
ඔව් සිටිය යුතුයි.. මේ ලෝකේ පොන්නයට නපුංසකයාට වුනත් මානව අයිතිවාසිකම් තියෙනවානේ... ඉතිං උඔට යන්න කියන්නේ මොන හිතකින්ද...![]()



මම මේ සයිට් එකේ ඉන්න ඕනද?
එපාද?මාව විසි පාරකට වඩා බෑන් කරලා තියෙනවා පක්ෂග්රාහී ඇඩ්මින්ලා.

patta patta
uba hitiya kiyala nam wadak naha..ea unata uba hitapan mokada scurvy nathi welawata uba thamayi ape bite eka![]()
ඉදපන්.........
උඹ නැති විණාම මළපාලුයි ඕයි..........
වළියක් වත් ඇදගන්න එකෙක් නෑ..........

හැබැයි උබ එළකිරියේ ඉන්නවා කියන්නේ එලකිරියන්ගෙන් රනිල්ට වැටෙන්න තියන චන්ද ටික නම් එක එක අඩු වෙනවා කියන එක. 