ඇමසින් එලකිරි එකේ සිටිය යුතුද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇමසින් එලකිරි එකේ සිටිය යුතුද?

මම මේ සයිට් එකේ ඉන්න ඕනද?
එපාද?මාව විසි පාරකට වඩා බෑන් කරලා තියෙනවා පක්ෂග්‍රාහී ඇඩ්මින්ලා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
396028_477135925630055_2063002919_n.jpg
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් සිටිය යුතුයි.. මේ ලෝකේ පොන්නය‍ට නපුංසකයාට වුනත් මානව අයිතිවාසිකම් තියෙනවානේ... ඉතිං උඔට යන්න කියන්නේ මොන හිතකින්ද... :dull:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනිවා.........

    මතවාද නැති තැනක අලුත් දෙයක් නැහැ........


    ස්කුවි උනත් එයාගෙ මතය බිය නැතිව අනිත් අයට දෙනව --- ඒකට තරහ අරන් පෝස්ට් දාන අයයි මෝඩ ......! ඒත් ඇඩ්මින්ට අයිතියක් තියෙනව ... නැත්නම් ඇඩ්මින් වෙන එකේ තේරුමක් නැහැනේ.........
     

    Alpha_Pack

    Junior member
  • Aug 28, 2013
    89
    7
    18
    ඔව් සිටිය යුතුයි.. මේ ලෝකේ පොන්නය‍ට නපුංසකයාට වුනත් මානව අයිතිවාසිකම් තියෙනවානේ... ඉතිං උඔට යන්න කියන්නේ මොන හිතකින්ද... :dull:
    :yes::yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තෝ සයිට් එකෙනුත් චුත වෙලා.. ලෝකෙනුත් තුරන් වෙලා කුජීත වෙලාම පල.
     

    aruna47

    Well-known member
  • මම මේ සයිට් එකේ ඉන්න ඕනද?
    එපාද?මාව විසි පාරකට වඩා බෑන් කරලා තියෙනවා පක්ෂග්‍රාහී ඇඩ්මින්ලා.

    patta patta

    uba hitiya kiyala nam wadak naha..ea unata uba hitapan mokada scurvy nathi welawata uba thamayi ape bite eka :love:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    විසි පාරක් ? පුහ්... 200+ බෑන් වෙලා තියෙනවා මම දැනුවත්වම 20+ දත් කිඹුලා එක්ක ඇරගන්න ගිහින් ඌ උඹෙ රෙදි ගලවලා බෑන් වෙච්චා.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉදපන් බන්, කොහේ කියලා යන්නද? මොකැයි ආයේ ලංකාවට එන්න කියලද?:P හැබැයි උබ එළකිරියේ ඉන්නවා කියන්නේ එලකිරියන්ගෙන් රනිල්ට වැටෙන්න තියන චන්ද ටික නම් එක එක අඩු වෙනවා කියන එක. :baffled: