ඇමසින් ඕනිද? එපාද?

amasin

  • Yes

    Votes: 40 37.4%
  • No

    Votes: 67 62.6%

  • Total voters
    107

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    13.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුලහෙල කුසුම ලිය තෙපල රන් කෙඬි
    සල සුදු සෙමෙර සෙසන් ගිජිඳු නොද වැඩි
    බල සුභ පෙර නිමිති පෙරමග නැකටත් වැඩි



    ammeee salalini sandeshaya mathak wenawa..

    සුරරද සමන් සමගින් සුරඟන එවර
    පැහැරද මධාර පරසතු මල් පතර
    කරපුද වඳින මුණි සිරිපා තඹර
    සකි සඳ පෙනෙය් සමනොල ගල නැගෙනහිර
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාව එපා කියන එවුන් කොන්දක් ඇතිව කෙලින්ම ඇවිල්ල කියපල්ලා.එතකොට මම යන්නම්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාව එපා කියන එවුන් කොන්දක් ඇතිව කෙලින්ම ඇවිල්ල කියපල්ලා.එතකොට මම යන්නම්
    තාම වෝට් කලේ නැහැ බං..... පස්සේ දාන්නම්
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    hama thread ekatama naanasarayawa adagannathuwa hitapan.
    adala thread wala witarak uta banapan.