැන ලංකාවේ මෝඩ ජනතාව රවට්ටලා අන්තිමට වෙස්ට් එකේ රටක පදිංචියට යනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අති උතුම් අනෝජ් රාවණ ද සිල්වා සර් ට කියල ඇමසන් වනයට වැස්සක් වස්සවමු එතුමා ඇමරිකාවට වස්සවා යටකරන්නයි ඉන්නේ ඇමසන් තින්නේ ඇමරිකාවට කෙලින්ම පහලින්.

    තාම එතුමා මේ ගැන දන්නේ නැතුව ඇති පත්තරේ දාල නැද්ද නිව්ස් ඒක

    හැබැයි එහෙම වැස්සුවොත් මැදපෙරදිග ඉන්න අරාබි කාරයෝ ඔක්කොම මෙහෙට එන්න ගනී වස්සවන්න කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලෝකේ ඉන්න ඔක්කොම පක්කුන්ට ඇමෙරිකාව මතක් වෙන්නේ ගිනිගන්නකොට, සුනාමි එනකොට, සුලුකුනාටු එනකොට ඒ වගේ දේවල් වෙනකොට තමා.. අනිත් වෙලාවට ඇමෙරිකන්කාරයෝ යක්කු.. බ්‍රසිල් උන් නම් සම්පත් නැහැ කියන්න බැහැ. එම්බ්‍රරර් එකේ නැද්ද ගිනි නිවන එයාර්ක්‍රෆ්ට්..

    අලුත් ලෝක බලවතා චීනේ ලු

    හැබැයි මොකක්හරි හයිටෙක් දෙයක් සම්පතක් ඕනා උනාම ඇමරිකාවෙත් නැද්ද අහනවා :rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    2500ක මෙව්වා එකේ නැද්ද මුකුත්????? නෑ.. රාවණා ලොක්කා තනියෙන් බුදුවෙන්න දදුමොනරේ ගියා මිසක්, මේ වගේ දෙයක් කලේ නැද්ද?
    පලයන් කැරි දෙමළා යන්ඩ තෝ දන්න 2500ක මෙව්වා එක
    මේ පක*ලා හැම එකටම අල්ල ගන්නේ සිංහල කමයි බෞද්ද කමයි
    තොපි කරුමෙට හරියට ජාතියක් ජම්මයක් නැතුව ඉපදුනාට අපි පලිද පොන්නයෝ
    පෙන්නපන්කො පොන්නයෝ මම කොහේ හරි රාවනා ගැන කියලා තියනවා
    :lol: :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පලයන් කැරි දෙමළා යන්ඩ තෝ දන්න 2500ක මෙව්වා එක
    මේ පක*ලා හැම එකටම අල්ල ගන්නේ සිංහල කමයි බෞද්ද කමයි
    තොපි කරුමෙට හරියට ජාතියක් ජම්මයක් නැතුව ඉපදුනාට අපි පලිද පොන්නයෝ
    පෙන්නපන්කො පොන්නයෝ මම කොහේ හරි රාවනා ගැන කියලා තියනවා
    :lol: :lol: :lol:

    mu harakage payyata wadina ekekda? :lol:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පලයන් කැරි දෙමළා යන්ඩ තෝ දන්න 2500ක මෙව්වා එක
    මේ පක*ලා හැම එකටම අල්ල ගන්නේ සිංහල කමයි බෞද්ද කමයි
    තොපි කරුමෙට හරියට ජාතියක් ජම්මයක් නැතුව ඉපදුනාට අපි පලිද පොන්නයෝ
    පෙන්නපන්කො පොන්නයෝ මම කොහේ හරි රාවනා ගැන කියලා තියනවා
    :lol: :lol: :lol:
    ඔච්චරම තරහා ගන්න දෙයක් කියවුනිද? මම ඇහුවේ, 2500ක එකකින් බැරිද කියලා.. උබ කරුමෙට සිංහල වෙලා දෙමව්පියෝ බෞද්ද උනාට් මම මොනා කරන්නද? උබ හරිම එකේ ඉපදිලා තියෙන්නේ බන්..
     
    • Like
    Reactions: DangerMan119

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    mu harakage payyata wadina ekekda? :lol:
    :lol::lol::lol:

    ඔච්චරම තරහා ගන්න දෙයක් කියවුනිද? මම ඇහුවේ, 2500ක එකකින් බැරිද කියලා.. උබ කරුමෙට සිංහල වෙලා දෙමව්පියෝ බෞද්ද උනාට් මම මොනා කරන්නද? උබ හරිම එකේ ඉපදිලා තියෙන්නේ බන්..
    අනේ හරක් පයි%ට වදින තොපි දන්න ජාති ආගම්,
    තෝ හරියට ජාතකයක් නැතුව ඉපදුනාට අපි පලිද?
    උබ ඔය ෆේක් අකවුන්ට් හදාගෙන පොයි කෙල කෙල දැගලුවට වැඩක් නැ බන් උබට හීනමානයක් තියෙන්නේ. :sorry:
    හරියට අම්මෙක් අප්පෙක් හිටියනම් ඔහොම වෙන්නේ නැ
    එකට ඉතින් අපේ ආගමවත් ජාතියවත් පාලි නැ බන්

    lol::lol::lol: